Who believes you can still build a good future in sri lanka ?
some bayyas still do.
But most have already migrated now.
Who believes you can still build a good future in sri lanka ?
You’d know if you had moneyThe smartness in your response is totally ruined from this part.
You are basically extending what Gota did. Gota wanted military everywhere. Bringing in military is not a viable solution to every problem. Please understand that.
Still there was a time(not long ago. about few weeks before) you have to stay in the queue to get basic needs.
And you don't find certain medicines(not some rare expensive drugs. equipment like nasal feeding tubes) even in the private hospitals due to dollar shortage? what are you gonna do?
------ Post added on Aug 24, 2022 at 5:05 PM
අද භාණ්ඩ 300ක තහනම් කරා ගෙන්නන්න.. ටසිරි වෙන්න හදනවා කියල තේරෙනවාතෙල් නැති රටට තෙල් දුන්නා. ගෑස් නැති රටට ගෑස් දුන්නා. ගොවියන්ට පොහොර දුන්නා. රනිල් රට හදයි කියලා උබලට විශ්වාස නෑ. උබල නම් කැරිම කුහකයෝ බන්
නන්දසේන වගේ පොහොර තහනම් කරේ නෑනේඅද භාණ්ඩ 300ක තහනම් කරා ගෙන්නන්න.. ටසිරි වෙන්න හදනවා කියල තේරෙනවා![]()


අද භාණ්ඩ 300ක තහනම් කරා ගෙන්නන්න.. ටසිරි වෙන්න හදනවා කියල තේරෙනවා
මට අද රනිල් පොන්නයාගේ import restriction එක ඇහුවම නම් රටේ ඉන්න එක එපා උනා.. කීයක් හරි හොයාගෙන 2022 අග රටින් යන්න බලන්න ඕන.. මේකේ ඉඳලා නම් කවදාවත් ගොඩයන්න බෑ.. නිකන් තරුණ කාලේ කාලකන්නි වෙනවා විතරයි..
------ Post added on Aug 24, 2022 at 7:36 PM
ප්රශ්නයක් යද්දි ආයෙ එකක් එනව
එකයි අපේ රටෙ තියන curse එක