Which Programming Language Should I Learn First?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    මෙන්න මෙ සයිට් එකට ගිහන් අයිඩියා එකක් ගන්න අවශ්‍ය කට්ටිය.
    http://carlcheo.com/startcoding

    ඒවගෙම ටිකක් විතර ලොකු ගොඩාක් සිත්ගන්නාසුළු ඉන්ෆොග්‍රැෆික් එකක්
    අනික් අයට බලන්න බම්ප් පාරක් දාන්න.

    which-programming-language-should-i-learn-first-infographic.png
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    esellama igenaganna ona C then C++ mokada strctured programming basic igena ganna ona. then java oop basic eken igena ganna puluwan. eta passe ona programming langwage ekak gemak naa
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    esellama igenaganna ona C then C++ mokada strctured programming basic igena ganna ona. then java oop basic eken igena ganna puluwan. eta passe ona programming langwage ekak gemak naa

    But this inforgraphic says if someone wanted to learn programming from scratch learn Python. Many of world reputed universities are using Python as an introductory language in there CS courses.
    But please don't get misunderstand with me. I just said my opinion according to few of references.
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83

    :yes:

    I first learned Python (A/L). I love it :love::love::love:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    In a levels you have learned ?? How old are you broh. When I was in school we hadn't any Python introductory course for a level IT.
    I guess you might did your a levels after introducing IT as a subject into a level stream

    2015 A/L karee bn. thaamath Python use karanawa. :love:
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    python kiyanne easy to learn and programming karala podi podi tools liyanna harima lesi. but you need to learn programming concepts otherwise you have to goto class to learn when each and every new langwage popup.
     
    C/C++ දන්න එකෙක්ට වෙන ඕන language එකක් ටක් ගාල පට ගාල ඉක්මනින් අල්ලගන්න පුළුවනි. හැබැයි python/Visual Basic වගේ ඉක්මනින් ඉගෙනගන්න පුළුවන් ඒවා මුලින් ඉගෙනගත්තොත් අළුත් අළුත් ඒවා අල්ලගන්න ගියාම පස්සෙ අම්බානකට හිර වෙනවා.

    කොටින්ම කිව්වොත් C/C++ මුලින් ඉගෙනගත්තු එකා වරුවෙන් කරන වැඩේ Python/Visual Basic කරන එකෙක්ට දවස් 2/3ක් යනවා. Documentation පෙරළන්නම දවස් එකහමාරක් යනවා.

    හැබැයි C/C++ දන්න එකාට Documentation එක උඩින් පල්ලෙන් දැක්කත් ඇති. ටක් ගාල මීටර් වෙනවා.

    මේව්වා ගැන හිතල ඉගෙන ගන්න දෙයක් ඉගෙන ගනිල්ලා.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අවංකව කිව්වොත් බන් C++ තමයි ලේසිම, නමුත් ඒකට හොද පොතක් පරිහරණය කරන්න ඕනේ, ඔන්ලයින් බලාගෙන ලියන්න ගියොත් තමයි අමාරුයි වගේ තේරෙන්නේ. C++ හරියට ගණිතය වගේ, එකකට එකක් සම්බන්ධ වෙලා තියෙන්නේ, අපිට බෑ එකපාරටම A/L මෑත්ස් කරන්න ඒකට මුල ඉදලා ඉගෙන ගන්න ඕනේ සබ්ජෙක්ට් එක ගැන, ඒ වගේම තමයි C++ පවා. PHP වගේ නම් ඕනම තැනකින් වගේ අල්ලගන්න පුලුවන්, ඒකයි ඒක ලේසි වගේ පේන්නේ.
     
    ඔය මොන භාෂාව ආවත් අන්තිමට වෙන්නෙ C/C++ වලින් වෙන දේ විතරයි. එන මොන භාෂාවෙන් කරන්නෙ code arrangement එකක් විතරයි.

    ඒනිසා මුලින් C/C++ දැනගෙන ඉන්න එක ඉතාම වැදගත්.

    මේක එක හෙතුවක් තමා මොරටුව කැම්පස් එකේ කොම්පීතර වැඩ්ඩෙක්ට ක්ෂේත්‍රයේ ලොකු ඉල්ලුමක් ඇති වෙන්න. මොරටුවෙ කොම්පීතර වැඩ්ඩෙක්ව කීය දීල හරි ගන්න ඕන එකෙක් කැමතියි. මොකද මොරටුවෙ උගන්නන්නේ C/C++.

    අද ඉන්දියාවට කෙළ වේගෙන එන්නෙත්, ඕකුන් අපේ IT ක්ෂේත්‍රයට කෙළවන්න හදන්නෙත් ඔය අළුත් අළුත් තාක්ෂණික කෙහෙල්මල් උගන්න්නවා මිසක් programming මූලධර්ම උන්ගෙ කැම්පස් වල උගන්නන්නවා අඩු හිංදයි.

    අපේ උන් ඉන්දියාවෙ උන්ට වඩා වැඩ්ඩො වෙන්න හේතුවත් ඔතනයි තියෙන්නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    ඉදිරියේ රාළ;20495157 said:
    ඔය මොන භාෂාව ආවත් අන්තිමට වෙන්නෙ C/C++ වලින් වෙන දේ විතරයි. එන මොන භාෂාවෙන් කරන්නෙ code arrangement එකක් විතරයි.

    ඒනිසා මුලින් C/C++ දැනගෙන ඉන්න එක ඉතාම වැදගත්.

    මේක එක හෙතුවක් තමා මොරටුව කැම්පස් එකේ කොම්පීතර වැඩ්ඩෙක්ට ක්ෂේත්‍රයේ ලොකු ඉල්ලුමක් ඇති වෙන්න. මොරටුවෙ කොම්පීතර වැඩ්ඩෙක්ව කීය දීල හරි ගන්න ඕන එකෙක් කැමතියි. මොකද මොරටුවෙ උගන්නන්නේ C/C++.

    අද ඉන්දියාවට කෙළ වේගෙන එන්නෙත්, ඕකුන් අපේ IT ක්ෂේත්‍රයට කෙළවන්න හදන්නෙත් ඔය අළුත් අළුත් තාක්ෂණික කෙහෙල්මල් උගන්න්නවා මිසක් programming මූලධර්ම උන්ගෙ කැම්පස් වල උගන්නන්නවා අඩු හිංදයි.

    අපේ උන් ඉන්දියාවෙ උන්ට වඩා වැඩ්ඩො වෙන්න හේතුවත් ඔතනයි තියෙන්නේ.

    මෙහෙමයි බොස් C/C++ වැදගත්. ඒක මෙ ඉන්ෆොග්‍රැෆි එකෙ විස්තර කරලා තියෙනවා.ඒත් පයිතන් තොරගන්න හෙතුව ප්‍රොග්‍රැමින්ග් සහ කම්පියුටර් සයන්ස් වල සමහරක් කන්සෙප්ට්ස් ගැන අයිඩියා එකක් ගන්න . ඔබතුමා මොරටුව සඳහන් කලා නෙ? දන්නවාද ලෝකෙ අංක එකෙ විශ්වවිද්‍යාලවල MIT එක ඇතුළුව කම්පියුටර් සයන්ස් කොර්ස් එකෙ මුලින්ම යුස් කරන්නෙ පයිතන්. ඒ අනෙක් ලැන්වෙජස් වැඩක් නැති නිසා නෙමෙ.
    ලංකාවට අදාළව ගත්තොත් අපි මොරටු යන්නෙ මැත්ස් කරලා සුපිරිම ලකුණු ගන්න එවුන්. ඉතිං ඒ වගෙ උන්ට C/C++ වලින් කන්සෙප්ට් තෙරුම් කරන එක දෙයක් නෙමෙ. ඒත් ප්‍රොග්‍රැමින්ග් කරන සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්ග් කරන හැම කෙනාම ගණිතය කරපු අය නෙමේ නෙ . එක නිසා එවැනි කෙනෙක් පයිතන් වලින් පටන් ගන්න එක වරදක් නැහැ
     
    මෙහෙමයි බොස් C/C++ වැදගත්. ඒක මෙ ඉන්ෆොග්‍රැෆි එකෙ විස්තර කරලා තියෙනවා.ඒත් පයිතන් තොරගන්න හෙතුව ප්‍රොග්‍රැමින්ග් සහ කම්පියුටර් සයන්ස් වල සමහරක් කන්සෙප්ට්ස් ගැන අයිඩියා එකක් ගන්න .
    ඉතිං ඒක C/C++ වලින් බැරිද ?
    ඔබතුමා මොරටුව සඳහන් කලා නෙ? දන්නවාද ලෝකෙ අංක එකෙ විශ්වවිද්‍යාලවල MIT එක ඇතුළුව කම්පියුටර් සයන්ස් කොර්ස් එකෙ මුලින්ම යුස් කරන්නෙ පයිතන්. ඒ අනෙක් ලැන්වෙජස් වැඩක් නැති නිසා නෙමෙ.
    ඒ ක්ෂණික නූඩ්ල්ස් න්‍යාය හිංදා මිසක් වෙන වැදගත් හේතුවක් මත නෙවෙයි.
    ලංකාවට අදාළව ගත්තොත් අපි මොරටු යන්නෙ මැත්ස් කරලා සුපිරිම ලකුණු ගන්න එවුන්.
    ඒ උන් අනික් එවුන්ට වඩා වැඩියෙන් ගණං හදල පුරුදු හිංදා නේ
    ඉතිං ඒ වගෙ උන්ට C/C++ වලින් කන්සෙප්ට් තෙරුම් කරන එක දෙයක් නෙමෙ.
    මොරටු ගිය උන් වැඩියෙන් ගණං හදල පුරුදු වුණා වගේ, C/C++ වැඩියෙන් පුරුදු වුණා නම් වැඩේ හරිනෙ ඉතිං ?
    ඒත් ප්‍රොග්‍රැමින්ග් කරන සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්ග් කරන හැම කෙනාම ගණිතය කරපු අය නෙමේ නෙ . එක නිසා එවැනි කෙනෙක් පයිතන් වලින් පටන් ගන්න එක වරදක් නැහැ
    ප්‍රෝග්‍රැමින් කියන්නෙ මචෝ පුරුද්දෙන් එන එකක්. හරියට දුවන්න පුරුදු වෙනව වගේ වැඩක්. නමුත් දුවන්න ඕන එකාගෙ අතපය හතර හොඳට හයියට තියෙනව නම් ඌ මීටර් 100 යි මැරතන් එකයි දෙකම වුණත් දුවයි.

    ප්‍රශ්නෙ දැක්ක ගමන් ඔළුවෙ කෝඩ් ඇඳෙන එක ඒවගේ පුරුද්දෙන් එන එකක්. ඒකට අමුතුවෙන් ගණං ඕන වෙන්නෙ නෑ. ගණං ඕන කරවල තියෙන්නෙ අපේ රටේ අධ්‍යාපන ක්‍රමයෙන් හැමෝටම උගන්නවන්න පහසුමක් නැති හිංදා. මොරටු ගිය එකෙක්ගෙ හැකියාව උඹටත් තියෙනවා ඇතුලෙ හැංගිලා. ඒක ප්‍රගුණ/පුහුණු කිරීමෙන් එළියට ගන්නයි ඕනා.

    දුවන්න පටන් ගන්න එකෙක්ට ෆිට්නස් දෙනවා වගේ ප්‍රෝරැමින් ඉගෙන ගන්න එකෙක්ට C/C++ ඉගෙන ගන්න කියන්නෙ පහු වෙද්දි ඌට ඕන කෙංගෙඩියක් පුළුවන් වෙන හිංදා. අළුත් එකෙක් පයිතන් ඉගෙනගන්නවා කියන්නෙ ඌ Whey Protein ගහල ඇඟ නැතුව මීටර් 100 යි/ මැරතනුයි දුවන්න ගන්නවා වගේ වැඩක්.

    මම මේ කියපු කාරණේ හැමෝටම මීටර් වෙන්නෙ නෑ, ඒක මීටර් වෙන්නෙ IT ක්ෂේත්‍රයයේ හොඳ කටු කාපු උන්ටයි.

    ඇත්ත ජීවිතේ උදාහරණයක් පෙන්නුවොත්, ක්ෂණිකව ගෑණියෙක් එක්ක බුදියන එක ලේසියි, පහසුයි, ඒත් පස්සෙ හිතට හරිම කරදරයි. නමුත් හරියට ගෑණියෙක් එක්ක බුදියන එක අමාරුයි. ඔය හැමෝම කියන තරම් ලේසි නෑ. ඒත් ඒක හිතට හරි සනීපයි.

    ඒවගේ ලේසි පාසු ඒවා පස්සෙ ගියොත් පස්සෙ හිතට දුක වැඩියි. නමුත් හරි දෙයින් පටන් ගත්තොත්, හිතට හරිම පහසුයි.

    ඔතනයි වැදගත්.