orders 200+ complete වෙලා තියනවා මගේ fiverr account එකේ. Graphic design තමා ගිග් තියෙන්නේ. දැනට ගොඩක් late deliveries එහෙම තියන නිසා දවසට order 2k 3k වගේ තමා එන්නේ. මට මගේ ජොබ් එකත් එක්ක ඒකවත් කරගන්න විදියක් නෑ. 70% දෙනවා හැම ඕඩර් එකකටම. කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් PM කරන්න.
