What if - චතුරංග අබේසිංහ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,310
    166,615
    113
    එකමත් එක රටක
    uba hithanwada UNP or SJB eke un ohoma kiyayi kiyala..at least this guy was honest
    ඌ ඇත්තටම honest නම් ඌ වැඩි කල් ඔය jvp ආණ්ඩුවේ ඉන්නේ නෑ .
    මම මු ව දන්නවා ඉස්සර ඉදල . මුන් එහෙම ජෙප්පෝ නෙවෙයි . හොද ෆැමිලි එකක් . හොර බොරු කරන්න ඕන උනුත් නෙවෙයි .

    හැබැයි දැන් දේශපාලනේ ට ආවම් අදහස් ටාගට් කොහොම වෙනස් වෙලා ද දන්නේ නෑ .

    ඌ ඔය video එකේ කිව්වා වගේම අවංක ද කියලා ටිකක් කල් ගිහින් බලාගන්න පුලුවන් .
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    capitalist කියල හිතුවට මේකේ උන් practice කරන්නේ crony capitalism බන්. ඔන්න ඕකයි ප්‍රශ්නේ.
    ඔව්. Manju Nishshanka විතරයි මට සෙට් එකෙක් ඉන්නේ. උගේ party එක parliament election එක ඉල්ලනවා කියලා තිබ්බා උන්ට දෙන්නේ මන්නම්. ජාතික ජනතා පක්ෂය.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,615
    113
    එකමත් එක රටක
    ඔව්. Manju Nishshanka විතරයි මට සෙට් එකෙක් ඉන්නේ. උගේ party එක parliament election එක ඉල්ලනවා කියලා තිබ්බා උන්ට දෙන්නේ මන්නම්.
    අපෝ උගේ මාර කුහක ලයින් එකක් නේ බන් තියෙන්නේ .
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,417
    113
    දැන් උබ හිතන්පං මුන් ආණ්ඩු කරද්දී එළියේ උන් 6%ක් ඉල්ලුවොත් මොකද කරන්නේ ?
    එළියේ සටන් පාටයක් ගෙනාවොත් 6% ක් කරපං නැත්නම් පලයන් කියල චතුරංග කිව්වා වගේ ?
    එතකොට ආණ්ඩුවේ ඉන්න npp මොනව කියයි ද ?
    උන්ට කියන්න තියෙන්නෙත් කලින් ආණ්ඩු කියපු දේම තමයි .
    6% කතාව කොච්චර කල් ඉදන් සඨන් පාඨයක්ද බන්. දශක ගානක් ගිහිල්ලත් කරේ නෑනෙ.
    මුන් කියන්නෙ මුන් අවුරුදු කීපෙකින් revenue වැඩි කරගෙන 6% දෙනව කියල.
    ඒකෙන් කියවෙන් නෑ මුන් ෂුවර් තමයි අනිව දෙනවමයි පට්ට අවංකයි කියල.
    කරේ නැත්තන් උනුත් ෆේල් එච්චරයි.
     
    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    ඕන තරම් තියනව .
    දැන් අර 6% කතාව බලපං . මොකද්ද ඌ ඒ කිව්වේ . 6% දෙන්නලු දෙන්න බැරි නම් යන්නලු එකලු සටන් පාටේ , හැබැයි උන් අවුරුදු 3ක් යනකන් දෙන්නේ 2.5ලු . ඊට වඩා දෙන්න බෑ ලු . :lol:
    ඉතින් බන හිටපු ආණ්ඩු කිව්වෙත් ඒ වෙලාවේ 6ක් දෙන්න බෑ කියලා තමයි . මුන් ට දෙන්නත් බෑ .

    අනිත් එක අරු ඇහුව 2.5 ඉදල් 6ට ගේද්දී අනිත් % අඩු වෙන්න ඕන නේ කියලා . මූ නෑ කියනව . අරු දෙතුන් පාරක් ඇහුව . මූ නෑ මයි කියලා වටයක් ගහල ඇවිත් කියනව අලුතෙන් එන ඒවා අරවට දාද්දි අනිත් % අඩු වෙනවලු . ඌ ට මගක් යද්දී තේරුනේ එකක් වැඩි කරද්දී අනිත් එක අඩු වෙන්ව කියන දේත් .
    ඔය උත්තරේ ඒ වෙලේ හදල කිව්වේ .
    umba hari gon ban welawakata.. u kiwwe 2.5% thamai un denata dala thiyenne unge end target eka thama GDP ekan6% kiyala.. umbata NPP eka hoda nethnam ithin ranilta dunna nam hari... upadeshakala tikak dagena raviyawa agamethi karagena hodata karagena yai 6%kma deela
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,615
    113
    එකමත් එක රටක
    6% කතාව කොච්චර කල් ඉදන් සඨන් පාඨයක්ද බන්. දශක ගානක් ගිහිල්ලත් කරේ නෑනෙ.
    මුන් කියන්නෙ මුන් අවුරුදු කීපෙකින් revenue වැඩි කරගෙන 6% දෙනව කියල.
    ඒකෙන් කියවෙන් නෑ මුන් ෂුවර් තමයි අනිව දෙනවමයි පට්ට අවංකයි කියල.
    කරේ නැත්තන් උනුත් ෆේල් එච්චරයි.
    ඉතින් කලින් උන් කිව්වත් ඒකම තමයි . උන් කිව්වේ ඒ වෙලාවේ ඒ ගාන දෙන්න බෑ කියලා . මුන්ට කියන්න වෙන්නෙත් ඒක ම තමයි .
    දියුණු උන දවසක දෙන්නම් . කලින් උන් කිව්වෙත් උනුත් පිලිගන්නවා 6%ක් ඕනේ කියලා , හැබැයි දෙන්න බෑ මේ වෙලාවේ කියන එක .

    මම කියන්නේ උන් එක දැන දැන නේ ඉල්ලලා තියෙන්නේ දෙන්න බැරි නම් පල කියලා .
     
    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    මම කිව්වේ බන් ලාල් හදුන් ගෙන් ඇහුවම ඔය ප්‍රශ්න වලට උන් දෙන්නේ උන්ගේ සමාජවාදී උත්තර .
    හැබැයි මූ දෙන්නේ ඒවා නෙවෙයි . මූ බැලන්ස් කරල උත්තර දෙන්නේ ප්‍රැක්ටිකල් නොවුනත් .
    හදුනා ගෙන් ඇහුවත් ඔච්චරයි , අනුරගෙන් ඇහුවත් ඔච්චරයි .
    චතුරංග දෙන උත්තර නෙවෙයි jvp එකේ අනිත් උන් දෙන්නේ ඕවට .
    umben oya prashna tika ahuwanam umbata supiri uththara thiyeida machan.
    man nam kiyanne perfect minissu me loke ne...ara kalakanni hora heththata wada mun mahansiyak daanawa monawa hari karanna.salli walata depaththata pena pena inne nethuwa..

    ranila suipiri weddeknam vat eka 18% thiyagena kanna nethuwa minissu nanna pol wela iddi VFS wage magulak karaida ban...arun dennata upadeshaka kam deida.

    mun karaida nedda kiyala danne deiyo thama..hebei monahari try ekak denawa honestly kiyala therenawa un mahansi wena tharamata..mata nam ochchara mahansi wenna be ammapa rata hadanna kiyalawath.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,417
    113
    heri... eth u aththane kiwwe.. u kiwwa 2.5% thamai GDP eken yanda puluwan ape income eka wadi wenakan kiyala... satan paata illanakota illanne wena ekak..habai reality eka wena ekak kiyala u aththa kiwwa..

    uba hithanwada UNP or SJB eke un ohoma kiyayi kiyala..at least this guy was honest
    මුගෙන් crypto ගැන ඇහුවම මූ කිවුව crypto legalize කරන්න ගිහිල්ල ගොඩක් රටවල් කෙල කරගන්න යන සිද්ධියක් තියෙන්නෙ ඒ උනාට legal framework එකක් ඇතුලෙ ලංකාවෙ උන්ට දෙන්න පුලුවන් opportunities දෙන්න සැලසුම් කරල තියෙනව කියල. ඕක වෙන පක්ෂෙකින් ඇහුවනන් කියයි ගමක් ගමක් ගානෙ crypto machine හයි කරනව කියල. තරුණයින්ට ක්‍රිප්ටො ස්වයං රැකියාවක් වශයෙන් හඳුන්වා දෙනව කියයි. මතකනෙ free wifi, high capacity bike registration, paypal එහෙම.
     
    Last edited:

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    ඌ ඇත්තටම honest නම් ඌ වැඩි කල් ඔය jvp ආණ්ඩුවේ ඉන්නේ නෑ .
    මම මු ව දන්නවා ඉස්සර ඉදල . මුන් එහෙම ජෙප්පෝ නෙවෙයි . හොද ෆැමිලි එකක් . හොර බොරු කරන්න ඕන උනුත් නෙවෙයි .

    හැබැයි දැන් දේශපාලනේ ට ආවම් අදහස් ටාගට් කොහොම වෙනස් වෙලා ද දන්නේ නෑ .

    ඌ ඔය video එකේ කිව්වා වගේම අවංක ද කියලා ටිකක් කල් ගිහින් බලාගන්න පුලුවන් .
    umba uwa dannawanam kiyapanko uge awul tikak.. mata nam theruna ekama weakness eka u poddak arrogant... anika u ministry ekak balaporoththu wenawa..ehema illapu paliyata ministry dena culture ekak JVP eka athule ne man danna tharamin..
    wede thiyenne mu dinala eka hamba nowunoth mu mokak karaida kiyana eka thama..

    u horekda machan..umba uwa personally dannawa kiwwane..thaththa jeppek neda
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    උබල ඕව පැය 2/3 බලනවද බන් ඇත්තටම? අපරාදෙ වෙන වැඩකට ගන්න පුලුවන් කාලය..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,417
    113
    ඉතින් කලින් උන් කිව්වත් ඒකම තමයි . උන් කිව්වේ ඒ වෙලාවේ ඒ ගාන දෙන්න බෑ කියලා . මුන්ට කියන්න වෙන්නෙත් ඒක ම තමයි .
    දියුණු උන දවසක දෙන්නම් . කලින් උන් කිව්වෙත් උනුත් පිලිගන්නවා 6%ක් ඕනේ කියලා , හැබැයි දෙන්න බෑ මේ වෙලාවේ කියන එක .

    මම කියන්නේ උන් එක දැන දැන නේ ඉල්ලලා තියෙන්නේ දෙන්න බැරි නම් පල කියලා .
    ඉබේ දෙන්න පුලුවන් වෙන් නෑනෙ. අනිත් රටවල් කරනවනන් අපිටත් පුලුවන්. ඒකට අවශ්‍ය දේවල් කරන්න තමයි මිනිස්සු චන්දෙ දීලා ආණ්ඩුවක් පත් කරල වාහන දීලා පඩි දීලා උන්ව නඩත්තු කරන්නෙ. ඒ වෙලාවෙ දෙන්න බෑ කියන්නෙ මචන් සර්වබලධාරී දෙවියො ඇවිල්ල 6% දීලා යන් නෑනෙ. ඒ වෙනුවෙන් මොනවද කරල තියෙන්නෙ කියල පෙන්නන්න ඕනෙ. උන්ව යවල තියෙන්නෙ කාලා බීලා බඩ උල් කරන් ඉන්න නෙමෙයි. විපක්ෂයක වගකීම තමයි පුලුවන් තරම් ආණ්ඩුවෙ වැරදි වලට පහර ගහන එක. ඒකට තමයි විපක්ෂයක් තියෙන්නෙම.

    මුන් කියනව උන්ගෙ පාලන කාලෙ ඇතුලත රාජ්‍ය ආදායම් වැඩි කරගෙන අදාල පොරොන්දුව ඉටු කරනව කියල.
    මටත් ඕවනන් වෙයිද ෂුවර් නෑ. හැබැයි උඹේ තර්කෙ අවුල මම කියන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,615
    113
    එකමත් එක රටක
    umba uwa dannawanam kiyapanko uge awul tikak.. mata nam theruna ekama weakness eka u poddak arrogant... anika u ministry ekak balaporoththu wenawa..ehema illapu paliyata ministry dena culture ekak JVP eka athule ne man danna tharamin..
    wede thiyenne mu dinala eka hamba nowunoth mu mokak karaida kiyana eka thama..

    u horekda machan..umba uwa personally dannawa kiwwane..thaththa jeppek neda
    එහෙම ජෙප්පෝ නෙවෙයි ඉස්සර දන්නා විදියට .
    හෙන හොද උන් බන් මම දන්නා කාලේ නම් . තාත්ත ඩොකා , අම්මා නර්ස් , මල්ලි තමයි මගේ යාළුවා . ඌත් ඩොකා දැන් .
    චතුරංගයා ක්‍රිකට් ගැහුවා අපේ ඉස්කෝලේ ෆස්ට් ලෙවන් වෙනකන් . බිග් මැච් එකකුත් ගැහුවා . කරේ කොම්ස් .. Mgt කරේ .., හැබැයි පස්සේ ඌ ඔය data සීන් එකට බැහැල තියෙන්නේ .

    මූට ඉතින් ministry එකක් දෙන්න ඕනේ හරිනම් . දුන්නේ නැත්නම් ජෙප්පෝ උන්ගේ සුපුරුදු ගති පෙන්නනවා .
    මූ නේ උන්ගේ මේ පාර සෑහෙන චන්ද ගොඩක් හදල දීපු උන්ගෙන් එකෙක් වෙන්නේ .
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    https%3A%2F%2Fcms-image-bucket-production-ap-northeast-1-a7d2.s3.ap-northeast-1.amazonaws.com%2Fimages%2F_aliases%2Farticleimage%2F2%2F2%2F3%2F7%2F46427322-3-eng-GB%2Fsri-lankas-corruption-perceptions-index-score.png

    image-2024-08-23-220244165.png

    image-2024-08-24-112538556.png

    IMF country report :baffled:
    සභාවේ සිනා
    මන් කිව්වෙ හොරා කාපු එක විතරක් නෙමෙනෙ බන්කොලොත් උන එකට හේතුව. ඕනෙ කෙනෙක් දන්නවනෙ ලන්කාවෙ කරප්ශන් තියෙනවා කියලා. මන් අහන්නෙ උබලාට හිතෙන විදියට corruption level එක ඔය කියන ගවර්මන්ට් මිස් මැනේජ්මන්ට් එක එක්ක ගත්තම කොයි වගේ පර්සන්ටේජ් එකක් ඇතිද? බන්කොලොත් වීමට හේතු 10ක් ගත්තොත් ඒකෙන් එකක් තමයි කරප්ශන්. මගේ තර්කය බන්කොලොත් වෙන්න 100% හේතුව corruption නෙමේ කියලා
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    දැන් උබ හිතන්පං මුන් ආණ්ඩු කරද්දී එළියේ උන් 6%ක් ඉල්ලුවොත් මොකද කරන්නේ ?
    එළියේ සටන් පාටයක් ගෙනාවොත් 6% ක් කරපං නැත්නම් පලයන් කියල චතුරංග කිව්වා වගේ ?
    එතකොට ආණ්ඩුවේ ඉන්න npp මොනව කියයි ද ?
    උන්ට කියන්න තියෙන්නෙත් කලින් ආණ්ඩු කියපු දේම තමයි .
    They will tell whats practical at the moment ne? unma kiyanawa..minissu unta kalayak dei kiyala anduwa karagena yanna.. max 1-1.5 years without any major problems... wipakshe pohottu pakai kadakappal nokaloth

    un me tikama kiyaai... education walata ape goal eka 6%.. ekata api aim karagena yanawa ape income eka anuwa... dan ape income ekata sapekshawa mechchara thamayi realistic...
     
    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    එහෙම ජෙප්පෝ නෙවෙයි ඉස්සර දන්නා විදියට .
    හෙන හොද උන් බන් මම දන්නා කාලේ නම් . තාත්ත ඩොකා , අම්මා නර්ස් , මල්ලි තමයි මගේ යාළුවා . ඌත් ඩොකා දැන් .
    චතුරංගයා ක්‍රිකට් ගැහුවා අපේ ඉස්කෝලේ ෆස්ට් ලෙවන් වෙනකන් . බිග් මැච් එකකුත් ගැහුවා . කරේ කොම්ස් .. Mgt කරේ .., හැබැයි පස්සේ ඌ ඔය data සීන් එකට බැහැල තියෙන්නේ .

    මූට ඉතින් ministry එකක් දෙන්න ඕනේ හරිනම් . දුන්නේ නැත්නම් ජෙප්පෝ උන්ගේ සුපුරුදු ගති පෙන්නනවා .
    මූ නේ උන්ගේ මේ පාර සෑහෙන චන්ද ගොඩක් හදල දීපු උන්ගෙන් එකෙක් වෙන්නේ .
    ow hebei mu wage kollekta u asa ministry ekak denna one mahansi wela gemak gahanna..aluthen politics igena ganna unta wunath asa hitheine politics walata enna hariyata..

    meh wikara nethuwa NPP ekata chande demu me para..wena katada denne
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    එහෙම ජෙප්පෝ නෙවෙයි ඉස්සර දන්නා විදියට .
    හෙන හොද උන් බන් මම දන්නා කාලේ නම් . තාත්ත ඩොකා , අම්මා නර්ස් , මල්ලි තමයි මගේ යාළුවා . ඌත් ඩොකා දැන් .
    චතුරංගයා ක්‍රිකට් ගැහුවා අපේ ඉස්කෝලේ ෆස්ට් ලෙවන් වෙනකන් . බිග් මැච් එකකුත් ගැහුවා . කරේ කොම්ස් .. Mgt කරේ .., හැබැයි පස්සේ ඌ ඔය data සීන් එකට බැහැල තියෙන්නේ .

    මූට ඉතින් ministry එකක් දෙන්න ඕනේ හරිනම් . දුන්නේ නැත්නම් ජෙප්පෝ උන්ගේ සුපුරුදු ගති පෙන්නනවා .
    මූ නේ උන්ගේ මේ පාර සෑහෙන චන්ද ගොඩක් හදල දීපු උන්ගෙන් එකෙක් වෙන්නේ .
    Chathurangayata IT paththa denawa sure
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මන් කිව්වෙ හොරා කාපු එක විතරක් නෙමෙනෙ බන්කොලොත් උන එකට හේතුව. ඕනෙ කෙනෙක් දන්නවනෙ ලන්කාවෙ කරප්ශන් තියෙනවා කියලා. මන් අහන්නෙ උබලාට හිතෙන විදියට corruption level එක ඔය කියන ගවර්මන්ට් මිස් මැනේජ්මන්ට් එක එක්ක ගත්තම කොයි වගේ පර්සන්ටේජ් එකක් ඇතිද? බන්කොලොත් වීමට හේතු 10ක් ගත්තොත් ඒකෙන් එකක් තමයි කරප්ශන්. මගේ තර්කය බන්කොලොත් වෙන්න 100% හේතුව corruption නෙමේ කියලා
    අනේ බන්, අපි ඕවා අමුතුවෙන් හොයන්න ඕනේ නැහැ,
    IMF එකෙන් ඔය ඔක්කොම analyse කරලා ලංකාව ගැන දාපු report එකේ තමයි ඔය පටන් ගත්ත තැනම දාලා තියෙන්නේ root cause එක මොකද්ද කියලා .
    "The crisis uncovered Sri Lanka's deep-rooted governance issues and corruption vulnerabilities."

    උන් කලින් IMF staff agreement එකෙන් පස්සේ තිබ්බ media brief එකේදී නොකියා කිව්වා උබලගේ රටේ පට්ට හොරු ටිකක් ඉන්නේ, ඉස්සෙල්ලා හොරකම් ටික නවත්තල ඉදපන් කියල ගොඩ යන්න ඕනේ නම්.

    p.s.-
    IMF media brief -
     
    Last edited:

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මෙතන මම හිතන්නෙ චතුරංග දෙන උත්තරේ තමයි වඩාත් ගැලපෙන්නෙම. එයා කියන්නෙ වෙළඳපොලේ සහ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා විතරක් රජය ව්‍යාපාර හරහා මැදිහත් වෙනව කියල. මම හිතන්නෙ ඒක තමයි හොඳම. උදාහරණයක් විදිහට public transport පෞද්ගලීකරණය කරොත් ඈත ගමක ළමයි ටිකකට ඉස්කෝලෙ යන්න ඒ කවුරුත් බස් දාන්නෙ නෑ. එතකොට රජයට පොඩියට හරි බස් සේවයක් තියෙන්න ඕනෙ එහෙම තැන්වලට service එක දෙන්න. එහෙම නැත්තන් monopoly හැදෙන තැනක monopoly එක කඩන්න රජයට මැදිහත් වෙන්න පුලුවන්. මේක හරියටම මේ අරමුණෙන් විතරක් කරනවනන් ගැටලුවක් නෑ.

    නැත්තන් මම හිතන්නෙ direct tax කරල රාජ්‍ය ආදායම හොයාගන්න එක හොඳයි ව්‍යාපාර කරල ආදායම් හොයන්න යනවට වඩා. නැත්තන් ඒවයෙ අලාභත් අන්තිමේ අපේ පොකට් එකෙන් යන්නෙ. හම්බෙච්ච ආදායමකුත් නෑ.
    ආදායම් හොයන්න පුළුවන් තරඟයකුත් නැති එව්ව මොන අරමුණකටද වෙන අයට දෙන්නෙ. මම හිතන්නෙ රජයක් ඒ වගේ හැම එකම කරන්න ඕනි. ඕකට ව්‍යාපාර දැනුම තියෙන කට්ටියක් ඕනෙ. ගමට බස් දාන්න නිසා ලංගම නඩත්තු කරන්න ඕනෙ වගේ එකක් හරි මෝඩ අතාර්කික එකක්. ලංකාව වගේ ටුවරිසම් හශන්න බලාපොරොත්තු වෙන රටක මාර්ග සංවර්ධනය සහ ප්‍රවාහනය දෙකම රජයට පාඩු නැතුව කරන්න පුළුවන්, දේශපාලනය ගාවගන්නෙ නැතුව රස්සා දීලා පුරවන්නෙ නැතුව ඒවට ප්‍රතිපත්ති සම්පාදනය වෙන්න ඕනි, නීතිමය රාමුවකට යටත් උන.
    ඕකම පුද්ගලික ආයතනයකට දුන්නම සර්විස් එක හොඳවෙයි ඒකෙ කොස්ට් එක හදලා අරගන්න කොට බහුතරයකට ආපහු ඒ සර්විස් එකට ලොකු ගාණක් ගෙවන්න වෙන එකෙන් ආයෙම ලාභ සර්විස් එකක් සපයන්න හරි වර්ග කරන්න වෙනවා සර්විස් එක පන්ති මට්ටමින්.
    හැබැයි දියුණු රටවල ප්‍රවාහනය කියන එකේ එහෙම වර්ග කරපු එකක් නෑ... වඩා වේගයකින් ගමනාන්තයට යන්න, සැප පහසුව වැඩි වෙන්න වගේ දේවල් වලට සීමා උන පහසුකම් මත ගාස්තුව වෙනස් වෙන එකක් විතරයි තියෙන්නෙ.
    මම කියන්නෙ මෙට්‍රො එකක් නාගරික ප්‍රදේශවලට එනව නම්, සමාන්තරව ඒ ඒ පලත් වලට ඒ හා සමාන පහසුකම් ලැබෙන්න ඕනි. බස් කිහන පහසුකම තියෙන්න එක අනිවාර්ය වෙන්න ඕනි.