මෙහෙමයි බොස් C/C++ වැදගත්. ඒක මෙ ඉන්ෆොග්‍රැෆි එකෙ විස්තර කරලා තියෙනවා.ඒත් පයිතන් තොරගන්න හෙතුව ප්‍රොග්‍රැමින්ග් සහ කම්පියුටර් සයන්ස් වල සමහරක් කන්සෙප්ට්ස් ගැන අයිඩියා එකක් ගන්න .
ඉතිං ඒක C/C++ වලින් බැරිද ?
ඔබතුමා මොරටුව සඳහන් කලා නෙ? දන්නවාද ලෝකෙ අංක එකෙ විශ්වවිද්‍යාලවල MIT එක ඇතුළුව කම්පියුටර් සයන්ස් කොර්ස් එකෙ මුලින්ම යුස් කරන්නෙ පයිතන්. ඒ අනෙක් ලැන්වෙජස් වැඩක් නැති නිසා නෙමෙ.
ඒ ක්ෂණික නූඩ්ල්ස් න්‍යාය හිංදා මිසක් වෙන වැදගත් හේතුවක් මත නෙවෙයි.
ලංකාවට අදාළව ගත්තොත් අපි මොරටු යන්නෙ මැත්ස් කරලා සුපිරිම ලකුණු ගන්න එවුන්.
ඒ උන් අනික් එවුන්ට වඩා වැඩියෙන් ගණං හදල පුරුදු හිංදා නේ
ඉතිං ඒ වගෙ උන්ට C/C++ වලින් කන්සෙප්ට් තෙරුම් කරන එක දෙයක් නෙමෙ.
මොරටු ගිය උන් වැඩියෙන් ගණං හදල පුරුදු වුණා වගේ, C/C++ වැඩියෙන් පුරුදු වුණා නම් වැඩේ හරිනෙ ඉතිං ?
ඒත් ප්‍රොග්‍රැමින්ග් කරන සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්ග් කරන හැම කෙනාම ගණිතය කරපු අය නෙමේ නෙ . එක නිසා එවැනි කෙනෙක් පයිතන් වලින් පටන් ගන්න එක වරදක් නැහැ
ප්‍රෝග්‍රැමින් කියන්නෙ මචෝ පුරුද්දෙන් එන එකක්. හරියට දුවන්න පුරුදු වෙනව වගේ වැඩක්. නමුත් දුවන්න ඕන එකාගෙ අතපය හතර හොඳට හයියට තියෙනව නම් ඌ මීටර් 100 යි මැරතන් එකයි දෙකම වුණත් දුවයි.
ප්‍රශ්නෙ දැක්ක ගමන් ඔළුවෙ කෝඩ් ඇඳෙන එක ඒවගේ පුරුද්දෙන් එන එකක්. ඒකට අමුතුවෙන් ගණං ඕන වෙන්නෙ නෑ. ගණං ඕන කරවල තියෙන්නෙ අපේ රටේ අධ්‍යාපන ක්‍රමයෙන් හැමෝටම උගන්නවන්න පහසුමක් නැති හිංදා. මොරටු ගිය එකෙක්ගෙ හැකියාව උඹටත් තියෙනවා ඇතුලෙ හැංගිලා. ඒක ප්‍රගුණ/පුහුණු කිරීමෙන් එළියට ගන්නයි ඕනා.
දුවන්න පටන් ගන්න එකෙක්ට ෆිට්නස් දෙනවා වගේ ප්රෝරැමින් ඉගෙන ගන්න එකෙක්ට C/C++ ඉගෙන ගන්න කියන්නෙ පහු වෙද්දි ඌට ඕන කෙංගෙඩියක් පුළුවන් වෙන හිංදා. අළුත් එකෙක් පයිතන් ඉගෙනගන්නවා කියන්නෙ ඌ Whey Protein ගහල ඇඟ නැතුව මීටර් 100 යි/ මැරතනුයි දුවන්න ගන්නවා වගේ වැඩක්.
මම මේ කියපු කාරණේ හැමෝටම මීටර් වෙන්නෙ නෑ, ඒක මීටර් වෙන්නෙ IT ක්ෂේත්රයයේ හොඳ කටු කාපු උන්ටයි.
ඇත්ත ජීවිතේ උදාහරණයක් පෙන්නුවොත්, ක්ෂණිකව ගෑණියෙක් එක්ක බුදියන එක ලේසියි, පහසුයි, ඒත් පස්සෙ හිතට හරිම කරදරයි. නමුත් හරියට ගෑණියෙක් එක්ක බුදියන එක අමාරුයි. ඔය හැමෝම කියන තරම් ලේසි නෑ. ඒත් ඒක හිතට හරි සනීපයි.
ඒවගේ ලේසි පාසු ඒවා පස්සෙ ගියොත් පස්සෙ හිතට දුක වැඩියි. නමුත් හරි දෙයින් පටන් ගත්තොත්, හිතට හරිම පහසුයි.
ඔතනයි වැදගත්.