What is the best way to fragrance a room?????

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මච්න්ලා මට පොඩි Feedback එකක් දැන ගන්න ඔයගොල්ලන්ගෙන් humidifier diffuser ගැන දැන ගත්තෙ කිරියේ තර්ඩ් එකකින්ම තමයි

    Essential oil diffuser මෙකෙන් අපේ කාමරට සුවද කර ගන්න පුලුවන්ද බන් මොකද මම මෙච්චර කල් air freshener / air freshener cubes use කරා එවායින්
    ලොකු smell එකක් ගන්න බැරි උනා එවා එක්ක බලද්දි මේවා වෙනස්ද බන් සුවද වතුර එක්ක විදිද්දි හැම වේලාවේම සුවද තියෙනවද මට humidity එක අවශය නැ සුවද තිබ්බනම් ඇති

    c055a7f0c88fea3380f0618641d0986d.jpg

    එවගේ තව අයිටම් එකක් හම්බ උනා එකනම් එකක් එකෙනුත් සුවද කරගන්න පුලුවන් කියලා නෙට් එකේ තියෙනවා දැක්කා මේ දෙකෙන් මට ඔන වැඩේ කර ගන්න පුලුවන් මොකකින්ද

    Oil_Warmer_With_Cinnamon_grande.jpg

    උබලා බයින්න එපා දැන් උබට කාමරේ සුවද කර ගන්න ඔනෙද කියලා මම ඉන්න ගෙදර පිටිපස්සේ වැවක් යනවා බන් බෙරේ වැවේ smell එක කොළඹ් ඉන්න එවුන් දන්නවා ඇති නේ සමහර කාල වලට එ smell එක එනවා එක එක මගහැර ගන්න ඔනේ බන්
    Spa Feeling එකක් ආවනම් ඇති :P:cool:
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    මේ Essential oil ගන්න පුළුවන් කොහෙන්ද? පිටකොටුවේ වගේ ප්ලේස් තියද?
     
    • Like
    Reactions: TNHM

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    1st option eka mama use karanawa. eka aththatama hodai.
    Ebay eken oil gennuwe. Suwada varga 24k thiyenawa.
    කොහොමද මචන් එකේ smell එක හැම වේලාවේම වගේ තියෙනවද ඔයා ගාව තියෙන deffucer එක කියක් උනාද බ්‍රො කොහොන්ද ගත්තේ..

    මේ Essential oil ගන්න පුළුවන් කොහෙන්ද? පිටකොටුවේ වගේ ප්ලේස් තියද?
    ලංකාවේ තියන එවනම් පට්ට ගනන් හැබැයි හොද ඇති පිටකොටුවේ ඇති නේ බන් pefum කඩවල
    ------ Post added on Sep 10, 2021 at 8:59 PM

    Bump
    ------ Post added on Sep 11, 2021 at 10:15 AM
     
    • Like
    Reactions: TNHM

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    කොහොමද මචන් එකේ smell එක හැම වේලාවේම වගේ තියෙනවද ඔයා ගාව තියෙන deffucer එක කියක් උනාද බ්‍රො කොහොන්ද ගත්තේ..

    Scent eka api dana aroma oil ekath ekka wenas wenawa. Pure aroma oil ekak use karoth 6hrs wage dala thibbama A/C ekath ekka dawas 2kata wada suwada thiyeanwa. Mama nam night ekata 6hrs timer eka dala thiyenawa machan.

    mama gaththe takas.lk eke 2000 ganak una mathaka vidiyata.

    https://www.daraz.lk/products/ckeyi...a0e.searchlist.list.1.5a455af7MHqB9w&search=1

    item eka nam meka. habai mage eke remote ekak na.
     
    • Like
    Reactions: TNHM

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,464
    20,782
    113
    Scented candles, get soy wax ones
    And if it comes with a lid it will help fragrance to last long

    1631893627523.png
     
    • Like
    Reactions: TNHM

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Scented candles, get soy wax ones
    And if it comes with a lid it will help fragrance to last long

    View attachment 144316
    Scent eka api dana aroma oil ekath ekka wenas wenawa. Pure aroma oil ekak use karoth 6hrs wage dala thibbama A/C ekath ekka dawas 2kata wada suwada thiyeanwa. Mama nam night ekata 6hrs timer eka dala thiyenawa machan.

    mama gaththe takas.lk eke 2000 ganak una mathaka vidiyata.

    https://www.daraz.lk/products/ckeyi...a0e.searchlist.list.1.5a455af7MHqB9w&search=1

    item eka nam meka. habai mage eke remote ekak na.
    Hari thanks bro dannm oya waga ekak 2000nm naha 4000 ona waga ...
     
    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    කාමරේ ඇතුල පිරිසිදුව තියාගනිං
    සතියට සැරයක් බිම මොප් කරපං හෝ සෝදපං. (බාගෙට හෝදන්න එපා පට්ට ගදයි. මොනවහරි සබන් දියරෙකින් හෝදපං)
    කාමරේ ඇතුලෙ කිසි තෙත රෙද්දක් තියන්න එපා. අලුත් වියලි රෙදිම තියාගනිං. දාඩිය රෙදිත් තියන්න එපා.
    දැන් එල්ලපන් එයාර් ෆ්‍රෙෂ්නර් කුඩු පැකට් එකක්. (Stops odor එකේ ඇපල් එක මාර සුවඳයි)
    කාමරේ ලොකු නං දෙකක් වත් එල්ලහං.
    වැඩේ ගොඩ.