අපිනම් පුෂ් ස්ටාට් කියන්නෙ බැටරිය බැස්සම තල්ලු කරල ස්ටාට් කරන එකට තමා මහත්තයෝ![]()
lol
අපිනම් පුෂ් ස්ටාට් කියන්නෙ බැටරිය බැස්සම තල්ලු කරල ස්ටාට් කරන එකට තමා මහත්තයෝ![]()
රත්තරං;19570126 said:රෙප් 21+
උදේ පාන්දරඇහැරිච්ච ගමන්ම හොද ත්රෙඩ් එකක් දැම්මේ
.ස්මාර්ට් කී ගැන දාපන් මාත් විස්තර දාන්නම්
මෙන්න මගේ වාහනේ ස්මාර්ට් කී එක (ඔව් ඔව් පෙන්නන්න තමා දැම්මේ ).
![]()
![]()




TFS Bro 5+
bump
good post
bump
1 key එකේ බැටරිය බැස්සොත් ස්ටාර්ට් කරන්නේ කොහොමද ?
2 එන්ජිම ON නොකර A/C වැඩ කරනවද ?
හෑබෑයි push start නම් වෙනත් ව්දිහක් තියනවා ස්ටාර්ට් කරන්න . එක මන් push start tread එකෙන් කියල දෙන්නම්.???
බැටරිය බැස්සොත් Push button එක ගාවට key එක ලන්කරාම car එකේ system එක key එක අදුරගන්නවා. එන්ජිම ON නොකර A/C වැඩ කරනවා.
ඔව් බන් දැන් එන වාහන වල ගොඩක් hybride වල මෝටර් එකකින් තමා A/C වැඩ කරන්නේඒ කියන්නේ බැටරියෙන් විතරක් A/C එක වැඩ කරනවද අලුත් වාහන වල ? පරණ එවයි එන්ජිමෙන් බෙල්ට් එකක් දාල නේද වැඩ කලේ ?
ඔව් බන් දැන් එන වාහන වල ගොඩක් hybride වල මෝටර් එකකින් තමා A/C වැඩ කරන්නේ
ඒ හින්දා එන්ජින් එක ස්ටාර්ට් එකේ තියෙන්ඩ ඕන නැ
අනික පරණ පිස්ටන් compressor නෙවෙයි තියෙන්නේ දැන් ඔක්කොම තියෙන්නේ spiral
ඒවාට ඉස්සර වගේ ලොකු බලයක් ඕන නැ