White Unicorns ජයගනී!

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    200_s.gif
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මුලින්ම සංවිධායක මණ්ඩලයට ස්තූතිවන්ත වෙනව කවුරුත් තරගේ සංවිධානය කරන්න භාරගන්න හිටපු නැති වෙලාවේ භාර අරගෙන තරඟේ සංවිධානය කරාට :D

    කණ්ඩායමක් විදිහට සමහර සාමාජිකයන් හොයාගන්නවත් නැති වෙලාවේ :rofl: white unicorn පැත්තට කඹේ අදින්න මහන්සි වුනු unicorn කණ්ඩායමේ සාමාජිකයන් සියලුම දෙනාට ස්තූතියි :cool:

    ඒ වගේම අපේ ටීම් එකට vote කරල unicornලව ජයග්‍රහණයකරා ගෙනියන්න කටයුතු කල හැමෝටම ස්තූතියි :love:

    මෙවර කඹේදී කාගෙවත් හිත් අමනාපයක් වුනා නම් සමාව ඉල්ලනව :sorry:
    එළකිරි යාලුවෝ සියලුම දෙනාට සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා :love:
     
    • Like
    Reactions: Rasika212

    577

    Well-known member
  • Feb 18, 2009
    6,989
    1,293
    113
    Kandy
    කියපු විදිහට මම හිතුවේ රෙප් කුණාටුවක් වත් එයි කියලා :P :P :P :P
     
    • Like
    Reactions: Silly point