What was your 1st Mobile Phone ?

gadola777

Member
Feb 26, 2013
519
18
0
kottawa
mata mulinma hambune NOKIA 3310 phone ekak 2003 di.eta passe NEC e1108,MOTOROLA L7,SONY ERICSSON K550i,NOKIA N70,NOKIA N73,SAMSUNG D900,LG KP105,NOKIA 5250,dan nam tiyenne SONY ERICSSON XPERIA MINI PRO SK17i ekak macho.SAMSUNG GALAXY S4 ekak ganna hithan innawa
 
Last edited:

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    10035289.71621ca58261ea76383411cd53f411d2.jpg



    :cool:පට්ට ෆෝන් එක.මාරම ලස්සන ඩිසයින් එකක් තියෙන්නේ.ඔන්න බලපන්කෝ තව මාස දෙකකින් ගූගල් එකෙන් එලියට දාන motorola X ෆෝන් එක.සැම්සුන්,අයි ෆෝන් කැලේ.:D
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    මං මුලින්ම පාවිච්චි කරේ LG G3000 කියන මොඩල් එක. තාත්ත ගත්තෙ 2002 පස්සෙ 2004 ඉඳල මට පාවිච්චි කරන්න දුන්න. පට්ට ගහපු phone ඒකක් කිසිම ෙලඩක් දුන්ෙන නෑ. පස්ෙස මට colour display ඔන නිසා භාවිතෙයන් ඉවත් කරා:cool:.
     

    Samith1987

    Member
    Nov 12, 2007
    46
    9
    0
    Colombo
    Motorola A130 තමයි මුල්ම mobile phone එක. තාත්තගේ phone එක, ඒත් තාත්තා වැඩ ඇරිලා ගෙදර ආවම phone එක මගේ වගේ තමයි ඉතින් :P

    10479669593.jpg


    මටම කියලා ගත්තු එක Motorola C200 :cool: 2005 දී . ඊට පස්සේ තව තව ඒවට මාරු උනා...

    5478534307_363d45b339_z.jpg


    මේක අපේ තාත්තා තාමත් කිසිම ගින්නක් නැතුව ඒ කාලේ ඉඳන්ම දිගටම පාවිච්චි කරනවා..
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions

    5478534307_363d45b339_z.jpg


    මේක අපේ තාත්තා තාමත් කිසිම ගින්නක් නැතුව ඒ කාලේ ඉඳන්ම දිගටම පාවිච්චි කරනවා..

    Apeth thathath ehamai ban.... N70 Music Edition eakak 2006 indan use kerenewa.... kisima ledak na... battery eakath thame original eake.....
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මගේ පලවෙනි එක

    motorola_microtac.jpeg


    ඊට පස්සේ

    10479669593.jpg


    ඊට පස්සේ

    977.jpg


    ඊට පස්සේ

    371099_0_original.jpg


    ඊට පස්සේ

    nokia-5310-xpressmusic-official.jpg


    ඊට පස්සේ

    nokia-x6-1.jpg


    ඊට පස්සේ

    a7153a7e-44d5-11e2-b946-12313b05ca02.jpg


    ඊට පස්සේ

    20e80eb6-2e7f-11e2-868b-12313c000844.jpg