what do u like to be?

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    වගා කරනවා .ලෝකේ වටේ යනවා. අලුත් කැම වර්ග හදන්න ට්‍රයි කරනවා.
    දැන් කරන ජොබ් එකත් නවත්වන්න කැමති නෑ
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ජීවත්වෙන්න සල්ලි ඕන තරම් වෙන විදියකින් ලැබෙනව නම්,
    1. ලංකාවෙ ලස්සන පලාතක පුංචි ඉස්කෝලෙක ගුරුවරයෙක් වෙන්න ආසයි.
    එහෙම නැත්තන්,
    2. ලංකාවෙ ලස්සන ගමක ග්‍රාමසේවක කෙනෙක් වෙන්න ආසයි.
    එහෙම වෙලා ඒ ගමේම හොඳ කෙනෙක් බැඳල ලමයි 4ක් විතර හදන්න ආසයි.
    ඊට අමතරව ගමේ පොඩි තේ කඩයක් දානව. මම ඒකෙ මුදලාලි. ගමේම මිනිස්සු එක්ක හවසට සතු‍ටු සාමීචියෙ යෙදෙන්න ලැබෙනව. මම ඉස්කෝලෙ උගන්නන්න ගියාම කඩේ ඉන්නෙ මගෙ පවුල.

    ජීවත්වෙන්න සල්ලි ලැබෙන්නෙ නැතුව වැඩක් පටන්ගන්න විතරක් ඕනෙ තරම් සල්ලි ලැබෙනව නම්, ලංකාවෙ ලස්සනම තැන් වල තරු පහේ හෝටල් 10ක් විතර දානව. ඒකෙ අධ්‍යක්ශක තනතුරු වලට මගේ හොඳම යාලුවො දානව. ඒ හෝටල් වලින් ලැබෙන ආදායමෙන් සැපට ඉන්නව. නිතරම පවුලෙ අයත් එක්ක ට්‍රිප් යනව. යාලුවො එක්කත් යනව.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෙන්න මේ වගේ ඈත කැලේක පුංචි ගෙදරක අවුරුදු 3 විතර පදිංචියට යනවා.

    AAhcZo.jpg
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    වගා කරන්න ආසයි බන්. පොඩි පොඩි එලවළු වර්ග. ගස් වලට වතුර දාන්න ආසයි. මල් වලටත් ආසයි. අතිරික්තය විකුනන්න කඩයක් දාගෙන මිනිස්සුන්ට බඩු දෙන්නත් ආසයි :dull::dull:

    මම එන්නම් බඩු ගන්න. :lol: