what do u like to be?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සල්ලි ගැන කිසිම ප්‍රශ්නයක් නැත්තං, ඔයාල කවුරු වෙන්නද කැමති ?

    ඒ කියන්නෙ අවශය කරන වියදම් සේරම ලැබෙනව. කරන්න ආස දෙයින් සල්ලි නොලැබුනාට ප්‍රශ්නයක් නැත්තං මොනාද කරන්නෙ ?

    හරියට චිත්‍ර ශිල්පියෙක් වෙනව වගේ තමන් ආස දේ.

    :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    වගා කරන්න ආසයි බන්. පොඩි පොඩි එලවළු වර්ග. ගස් වලට වතුර දාන්න ආසයි. මල් වලටත් ආසයි. අතිරික්තය විකුනන්න කඩයක් දාගෙන මිනිස්සුන්ට බඩු දෙන්නත් ආසයි :dull::dull:
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සන්ගීතඥයෙක්:yes::yes:

    වගා කරන්න ආසයි බන්. පොඩි පොඩි එලවළු වර්ග. ගස් වලට වතුර දාන්න ආසයි. මල් වලටත් ආසයි. අතිරික්තය විකුනන්න කඩයක් දාගෙන මිනිස්සුන්ට බඩු දෙන්නත් ආසයි :dull::dull:

    :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    epaa wenawaa tika dhawasak hitiyoth:sorry:

    :yes:
    youtube එකේ තිබ්බ discovery එකෙංද කොහෙද කරපු documentry යක්. කට්ටියව කාමරේකට දාල මොකුත් නොකර පැය 48ක්ද කොහෙද නිකං ඉන්න තියෙන්නෙ. ඒක හොයාගෙන බලන්න
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Horse Stable එකකුත් දාගන්නවා :yes:
    අශ්ව රේස් බලන්න මේ තරගාවලි වලට යනවා :P
    Preakness Stakes
    Belmont Park
    Kentucky Derby
    Aqueduct
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    :yes:
    youtube එකේ තිබ්බ discovery එකෙංද කොහෙද කරපු documentry යක්. කට්ටියව කාමරේකට දාල මොකුත් නොකර පැය 48ක්ද කොහෙද නිකං ඉන්න තියෙන්නෙ. ඒක හොයාගෙන බලන්න

    :cool::cool: