මස් ,මාලු ,පරිප්පු ,බත් වගේ එව ඩීප් ෆිසර් දානවා බන් ඊට පස්සේ උදේ හදන එවට අර ටිකත් කලවම් කරනවා අනිත් ඒවා නම් තියාගන්න බෑ විශේෂයෙන් පොල් කිරි දාන එව පාන් එහෙම නම් ගන්නවා රොල්ස් වලට අල්ලන්න බිස්කට් කුඩු හදන්න අවන් එකේ දාලා බේක් කරනවා ෆිලින් තියෙන බනිස් එහෙම තියාගන්න බෑ ,ඔයවගේ තැන් වල වැඩ කරන අය ගොඩක් වෙලාවට ඉතුරු වෙන කෑම පරිබොඡනය කරනවා නැත්තම් කුනුකුඩේ තමයි නැත්තම් ඌරු කොටු කරන අය ඇවිල්ලා ඔව ගෙනියනවා .අත්දැකිමෙන් කිව්වේ මමත් මේ ෆිල්ඩ් එකේ තමයි .