which one is correct?

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
both are correct.

if you are talking about something that happened in the past and presumably true, it should be "If I was".

if you want to express a wish or a situation that is currently not true. "If I were"
 
  • Like
Reactions: smother

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං දෙකම කියන්ට පුලුවන් ස්මූතර් :P If I was යෙදෙන්නේ උඹ අතීතයේ උනත් ඇත්තටම වුන දෙයක්, හිටපු තැනක් සම්බන්ධව යෙදීමක් තියෙන කොට. If I were යෙදෙන්නේ ජීවිතේට වෙන්න බැරි දෙයක් ගැන කතා කරන කොට. If I were a bird, If I were a tree ඔය මම දන්න විදිහ බං. බලමු මම දන්න එකත් වැරදිද කියලා.

    P.S. : අහ් ඔය උඩින් පිළිතුර ලැබිලා ටියෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: argan and smother

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    both are correct.

    if you are talking about something that happened in the past and presumably true, it should be "If I was".

    if you want to express a wish or a situation that is currently not true. "If I were"

    මචං දෙකම කියන්ට පුලුවන් ස්මූතර් :P If I was යෙදෙන්නේ උඹ අතීතයේ උනත් ඇත්තටම වුන දෙයක්, හිටපු තැනක් සම්බන්ධව යෙදීමක් තියෙන කොට. If I were යෙදෙන්නේ ජීවිතේට වෙන්න බැරි දෙයක් ගැන කතා කරන කොට. If I were a bird, If I were a tree ඔය මම දන්න විදිහ බං. බලමු මම දන්න එකත් වැරදිද කියලා.

    P.S. : අහ් ඔය උඩින් පිළිතුර ලැබිලා ටියෙන්නේ

    thanks machan !
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කඩ්ඩනම් මහ හුත්*තේ බාසාවක් ඕයි.. :oo:
    හෙන සංකීර්ණයිනේ බං..කොහොමද බං මෙච්චර රීති මතක තියා ගන්නේ... :(
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මචං දෙකම කියන්ට පුලුවන් ස්මූතර් :P If I was යෙදෙන්නේ උඹ අතීතයේ උනත් ඇත්තටම වුන දෙයක්, හිටපු තැනක් සම්බන්ධව යෙදීමක් තියෙන කොට. If I were යෙදෙන්නේ ජීවිතේට වෙන්න බැරි දෙයක් ගැන කතා කරන කොට. If I were a bird, If I were a tree ඔය මම දන්න විදිහ බං. බලමු මම දන්න එකත් වැරදිද කියලා.

    P.S. : අහ් ඔය උඩින් පිළිතුර ලැබිලා ටියෙන්නේ

    Ade ada danagatte...Thanx Macha!!!
     
    • Like
    Reactions: Ridila™

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under

    i was kiwwata if eka ena nisa if i were as far as i know

    අංගුලිමාල;16550414 said:
    http://www.cliffsnotes.com/cliffsnotes/writing/which-is-correct-if-i-was-or-if-i-were-and-why

    http://www.bbc.co.uk/worldservice/learningenglish/grammar/learnit/learnitv6.shtml

    oya dekama prestigious and recognized sites. deke thiyenne tikak wenas widihata.
    thamanta hari kiyala hithena widihata pawichchi karapan.
    mama nam if i were kiyala thamayi katha karaddi kiyanne.

    both ar correct :)
    බොහොම ඉස්තුති ඔක්කොටම :)