link eka attached karalaa thiyanava nam varadi vage ban
මචං වාහනයක් එනකොට එන්නෙ එක ස්මාර්ට් කී එකයිද? නැතිනම් ඇඩිෂනල් කී එකකුත් එනවද? මම swift 2008 එකක් බලන්න ගියා. අයිතිකාරයා ගාව තියෙන්නෙ එක කී එකයි.. ඔරිජිබල් වාහනේ එක්ක එක්ස්ට්‍රා ස්මාර්ට් කී එකක් වාහනේට එන්නෙ නැතිද?

patta mchn
thawa dapan danna dewal
rep added++
Good post... Short and Sweet... +rep
bump
good post
bump
good post