උත්සාහයට මගෙන් රෙපක්
nnjeevana Well-known member Jan 19, 2009 3,349 761 113 තොපිට මොකෑ ඒක Nov 29, 2017 #81 උත්සාහයට මගෙන් රෙපක්
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Jul 27, 2018 #82 bump වටිනවා
Plusky Active member Dec 16, 2015 186 90 28 Jan 14, 2020 #83 වටින ලිපියක්.පොඩි Trick එකක් දාන්නම්.මේක සමහරු දන්නවත් ඇති. අපි වාහනේට ටිකක් දුරින් ඉද්දි ඒ කියන්නෙ Smart Key එක වැඩ කරන්නෙ නැති තරම් දුරකින් (මීටර 100ක් වගේ) ඉන්න වෙලාවකදි අපිට වාහනේ Lock/Unlock කරන්න ඕන වෙන වෙලාවල් තියෙනවා. අන්න ඒ වගේ වෙලාවක Smart Key එක අපේ Smart Phone එක ලඟින් තියල Lock/Unlock කරන්න පුළුවන්(Feature Phones එක්ක මේ ක්‍රමේ Test කරන්න බැරි වුනා).තව ක්‍රමයක් තියෙනවා අපේ ලඟ Phone එකක් නැති වෙලාවකදි Use කරන්න පුළුවන්.හැබැයි මේ ක්‍රමේ අපේ ඇඟට හොඳද නැද්ද කියල නම් දන්නෙ නෑ.මේ ක්‍රමේදි කරන්නේ Smart Key එක බෙල්ලෙ උගුරු ඇටේ ලඟට තියල කට ඇරලා Lock/Unlock කරන එක. මේ ක්‍රම 2ම මම Test කරල තියෙනවා.වාහනේ Lock කරන්න අමතක වෙලා ටික දුරක් යද්දී මතක් වෙන වෙලාවට මේ ක්‍රමේ ගොඩක් ප්‍රයෝජනවත්.
වටින ලිපියක්.පොඩි Trick එකක් දාන්නම්.මේක සමහරු දන්නවත් ඇති. අපි වාහනේට ටිකක් දුරින් ඉද්දි ඒ කියන්නෙ Smart Key එක වැඩ කරන්නෙ නැති තරම් දුරකින් (මීටර 100ක් වගේ) ඉන්න වෙලාවකදි අපිට වාහනේ Lock/Unlock කරන්න ඕන වෙන වෙලාවල් තියෙනවා. අන්න ඒ වගේ වෙලාවක Smart Key එක අපේ Smart Phone එක ලඟින් තියල Lock/Unlock කරන්න පුළුවන්(Feature Phones එක්ක මේ ක්‍රමේ Test කරන්න බැරි වුනා).තව ක්‍රමයක් තියෙනවා අපේ ලඟ Phone එකක් නැති වෙලාවකදි Use කරන්න පුළුවන්.හැබැයි මේ ක්‍රමේ අපේ ඇඟට හොඳද නැද්ද කියල නම් දන්නෙ නෑ.මේ ක්‍රමේදි කරන්නේ Smart Key එක බෙල්ලෙ උගුරු ඇටේ ලඟට තියල කට ඇරලා Lock/Unlock කරන එක. මේ ක්‍රම 2ම මම Test කරල තියෙනවා.වාහනේ Lock කරන්න අමතක වෙලා ටික දුරක් යද්දී මතක් වෙන වෙලාවට මේ ක්‍රමේ ගොඩක් ප්‍රයෝජනවත්.
LPMAC Well-known member Jul 17, 2014 1,120 668 113 Kegalle Mar 17, 2020 #84 පොඩි දෙයක් තියෙනවා අහන්න මගේ කාර් එකේ Push Start Button එකේ Light එක නිල් පාට පත්තු වෙන්නේ, මට පෙන්නේ වෙනම set කරපු එකක්, මට ඒකට Original Push Start Button එකක් හොයා ගෙන හයි කරන්න බැරිද ? කරනවා නම් කොහෙන්ද පුළුවන්
පොඩි දෙයක් තියෙනවා අහන්න මගේ කාර් එකේ Push Start Button එකේ Light එක නිල් පාට පත්තු වෙන්නේ, මට පෙන්නේ වෙනම set කරපු එකක්, මට ඒකට Original Push Start Button එකක් හොයා ගෙන හයි කරන්න බැරිද ? කරනවා නම් කොහෙන්ද පුළුවන්
hrm Well-known member Mar 19, 2008 5,984 3,436 113 Battaramulla, Sri Lanka Mar 17, 2020 #85 LPMAC said: පොඩි දෙයක් තියෙනවා අහන්න මගේ කාර් එකේ Push Start Button එකේ Light එක නිල් පාට පත්තු වෙන්නේ, මට පෙන්නේ වෙනම set කරපු එකක්, මට ඒකට Original Push Start Button එකක් හොයා ගෙන හයි කරන්න බැරිද ? කරනවා නම් කොහෙන්ද පුළුවන් Click to expand... mokadda wahane? samahara wahana wala nil pata thama enne.
LPMAC said: පොඩි දෙයක් තියෙනවා අහන්න මගේ කාර් එකේ Push Start Button එකේ Light එක නිල් පාට පත්තු වෙන්නේ, මට පෙන්නේ වෙනම set කරපු එකක්, මට ඒකට Original Push Start Button එකක් හොයා ගෙන හයි කරන්න බැරිද ? කරනවා නම් කොහෙන්ද පුළුවන් Click to expand... mokadda wahane? samahara wahana wala nil pata thama enne.
Sandun Thiwanka Well-known member Jun 10, 2017 1,115 129 63 Mar 22, 2020 #86 mchn vitz ekkta wage smart key ekk program krgnna kyk withra yaida