ඌ ඇත්තටම honest නම් ඌ වැඩි කල් ඔය jvp ආණ්ඩුවේ ඉන්නේ නෑ .uba hithanwada UNP or SJB eke un ohoma kiyayi kiyala..at least this guy was honest
මම මු ව දන්නවා ඉස්සර ඉදල . මුන් එහෙම ජෙප්පෝ නෙවෙයි . හොද ෆැමිලි එකක් . හොර බොරු කරන්න ඕන උනුත් නෙවෙයි .
හැබැයි දැන් දේශපාලනේ ට ආවම් අදහස් ටාගට් කොහොම වෙනස් වෙලා ද දන්නේ නෑ .
ඌ ඔය video එකේ කිව්වා වගේම අවංක ද කියලා ටිකක් කල් ගිහින් බලාගන්න පුලුවන් .

