What happens to left over food in Hotels ?

eyepea

Active member
  • May 9, 2009
    696
    154
    43
    බත් මුලක් බැඳගෙන යන එක හොඳයි වගේ :)
    Thanks for all the info.
    Hotel වල වැඩ කරන කට්ටිය හරි අඳුරන කට්ටිය inside story දන්නවා නේ.
    Good food policy තියන තැනුත් ගැන අහන්න සතුටුයි.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මස් ,මාලු ,පරිප්පු ,බත් වගේ එව ඩීප් ෆිසර් දානවා බන් ඊට පස්සේ උදේ හදන එවට අර ටිකත් කලවම් කරනවා අනිත් ඒවා නම් තියාගන්න බෑ විශේෂයෙන් පොල් කිරි දාන එව පාන් එහෙම නම් ගන්නවා රොල්ස් වලට අල්ලන්න බිස්කට් කුඩු හදන්න අවන් එකේ දාලා බේක් කරනවා ෆිලින් තියෙන බනිස් එහෙම තියාගන්න බෑ ,ඔයවගේ තැන් වල වැඩ කරන අය ගොඩක් වෙලාවට ඉතුරු වෙන කෑම පරි‍බොඡනය කරනවා නැත්තම් කුනුකුඩේ තමයි නැත්තම් ඌරු කොටු කරන අය ඇවිල්ලා ඔව ගෙනියනවා .අත්දැකිමෙන් කිව්වේ මමත් මේ ෆිල්ඩ් එකේ තමයි .
     
    • Like
    Reactions: eyepea