If I was යෙදෙන්නේ උඹ අතීතයේ උනත් ඇත්තටම වුන දෙයක්, හිටපු තැනක් සම්බන්ධව යෙදීමක් තියෙන කොට. If I were යෙදෙන්නේ ජීවිතේට වෙන්න බැරි දෙයක් ගැන කතා කරන කොට. If I were a bird, If I were a tree ඔය මම දන්න විදිහ බං. බලමු මම දන්න එකත් වැරදිද කියලා.both are correct.
if you are talking about something that happened in the past and presumably true, it should be "If I was".
if you want to express a wish or a situation that is currently not true. "If I were"
මචං දෙකම කියන්ට පුලුවන් ස්මූතර්If I was යෙදෙන්නේ උඹ අතීතයේ උනත් ඇත්තටම වුන දෙයක්, හිටපු තැනක් සම්බන්ධව යෙදීමක් තියෙන කොට. If I were යෙදෙන්නේ ජීවිතේට වෙන්න බැරි දෙයක් ගැන කතා කරන කොට. If I were a bird, If I were a tree ඔය මම දන්න විදිහ බං. බලමු මම දන්න එකත් වැරදිද කියලා.
P.S. : අහ් ඔය උඩින් පිළිතුර ලැබිලා ටියෙන්නේ
In what context??
It depends what you are talking about
But you can use both
කඩ්ඩනම් මහ හුත්*තේ බාසාවක් ඕයි..
හෙන සංකීර්ණයිනේ බං..කොහොමද බං මෙච්චර රීති මතක තියා ගන්නේ...![]()
both are correct.
if you are talking about something that happened in the past and presumably true, it should be "If I was".
if you want to express a wish or a situation that is currently not true. "If I were"

මචං දෙකම කියන්ට පුලුවන් ස්මූතර්If I was යෙදෙන්නේ උඹ අතීතයේ උනත් ඇත්තටම වුන දෙයක්, හිටපු තැනක් සම්බන්ධව යෙදීමක් තියෙන කොට. If I were යෙදෙන්නේ ජීවිතේට වෙන්න බැරි දෙයක් ගැන කතා කරන කොට. If I were a bird, If I were a tree ඔය මම දන්න විදිහ බං. බලමු මම දන්න එකත් වැරදිද කියලා.
P.S. : අහ් ඔය උඩින් පිළිතුර ලැබිලා ටියෙන්නේ
i was kiwwata if eka ena nisa if i were as far as i know
අංගුලිමාල;16550414 said:http://www.cliffsnotes.com/cliffsnotes/writing/which-is-correct-if-i-was-or-if-i-were-and-why
http://www.bbc.co.uk/worldservice/learningenglish/grammar/learnit/learnitv6.shtml
oya dekama prestigious and recognized sites. deke thiyenne tikak wenas widihata.
thamanta hari kiyala hithena widihata pawichchi karapan.
mama nam if i were kiyala thamayi katha karaddi kiyanne.
බොහොම ඉස්තුති ඔක්කොටමboth ar correct![]()