Who believes you can still build a good future in sri lanka ?

kj1

Well-known member
  • Nov 10, 2015
    1,795
    2,313
    113
    Sri Lanka is still good for retirement As long as there are free health facilities. I don't think it will go away considering the mentality of doctors in Sri Lanka. So yeah my future in Sri Lanka is still bright considering I'm living abroad. You just need to invest in some property since it's the safest investment you can do in SL. Rent out a few houses or commercial property and you will have a fixed income as long as people need something over their heads. My retirement goal is to just live a life with fewer responsibilities and restore old stuff. Old is gold.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔව්!
    කොවිඩ්වල දරුණු ප්‍රභේදයක් හරි, මන්කිපොක්ස් හරි ඒ වගේ දෙයක් ඇවිල්ල
    එහෙම නැතිනම් ඩොලර් ක්‍රයිසිස් එකක්, සාගතයක් වගේ ඇති වෙලා
    සින්හලුන්ගෙන් සීයට පනහක් විතර මැරිලා ගියා නම්
    ලංකාවට ඔලුව උස්සන්න පුළුවන්!
    ඉල්ලුම අඩු වෙලා සැපයුම වැඩි වුනහම, සම්පත් අතර තරගය අඩු වුනහම එහෙම වෙනවා!
    තොපි දියුණු රටවලට යන එක අත ඇරලා දාපියව්, හැතිකරේ!
    ඕව කොහොමත් තව අවුරුදු 10 කින් විතර විනාශ වෙනවා, nuke කරලා!

    එතකොට උන් පෝලිම් දාල අපේ රටවලට එන්න ගත්තහම මළ සාපයක් වෙයි!
    තොපි මෙතන ත්‍රෙඩ් කකා ඉඳපියව්!
    මම නම් හොඳ අත්තක් අල්ලගෙන කසාද බඳිනවා!
    තොපිට කොයින්ද මේවා?
     
    • Haha
    Reactions: ShiningStar

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,836
    28,727
    113
    The smartness in your response is totally ruined from this part.
    You are basically extending what Gota did. Gota wanted military everywhere. Bringing in military is not a viable solution to every problem. Please understand that.


    Still there was a time(not long ago. about few weeks before) you have to stay in the queue to get basic needs.
    And you don't find certain medicines(not some rare expensive drugs. equipment like nasal feeding tubes) even in the private hospitals due to dollar shortage? what are you gonna do?
    ------ Post added on Aug 24, 2022 at 5:05 PM
    You’d know if you had money 🤣
     
    • Haha
    Reactions: Kolama

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    තෙල් නැති රටට තෙල් දුන්නා. ගෑස් නැති රටට ගෑස් දුන්නා. ගොවියන්ට පොහොර දුන්නා. රනිල් රට හදයි කියලා උබලට විශ්වාස නෑ. උබල නම් කැරිම කුහකයෝ බන්
    අද භාණ්ඩ 300ක තහනම් කරා ගෙන්නන්න.. ටසිරි වෙන්න හදනවා කියල තේරෙනවා ❤️

    මට අද රනිල් පොන්නයාගේ import restriction එක ඇහුවම නම් රටේ ඉන්න එක එපා උනා.. කීයක් හරි හොයාගෙන 2022 අග රටින් යන්න බලන්න ඕන.. මේකේ ඉඳලා නම් කවදාවත් ගොඩයන්න බෑ.. නිකන් තරුණ කාලේ කාලකන්නි වෙනවා විතරයි..
    ------ Post added on Aug 24, 2022 at 7:36 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,709
    40,305
    113
    අද භාණ්ඩ 300ක තහනම් කරා ගෙන්නන්න.. ටසිරි වෙන්න හදනවා කියල තේරෙනවා ❤️
    නන්දසේන වගේ පොහොර තහනම් කරේ නෑනේ :(:(
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    අද භාණ්ඩ 300ක තහනම් කරා ගෙන්නන්න.. ටසිරි වෙන්න හදනවා කියල තේරෙනවා ❤️

    මට අද රනිල් පොන්නයාගේ import restriction එක ඇහුවම නම් රටේ ඉන්න එක එපා උනා.. කීයක් හරි හොයාගෙන 2022 අග රටින් යන්න බලන්න ඕන.. මේකේ ඉඳලා නම් කවදාවත් ගොඩයන්න බෑ.. නිකන් තරුණ කාලේ කාලකන්නි වෙනවා විතරයි..
    ------ Post added on Aug 24, 2022 at 7:36 PM

    Feel free to comment in this thread

    https://elakiri.com/threads/do-you-think-sri-lanka-is-a-better-place-if-you-are-rich.2026511/
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,164
    1,413
    113
    Godak ausi/UK wage gihin hoda job karana (doctor/engineer) la ban inne single room thiyena podi gewal walane..mage yaluwe 10 wada innawa..un mehedi sahenna target thiyan idapu aya..but gihin inne sahenna comfort na kiyana widiye life ekak gatha karanne... ratak diyunu wela thibunaata,sirama policitians la hitiyata,,rulese hariyata thibunata life eke api wadi welawak gatha karanne gedarane..eka comfort thiyenna ona neda kiyala mata hithenne..onna family ekak num ,dennama reputed job karanawa num loku loan ekak ehema dala hoda geyak wage aran sapata inna puluwan..ehema nathi ayata loku confort life ekak na kiyala ata num hithenne