wht is love??අනේ මට උදව් කරන්න

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
ගතිගුණ හැදියාව සහ විශේෂයෙන් මේ ගෙන්දගම් පොළොවෙ පය ගහල ඉන්න පුළුවන්කම :)

මචෝ කෙල්ලෙක්ගෙ ලස්සනට විතරක් ආදරය කරන්න එපා ලස්සන ටික කාලයයි එත් අදරේ කියන එක සදාකල්ම තියෙනවා මචන් මට කියන්න බෑ උබට කියන්න ඒ කෙල්ලට ආදරය කරන්න කියලවත් ආදරය කරන්න එපා කියලවත් මොකද ඒක තීරනය කරන්න ඕන උබ කෙල්ල ගොඩක් ලස්සන නෑ කියන එක කෙල්ලගේ ලොකු වරදක් වත් කෙල්ලට ආදරේ නොකරන්නවත් හේතුවක් නෙමෙයි කෙල්ලගේ ගතිගුණ ගැනත් හිතල උබ උබට හොදයි කියල හිතෙන තීරනයක් ගනින් මචන්.. හැබැයි ඒ තිරනය ගැන පසු කාලෙක දුක් වෙන්න ඉඩ තියන්න එපා

කෙල්ල හොද නම් " හා " කියන එක තමයි හොද
මොනව උනත් ඔයා ගන්න ඕන තීරණේ. ඔයාගෙ හදවතට තට්ටුවක් දාලා බලන්න

markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    dnt b hurry.:nerd:.hodata kalpana karala hoda decition ekak ganin machan :yes: uba ha kiwwoth aye kawdawt a grlwa ata arinn epa..mokada ubata passe hiteid danna grl lassana na kiyala..mokd ehem seen mma dakala tynwa..eka nisa ubata serama amtk krla a grlta adren hamadama inna puluwannm uba a grlta ha kiyapn machan..:yes:

    168378tkjqfm4nq8.gif
    122842r9l2jjtjaf.gif
    අනිවාර්යයෙන් බන් ඕක උබ වගේ ඔය ප්‍රශ්නේ ඉන්න සමහර අයට ප්‍රශ්නයක් නෙමයි බන් එත තව කෙනෙක්ට ප්‍රශ්නයක් බන් උබ හිතලා තීරණයක්‌ ගනින් නැත්තම් ඒ කෙල්ල පව් බන්. ඕක ප්‍රශ්නයක් වෙන්නේ සමාජය කියන එකටනේ බන්. උබ ඒ ගැන වැඩිය හිතන කෙනෙක් නෙමයි නම උබට මන් හිතන්නේ නැහැ කිසිම ප්‍රශ්නයක් වෙයි කියලා. එත සමහර අය ඉන්නවනේ බන් සමාජයට බයේ ජීවත් වෙන උබත් ඒ වගේ කෙනෙක් නම් දැන්මම ඕක අමතක කරලා දාපං ඒක වඩාත් හොදයි දත්තම් ඉදිරියේදී උබට ඕක ප්‍රශ්නයක් වෙයි.
    හොදට හිතලා තීරණයක්‌ ගන්න මේකේ ඉන්න අයගේ තේරීමයි ඔයාගේ තේරීමයි දෙකක් ඒක මතක තියා ගන්න.

    :)
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    machan me loke katha kello na lassana wenna dannathi kello witharai inne eka therum ganna ewagema api adare karanna one apita adare karana ayata witharai....
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    හයියෝ දැන් කාලෙ කොල්ලන්ට ගිය කලක්!
    තමන් ආදරේ කරන්න ඕනෙ කාටද කියල අහන්නෙත් අනුන්ගෙන්. ඉතින් කොහොමද පවුල් ජීවිතයක් ගෙනියන්නෙ කවද හරි??
    බොහොම කණගාටුයි!!
    :no::no::no:
     
    RELOADED

    Member
    Oct 27, 2010
    1,278
    35
    0
    In your DREAM
    යාලුවනේ මට ගෑනු ලමයෙක් ගොඩක් අදරේ කරනව..එයා ඒක මට කිව්ව.කිව්වයි කියන්නෙ කටින් පිට උනා.අපි ගොඩක් කල් ඉඳල යාලුවො විදිහට ඉඳියෙ.එයා වැඩිය නම් ලස්සන නෑ....ඉතින් මම ගන්න ඔන හොඳම තීරනේ මොකක්ද..අදරේට ලස්සන වැඩක් නැද්ද??අනේ මට උදව් කරන්න:sorry::sorry::sorry::sorry::sorry::(:(:(:(එයා මට පනටත් වැඩිය අදරේ ලු:love::love:

    welldone machan mechchara ek eke virus guard thiyena post danwa ewa poddak balapan danwath :rofl::P
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    උබට හොද කෙල්ලෙක් හම්බවෙලා මචන් එයාව රෑකගනින්:):):).....මමත් ලගක් වෙනකන් ආදරේ කලා..ඒත් එයා ගියා.:(:(:(..එයාට මාව ගෑලපෙන්නේ නෑතිලු:(:(:(....ඒක එයා දෑන් කියන්නේ.:(:(:(...මම එයාට මුලුන්ම කිවුවා ඔයාට මාව ගෑලපෙන්නේ නෑ:no::no::no: හෑබෑයි මම ඔයාට ගොඩක් ආදරේයි කියලා.:(:(:(..එයා කිවුවා ඔයා මට ආදරේනම් එච්චරයි කියලා ලගදි අපි දෙන්නා හම්බ උනා ඊට පස්සේ එයා කියනවා මට කෑමති නෑතිලු:(:(:(......ඊට පස්සේ එයා කියනවා මම බොරු කරා කියලා මචන්ස්ලා.:(:(:(:(.....මම අවුරුදු 21 ටම දෙන්නෙකුටයි ආදරේ කරේ ..දෙන්නම බොරුකරා මම හිතුවා මෙයා බොරුකරන්නේ නෑ කියලා අන්තිමේදී මෙයත් මට බොරු කරා.:(:(:(:(.........මචන් උබට සුභ අනාගතයක් :):):):):)
     
    srimalleiton

    Member
    Oct 23, 2006
    484
    25
    0
    මචා මම උබට කථාවක් කියන්නම්...
    මම 10 වසරෙ වගේ ඉද්දි මෙ කෙල්ල මාත් එක්ක ෆිට් උනේ...
    :rolleyes::rolleyes:
    එතකොට එයා මට කැමතියි වගෙ හිටියා. මම ඒ උනාට එච්චර එක ගනන් ගන්න ගියෙ නැහැ...
    1.මොකද එතකොට මම වෙන එකකට ට්‍රයි කර කර හිටියෙ...
    2.මම සුදුයි... එයා ටිකක් විතර තලෙලුයි...
    එකත් නිසා

    11 වසරෙදි මගෙ යලුවෙක් එයා ගැන හිතක් පහල වෙලා ඌත් ට්‍රය් කරන්න ගත්තා...:frown::frown: (ඒදවස් වල උගෙ අම්මත් අන්තර උනා):baffled::baffled:
    මම එතකොට ඒ ගෑනු ළමයගෙ හොදම යාළුවා...:P:P
    අරු ඊට පස්සෙ මගෙන් හෙල්ප් එකක් ඉල්ලුවා.:baffled::baffled: මමත් ඉතින් වෙන එකකට ට්‍රය් නිසා හා කිව්ව...:sorry:

    මගෙ යාළුවට එයා මුලින්ම කැමති උනේ නැහැ... :oo::oo:
    ඔහොම අවුරුද්දක් විතර ගියා... මම කොහොම හරි ඒ වෙනකොටත් ඒ ගැනු ළමයට මගෙ යළුවා ගැන හැමදාම වගෙ හම්බුනාම කියනව... කොහොමහරි දැන් ඕලෙවල් කරල ගෙදර ඉද්දිත් මම මගෙ යළුවත් එක්ක උගෙ සප් එකට ගෑනු ළමය යන ක්ලාස් ඇරෙන වෙලාවට යනව....:P ඔහොම මස හතරක් විතර යද්දි එයා දවසක් මගෙ ලගින් බස් එකේ යද්දි ඉද ගත්ත...:rofl::rofl:
    මගෙ යාළුව වෙන සීට් එකක හිටියෙ...:P:P

    එයා එදා මගෙන් ඇහැව්වා හා කිව්වට කමක් නැද්ද කියල...:shocked::shocked:
    මමත් ඉතින් ගොනා වගෙ හා කිව්ව...:(:(

    ඔහොම ඉද්දි මගෙ යාළුව එයාට ෆොන් එකක්ත් අරන් දුන්න... එක හැමොම හිතුවෙ මම දුන්න එකක් කියල...

    එයා කොහෙ හරි දුර ගමන් යද්දි මට කෝල් කරල කියල තමයි යන්නෙ... පස්සෙ එක එහෙම්මම අඩු උනා...

    මේ වෙනකොට මටත් එයා ගැන හිතෙන්න ගත්ත...ඒත් එක මම කියන්න ගියෙ නැහැ...
    මොකද මම දැන් පරක්කු නිසා... එයයි මගෙ යළුවයි අතර එච්චර සම්බන්ධයක් තිබ්බෙ නැහැ. මාසෙකටම එක පාරක්වත් හම්බෙන්නෙ නැහැ.හම්බුනත් පාරෙ යදිදි විතරයි..
    එලෙවල් කරන කලෙ වෙද්දි අයෙ ඒයව ගොඩක් දවස් වලට හම්බෙන්න ගත්තා....
    ඔහොම කාලයක් යද්දි මගෙ යාළුවත් එක්ක ප්‍රශ්න කිහිපයක් වෙලා එය එක මට කිව්වා... කොහොමත් එයා හැම දෙම මට ඒ කාලෙ ඉදන්ම කියනව...

    ඊට පස්සෙ එයා ඒක කරගෙන යන්න බැහැ කියල මට කියල නැවත්තුව.(මගෙ යාළුවගෙ බීම හින්ද හා නරක යාලුවො නිසා)
    ඔහොම තව අවුරුදු දෙක තුනක් විතර අපි දෙන්න හිටියා... මම ඔහොම ඉදල එයගෙන් ඇහැව්වා....
    අන්තිමේදි එය මට කැමති උනා...:love::love::rofl::rofl:

    එයා මට ගොඩක් ආදරෙයි...::love::love:rofl::rofl:

    මමත් එහෙමයි...:love::love::rofl::rofl:

    දැන් එයාලගෙ ගෙදරිනුත් අපෙ සම්බන්ධෙ දන්නව...එහෙන් නම් ප්‍රශ්නයක් නැහැ...
    අපෙ අම්මට මම මෙක කිව්වම එයා නම් කැමති නැහැ...:no::no:
    හේතුවක් කියන්නෙත් නැහැ....අපෙ අම්ම එයලගෙ පවුල අදුරනව...
    (එයගෙ අම්ම නැතිවෙලා... තාත්තත් වෙන කසාදයක් කර ගෙන වෙනම ඉන්නෙ... මෙයා නැන්ද ගාව ඉන්නේ... නැන්දට ළමයි නැහැ )
    මම කොහොම හරි අම්මව කැමති කර ගන්න ඉන්නෙ...

    එක හින්ද මම නම් උබට කියන්නේ හොදට හිතල තීරණයක් ගනින්.... මොකද හැමදෙටම වඩා වැදගත් වෙන්නෙ ආදරේ හා තෙරුම් ගැනීමයි...
    ගන්න තීරණය ගැන පස්සේ පසු තැවෙන්න තියාගන්න එපා....
     
    Last edited:

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    wish u all da best machan
    11.gif
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    lassana kannada ban
    honda kellek nam

    ( reta dekkama baya nethnam echcharayi )
    honda gathiguna thiye nam
    ubata adaraya karayi nam
    eya hondayi