wht is love??අනේ මට උදව් කරන්න

Jan 17, 2009
475
3
0
IN THE WORLD'S BEST COUNTRY
wht is love??අනේ මට උදව් කරන්න

යාලුවනේ මට ගෑනු ලමයෙක් ගොඩක් අදරේ කරනව..එයා ඒක මට කිව්ව.කිව්වයි කියන්නෙ කටින් පිට උනා.අපි ගොඩක් කල් ඉඳල යාලුවො විදිහට ඉඳියෙ.එයා වැඩිය නම් ලස්සන නෑ....ඉතින් මම ගන්න ඔන හොඳම තීරනේ මොකක්ද..අදරේට ලස්සන වැඩක් නැද්ද??අනේ මට උදව් කරන්න:sorry::sorry::sorry::sorry::sorry::(:(:(:(එයා මට පනටත් වැඩිය අදරේ ලු:love::love:
 
Last edited:

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    යාලුවනේ මට ගෑනු ලමයෙක් ගොඩක් අදරේ කරනව..එයා ඒක මට කිව්ව.කිව්වයි කියන්නෙ කටින් පිට උනා.අපි ගොඩක් කල් ඉඳල යාලුවො විදිහට ඉඳියෙ.එයා වැඩිය නම් ලස්සන නෑ....ඉතින් මම ගන්න ඔන හොඳම තීරනේ මොකක්ද..අදරේට ලස්සන වැඩක් නැද්ද??අනේ මට උදව් කරන්න:sorry::sorry::sorry::sorry::sorry::(:(:(:(එයා මට පනටත් වැඩිය අදරේ ලු:love::love:

    උඹ ඉවරයි :shocked::lol::rofl::P
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    මචෝ කෙල්ලෙක්ගෙ ලස්සනට විතරක් ආදරය කරන්න එපා ලස්සන ටික කාලයයි එත් අදරේ කියන එක සදාකල්ම තියෙනවා මචන් මට කියන්න බෑ උබට කියන්න ඒ කෙල්ලට ආදරය කරන්න කියලවත් ආදරය කරන්න එපා කියලවත් මොකද ඒක තීරනය කරන්න ඕන උබ කෙල්ල ගොඩක් ලස්සන නෑ කියන එක කෙල්ලගේ ලොකු වරදක් වත් කෙල්ලට ආදරේ නොකරන්නවත් හේතුවක් නෙමෙයි කෙල්ලගේ ගතිගුණ ගැනත් හිතල උබ උබට හොදයි කියල හිතෙන තීරනයක් ගනින් මචන්.. හැබැයි ඒ තිරනය ගැන පසු කාලෙක දුක් වෙන්න ඉඩ තියන්න එපා
     
    • Like
    Reactions: reshadie
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo
    කෙල්ල හොද නම් " හා " කියන එක තමයි හොද
    මොනව උනත් ඔයා ගන්න ඕන තීරණේ. ඔයාගෙ හදවතට තට්ටුවක් දාලා බලන්න
     
    Jan 17, 2009
    475
    3
    0
    IN THE WORLD'S BEST COUNTRY
    මචෝ කෙල්ලෙක්ගෙ ලස්සනට විතරක් ආදරය කරන්න එපා ලස්සන ටික කාලයයි එත් අදරේ කියන එක සදාකල්ම තියෙනවා මචන් මට කියන්න බෑ උබට කියන්න ඒ කෙල්ලට ආදරය කරන්න කියලවත් ආදරය කරන්න එපා කියලවත් මොකද ඒක තීරනය කරන්න ඕන උබ කෙල්ල ගොඩක් ලස්සන නෑ කියන එක කෙල්ලගේ ලොකු වරදක් වත් කෙල්ලට ආදරේ නොකරන්නවත් හේතුවක් නෙමෙයි කෙල්ලගේ ගතිගුණ ගැනත් හිතල උබ උබට හොදයි කියල හිතෙන තීරනයක් ගනින් මචන්.. හැබැයි ඒ තිරනය ගැන පසු කාලෙක දුක් වෙන්න ඉඩ තියන්න එපා
    hm ahththa thama bang.thnx.lassanata wada gathiguna wadagaht neda?
     
    Sep 5, 2010
    201
    4
    0
    ආදරයට ලස්සන වැඩක් නැහැ. එත් කෙල්ලෙකුට එයාගේ පෞර්ශත්වයට ලස්සන කියන එක වැදගත් .
    උබට හිතෙනවනම් එය උබට ගැලපෙනවා කියල එයට ආදරේ කරන්න. නැත්නම් බැහැ කියන්න.ඒ තීරණය ගන්න ඕනේ උබ.
    ගන්න තීරණයක් හොදට හිතල බලල ගනින්
     
    Jan 17, 2009
    475
    3
    0
    IN THE WORLD'S BEST COUNTRY
    ආදරයට ලස්සන වැඩක් නැහැ. එත් කෙල්ලෙකුට එයාගේ පෞර්ශත්වයට ලස්සන කියන එක වැදගත් .
    උබට හිතෙනවනම් එය උබට ගැලපෙනවා කියල එයට ආදරේ කරන්න. නැත්නම් බැහැ කියන්න.ඒ තීරණය ගන්න ඕනේ උබ.
    ගන්න තීරණයක් හොදට හිතල බලල ගනින්
    THANx MACHOOO...sure i Will!!!!!!:)
     
    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer

    හොඳ නම් කිව්වෙ?????
    කෙල්ලගේ චරිතේ එහේම හෙයලා බලපන්...දන්නවනේ සමහර කෙල්ලෝගේ හැටි හැමෝම නෙමෙයි මං කියන්නේ...
    පරන සිං එහේම තිබුනු එවා ගැනත් බලහන්..
    ජෝක් එකට කරනවා කියලා හා කියන්න එපා... පස්සට කරදර වෙයි...
    :):)
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ආදරයට ලස්සන වැඩක් නැහැ. එත් කෙල්ලෙකුට එයාගේ පෞර්ශත්වයට ලස්සන කියන එක වැදගත් .
    උබට හිතෙනවනම් එය උබට ගැලපෙනවා කියල එයට ආදරේ කරන්න. නැත්නම් බැහැ කියන්න.ඒ තීරණය ගන්න ඕනේ උබ.
    ගන්න තීරණයක් හොදට හිතල බලල ගනින්

    aththa..umbata passi ayawa kathata penunoth,ane aparade mama yalu une kiyala hithunoth etin wadak na. :yes::no:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,802
    1
    4,875
    113
    40
    හත් ඉලව්වෙ!
    lassana kello kiyanne kawda ban...adambarakariyanta neda? :D
    ekiwwe anunge hemgim therum ganne nethi...loku kamata inna...aya neda ?:D

    heh he...sathutu wenna girl kenek oyata adaraya karanawa kiwwama...:)
    lassana gena hithanna epa machan...adaraya karanna eka balapanne nehe....anika lassanin ethi wedakuth nehe lassanai kiyala mahalokuwata uda dagena inna girlsla karana dewal dekkama...:)
     
    Jan 17, 2009
    475
    3
    0
    IN THE WORLD'S BEST COUNTRY
    කෙල්ලගේ චරිතේ එහේම හෙයලා බලපන්...දන්නවනේ සමහර කෙල්ලෝගේ හැටි හැමෝම නෙමෙයි මං කියන්නේ...
    පරන සිං එහේම තිබුනු එවා ගැනත් බලහන්..
    ජෝක් එකට කරනවා කියලා හා කියන්න එපා... පස්සට කරදර වෙයි...
    :):)
    එක නම් ඇත්ත බන්....පරන සීන් මොනවත් නෑ.