wht is love??අනේ මට උදව් කරන්න
යාලුවනේ මට ගෑනු ලමයෙක් ගොඩක් අදරේ කරනව..එයා ඒක මට කිව්ව.කිව්වයි කියන්නෙ කටින් පිට උනා.අපි ගොඩක් කල් ඉඳල යාලුවො විදිහට ඉඳියෙ.එයා වැඩිය නම් ලස්සන නෑ....ඉතින් මම ගන්න ඔන හොඳම තීරනේ මොකක්ද..අදරේට ලස්සන වැඩක් නැද්ද??අනේ මට උදව් කරන්න

එයා මට පනටත් වැඩිය අදරේ ලු

Last edited:

මම මගේ idea එක එතකොට දෙන්නං 