die {If npp
die()
Ow. Ara Manju Nissanka kiyana dial ekane mun promote karanne.අර බෲනෝ කියන එකා ට්‍රම්ප්ටත් වඩා නියෝලිබරල් ඩයල් එකක් වගේ. වෙන්දේසි සමගමක් වත් පටන් ගන්න හිතන් ඉන්නවද දන්නෙ නෑ
මමත් මෙයාලගෙ extreme free market එකට විරුද්ධව ඉඳියෙ. ඒත් මෙයාලගෙම ධනනාත් ආපු පොඩ්කාස්ට් එකේ මිනිහ සෑහෙන හොඳ තර්ක ටිකක් ගෙනාවා ඇයි රජය ව්‍යාපාර නොකරන්න ඕනෙ කියන එකට. මගෙ අදහස් ඒකෙන් ටිකක් වෙනස් උනා.die {
killDirtyPolitics();
killCorruption();
killInjustice();
killPoverty();
}
Ow. Ara Manju Nissanka kiyana dial ekane mun promote karanne.
Free market un kiyana widihatama hasirenne na lankawa wage podi market ekak thiyana ratawal wala. Monopoly ekakata yanna henama lesi.
Habai iye chathuranga gen hoda andwers tikak awa.
------ Post added on Aug 24, 2024 at 7:41 AM
ධනා මුංගේ view එකේ නෙමෙයි ඉන්නේ බං ඌ ඉන්නේ Social democracy කියන තැන. උන් NPP එකට සමාන idea ටිකක් තියෙනවා හැබැයි දරුණු ලෙස රජය market එකෙන් අයින් වෙන්න ඔනේ කියන තැන ඉන්නවා. Bruno ලා නම් කෙලින්ම ලංකාවේ අමාරුම යටම ඉන්න පුරවැසියෝ අමතකම කරලා කතා කරන්නේමමත් මෙයාලගෙ extreme free market එකට විරුද්ධව ඉඳියෙ. ඒත් මෙයාලගෙම ධනනාත් ආපු පොඩ්කාස්ට් එකේ මිනිහ සෑහෙන හොඳ තර්ක ටිකක් ගෙනාවා ඇයි රජය ව්‍යාපාර නොකරන්න ඕනෙ කියන එකට. මගෙ අදහස් ඒකෙන් ටිකක් වෙනස් උනා.
මිනිහ කියන එක දෙයක් තමයි ව්‍යාපාරයක් ලාභ ලැබුව කියල ඒ සල්ලි ඔක්කොම එලියට අදින්න බෑ කියන එක. ඒවා ආපහු reinvest කරන්න ඕනෙ ව්‍යාපාරය දියුණු කරන්න නන්. එතකොට බිස්නස් එකකින් සල්ලි එලියට ගන්න එකයි (රජය ව්‍යාපාර වලින් ආදායම් ලබන එකයි) ව්‍යාපාරය දියුණු කරන එකයි එක පාර කරන්න බෑ. එතකොට රජය පණ දාගෙන ව්‍යාපාර කරා කියල ඇති තේරුමක් නෑ.
තව එකක් ඌ කියනව ඒ තමයි රජය ව්‍යාපාර කරල ලාභ ලැබුව කියල පෙන්නුවත් සමහර වෙලාවට ඒ ලාභය කියන එකෙන් ලොකු කොටසක් ඇවිල්ල තියෙන්නෙ රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින්මයි කියල. උදාහරණෙට මිනිහ ගන්නෙ air force එකෙන් private helicopter service දෙන එක. මේවයෙ මේ හෙලිකොප්ටර් එයාර්ෆෝස් එකට බදු සල්ලි වලින් ගත්ත ඒවා. maintain වෙන්නෙත් බදු සල්ලි වලින්. පයිලට්ලට ගෙවන්නෙත් බදු සල්ලි වලින්. ඊට පස්සෙ අඩු ගානට හෙලිකොප්ටර් සර්විස් දීලා ලාභ ලැබුව කිවුවට ඇත්තටම වෙලා තියෙන්නෙ බිස්නස් එකේ cost එක මිනිස්සු බදු සල්ලි වලින් දරපු එක. එතකොට ඒ පරිප්පු ඇටේ ඉදන් ගෙවපු සල්ලි වලින් තමයි සල්ලිකාරයො private helicopter journey අඩු වියදමෙන් යන්නෙ. අනිත් පැත්තට මෙහෙම අඩු වියදමෙන් උන් service එකක් දෙද්දි වෙන කිසි බිස්නස් එකකට ඒ ෆීල්ඩ් එකේ survive වෙන්න බෑ. මොකද උන්ට කවුරුත් නිකන් හෙලිකොප්ටර්ස්වත් පයිලට්ස්ලවත් දෙන්නෙ නෑනෙ අඩුවට සර්විස් දෙන්න.
SLVLOG එකේ වැඩ සෑගෙන ඇග රිදෙන වැඩ. ඡන්දෙකින් අමාරුවෙන් පත් එන ආණුඩුවකට ඕව කරල ප්‍රශ්න නැතුව survive වෙන්න ඔය හම්බෙන කාලෙ මදි. ඒ නිසා ඕක ඒ විදිහටම NPP එකට කරන්න බෑ. බෑ කිව්වට උන් කරන්න කැමති ත් නෑ. උන්ගෙ vision එක වෙනස්. ඊයෙ කතාවෙදි තමයි ඕක හරියටම confirm උනෙමමත් මෙයාලගෙ extreme free market එකට විරුද්ධව ඉඳියෙ. ඒත් මෙයාලගෙම ධනනාත් ආපු පොඩ්කාස්ට් එකේ මිනිහ සෑහෙන හොඳ තර්ක ටිකක් ගෙනාවා ඇයි රජය ව්‍යාපාර නොකරන්න ඕනෙ කියන එකට. මගෙ අදහස් ඒකෙන් ටිකක් වෙනස් උනා.
මිනිහ කියන එක දෙයක් තමයි ව්‍යාපාරයක් ලාභ ලැබුව කියල ඒ සල්ලි ඔක්කොම එලියට අදින්න බෑ කියන එක. ඒවා ආපහු reinvest කරන්න ඕනෙ ව්‍යාපාරය දියුණු කරන්න නන්. එතකොට බිස්නස් එකකින් සල්ලි එලියට ගන්න එකයි (රජය ව්‍යාපාර වලින් ආදායම් ලබන එකයි) ව්‍යාපාරය දියුණු කරන එකයි එක පාර කරන්න බෑ. එතකොට රජය පණ දාගෙන ව්‍යාපාර කරා කියල ඇති තේරුමක් නෑ.
තව එකක් ඌ කියනව ඒ තමයි රජය ව්‍යාපාර කරල ලාභ ලැබුව කියල පෙන්නුවත් සමහර වෙලාවට ඒ ලාභය කියන එකෙන් ලොකු කොටසක් ඇවිල්ල තියෙන්නෙ රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින්මයි කියල. උදාහරණෙට මිනිහ ගන්නෙ air force එකෙන් private helicopter service දෙන එක. මේවයෙ මේ හෙලිකොප්ටර් එයාර්ෆෝස් එකට බදු සල්ලි වලින් ගත්ත ඒවා. maintain වෙන්නෙත් බදු සල්ලි වලින්. පයිලට්ලට ගෙවන්නෙත් බදු සල්ලි වලින්. ඊට පස්සෙ අඩු ගානට හෙලිකොප්ටර් සර්විස් දීලා ලාභ ලැබුව කිවුවට ඇත්තටම වෙලා තියෙන්නෙ බිස්නස් එකේ cost එක මිනිස්සු බදු සල්ලි වලින් දරපු එක. එතකොට ඒ පරිප්පු ඇටේ ඉදන් ගෙවපු සල්ලි වලින් තමයි සල්ලිකාරයො private helicopter journey අඩු වියදමෙන් යන්නෙ. අනිත් පැත්තට මෙහෙම අඩු වියදමෙන් උන් service එකක් දෙද්දි වෙන කිසි බිස්නස් එකකට ඒ ෆීල්ඩ් එකේ survive වෙන්න බෑ. මොකද උන්ට කවුරුත් නිකන් හෙලිකොප්ටර්ස්වත් පයිලට්ස්ලවත් දෙන්නෙ නෑනෙ අඩුවට සර්විස් දෙන්න.
හෙණ ගහන්න වගේ ඈත්තඅර බෲනෝ කියන එකා ට්‍රම්ප්ටත් වඩා නියෝලිබරල් ඩයල් එකක් වගේ. වෙන්දේසි සමගමක් වත් පටන් ගන්න හිතන් ඉන්නවද දන්නෙ නෑ

ඌ බන් තනි neoliberal.(ඔය advocata එකේ සෙට් එකම) Free market policies කර ගහගෙන follow කරන්නේ. price controls, capital market regulations, කොටින්ම state influence කියන ඒවා අරහං.ධනා මුංගේ view එකේ නෙමෙයි ඉන්නේ බං ඌ ඉන්නේ Social democracy කියන තැන. උන් NPP එකට සමාන idea ටිකක් තියෙනවා හැබැයි දරුණු ලෙස රජය market එකෙන් අයින් වෙන්න ඔනේ කියන තැන ඉන්නවා. Bruno ලා නම් කෙලින්ම ලංකාවේ අමාරුම යටම ඉන්න පුරවැසියෝ අමතකම කරලා කතා කරන්නේ

ඕක ලංකාවෙ ආර්ථිථිකඑක් ක බලන්න ඕනි, රජය ව්‍යාපාර හැටියට් කරන එව්වගෙන් සුබසාධනය ට කරන වියදම් වක්‍රව කොහෙන් හරි බදු විදිහට අපෙන්ම ගන්නවට වැඩිය හොඳයි රජයට කම්පෙටිෂන් එකක් නැති මාකට් සහ ක්ශේත්‍ර වෙනම අඳුනබ්ගෙන් ඩිවලොප් කරන එක.මමත් මෙයාලගෙ extreme free market එකට විරුද්ධව ඉඳියෙ. ඒත් මෙයාලගෙම ධනනාත් ආපු පොඩ්කාස්ට් එකේ මිනිහ සෑහෙන හොඳ තර්ක ටිකක් ගෙනාවා ඇයි රජය ව්‍යාපාර නොකරන්න ඕනෙ කියන එකට. මගෙ අදහස් ඒකෙන් ටිකක් වෙනස් උනා.
මිනිහ කියන එක දෙයක් තමයි ව්‍යාපාරයක් ලාභ ලැබුව කියල ඒ සල්ලි ඔක්කොම එලියට අදින්න බෑ කියන එක. ඒවා ආපහු reinvest කරන්න ඕනෙ ව්‍යාපාරය දියුණු කරන්න නන්. එතකොට බිස්නස් එකකින් සල්ලි එලියට ගන්න එකයි (රජය ව්‍යාපාර වලින් ආදායම් ලබන එකයි) ව්‍යාපාරය දියුණු කරන එකයි එක පාර කරන්න බෑ. එතකොට රජය පණ දාගෙන ව්‍යාපාර කරා කියල ඇති තේරුමක් නෑ.
තව එකක් ඌ කියනව ඒ තමයි රජය ව්‍යාපාර කරල ලාභ ලැබුව කියල පෙන්නුවත් සමහර වෙලාවට ඒ ලාභය කියන එකෙන් ලොකු කොටසක් ඇවිල්ල තියෙන්නෙ රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින්මයි කියල. උදාහරණෙට මිනිහ ගන්නෙ air force එකෙන් private helicopter service දෙන එක. මේවයෙ මේ හෙලිකොප්ටර් එයාර්ෆෝස් එකට බදු සල්ලි වලින් ගත්ත ඒවා. maintain වෙන්නෙත් බදු සල්ලි වලින්. පයිලට්ලට ගෙවන්නෙත් බදු සල්ලි වලින්. ඊට පස්සෙ අඩු ගානට හෙලිකොප්ටර් සර්විස් දීලා ලාභ ලැබුව කිවුවට ඇත්තටම වෙලා තියෙන්නෙ බිස්නස් එකේ cost එක මිනිස්සු බදු සල්ලි වලින් දරපු එක. එතකොට ඒ පරිප්පු ඇටේ ඉදන් ගෙවපු සල්ලි වලින් තමයි සල්ලිකාරයො private helicopter journey අඩු වියදමෙන් යන්නෙ. අනිත් පැත්තට මෙහෙම අඩු වියදමෙන් උන් service එකක් දෙද්දි වෙන කිසි බිස්නස් එකකට ඒ ෆීල්ඩ් එකේ survive වෙන්න බෑ. මොකද උන්ට කවුරුත් නිකන් හෙලිකොප්ටර්ස්වත් පයිලට්ස්ලවත් දෙන්නෙ නෑනෙ අඩුවට සර්විස් දෙන්න.
un suggest karanne social net ekak mcn danata wada hoda, mamath hithanne eka nm madi kiyala thamai habai bruno la tharam extreme na un nm mn hithanneහෙණ ගහන්න වගේ ඈත්ත
ඌ බන් තනි neoliberal.(ඔය advocata එකේ සෙට් එකම) Free market policies කර ගහගෙන follow කරන්නේ. price controls, capital market regulations, කොටින්ම state influence කියන ඒවා අරහං.
dailyFT/morning එකේ මුන්ගේ හොද articles එහෙම යනවා බලපන්කො. හොද ideas තියෙනවා හැබැයි monopoly, poverty, unemployment, and deterioration of income distribution වගේ cases වලට හොද solution මුන්ගෙන් ඇහිලා නෑ.![]()