wht is love??අනේ මට උදව් කරන්න

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අනේ මන් දන්නේ නෑ බන්. ආදරේ ගැන නම් මගේන් අහන්න එපා. දැන් මට ආදරේ වහකදුරු වගේ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    wish u all da best machan
    11.gif

    me toooooooooo
     
    Last edited:

    B5000

    Member
    May 7, 2009
    16
    1
    3
    හොඳයි කියන්නෙ ගතිගුන නම් රත්තරන්!!!!
    එයා මට අදරේ කරන තරම එයා කිව්වහම මගෙ ඇස් වලට කඳුලුත් එනව

    Machan, you should marry a girl, who loves you and cares about you. Otherwise your will never be happy about your life even if your wife is beautiful and rich and you will be heading towards a downfall.

    You can easily find beauty, but this girl...... I think you will never get this chance again.
    If this is true you are one of those lucky guys.....coz she seems to be a diamond and you are the only digger. [again if she is telling you the truth,..]

    Before 10 years, when I am 18yrs old, I found a diamond like this and got married at 20yrs old. By then I had NOTHING. But I got the guts and energy to come to where I am right now, where I have almost everything I need,...

    So if she is a diamond, dont be a fool man, go for it...coz there are only very few diamonds available and many thieves around!:cool:
     
    • Like
    Reactions: reshadie

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    oya eyage adare hadawathinma piliganna kamathi nam vitharak eya lagata yanna.. its up to u....oyata prashne lassana nam eka gana hithanna epa..u know there are some girls who r nt soo beautiful..bt u deeply peep in to their hearts and see..u will get the real beauty there ....:)all the best...
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අපි ආදරේ කරන යට වැඩ අපිට ආදරේ කරන අයයි වටින්නේ...
    එත් ඒක සැබෑම ආදරයක්ද කියන එක බුද්දියෙන් හිතන්න..ඔයා ලග තියන ඒවාට
    ඔයාගේ ලස්සනට නෙමේ නම් කමක් නෑ...එත් අද හැම කෙල්ලම ආදරේ කරන්නේ
    බොරුවට. හැම කෙල්ලම කිව්වේ හැම කෙල්ලම....:frown:
     

    Mystery

    Member
    Jul 31, 2010
    382
    62
    0
    හොදට හිතලා පස්සට පසු තැවෙන්න වෙන්නෙ නැති දෙයක් කරන්න
    ලස්සනයි කියාගන්න හුගක් අයගෙ පොත්ත විතරයි ලස්සන. ඇතුලෙ හිස්. ඔය කෙල්ල ඔයාට ඇත්තටම ආදරෙයි නම් ඔයාට කවදහරි අපරාදෙ හිතෙයි.
     

    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    ආදරේට ලස්සන වැදගත් වෙන්නේ නෑ. පාරෙ බැහැල යන්න පුලුවන් නම් එච්චරයි. සැබෑ ආදරේ කියන එක අද කාලෙ හොයා ගන්න අමාරුයි. හොදට හිතල බලලා තීරනයක් ගන්න
     

    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    Machan, you should marry a girl, who loves you and cares about you. Otherwise your will never be happy about your life even if your wife is beautiful and rich and you will be heading towards a downfall.

    You can easily find beauty, but this girl...... I think you will never get this chance again.
    If this is true you are one of those lucky guys.....coz she seems to be a diamond and you are the only digger. [again if she is telling you the truth,..]

    Before 10 years, when I am 18yrs old, I found a diamond like this and got married at 20yrs old. By then I had NOTHING. But I got the guts and energy to come to where I am right now, where I have almost everything I need,...

    So if she is a diamond, dont be a fool man, go for it...coz there are only very few diamonds available and many thieves around!:cool:
    wow...:D ur really lucky:yes: and ur wife too
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    umba adare karanawanam.. ganu lamaya ekka.. honda communication ekak... tiyaganin machan eka tamai wadagathma de.. kello hamadeyakma hangagena hite tiyan inne.. egollo hitanne api hamadema terum ganiwi kiyala.. eth samahara wita ehema bariwenna puluwan soo.. wadiya kata nati ganu lamayeknam.. eyawa kohomahari kata karawanna eyata ona de kiyana kenek karaganna apita puluwan wenna ona.. eka mata bari una nisa 1st love kelauna.. dan mata epa wela inne.. love.. taniyen innakotath maru... :(
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මචා මම උබට කථාවක් කියන්නම්...
    මම 10 වසරෙ වගේ ඉද්දි මෙ කෙල්ල මාත් එක්ක ෆිට් උනේ...
    :rolleyes::rolleyes:
    එතකොට එයා මට කැමතියි වගෙ හිටියා. මම ඒ උනාට එච්චර එක ගනන් ගන්න ගියෙ නැහැ...
    1.මොකද එතකොට මම වෙන එකකට ට්‍රයි කර කර හිටියෙ...
    2.මම සුදුයි... එයා ටිකක් විතර තලෙලුයි...
    එකත් නිසා

    11 වසරෙදි මගෙ යලුවෙක් එයා ගැන හිතක් පහල වෙලා ඌත් ට්‍රය් කරන්න ගත්තා...:frown::frown: (ඒදවස් වල උගෙ අම්මත් අන්තර උනා):baffled::baffled:
    මම එතකොට ඒ ගෑනු ළමයගෙ හොදම යාළුවා...:P:P
    අරු ඊට පස්සෙ මගෙන් හෙල්ප් එකක් ඉල්ලුවා.:baffled::baffled: මමත් ඉතින් වෙන එකකට ට්‍රය් නිසා හා කිව්ව...:sorry:

    මගෙ යාළුවට එයා මුලින්ම කැමති උනේ නැහැ... :oo::oo:
    ඔහොම අවුරුද්දක් විතර ගියා... මම කොහොම හරි ඒ වෙනකොටත් ඒ ගැනු ළමයට මගෙ යළුවා ගැන හැමදාම වගෙ හම්බුනාම කියනව... කොහොමහරි දැන් ඕලෙවල් කරල ගෙදර ඉද්දිත් මම මගෙ යළුවත් එක්ක උගෙ සප් එකට ගෑනු ළමය යන ක්ලාස් ඇරෙන වෙලාවට යනව....:P ඔහොම මස හතරක් විතර යද්දි එයා දවසක් මගෙ ලගින් බස් එකේ යද්දි ඉද ගත්ත...:rofl::rofl:
    මගෙ යාළුව වෙන සීට් එකක හිටියෙ...:P:P

    එයා එදා මගෙන් ඇහැව්වා හා කිව්වට කමක් නැද්ද කියල...:shocked::shocked:
    මමත් ඉතින් ගොනා වගෙ හා කිව්ව...:(:(


    ඔහොම ඉද්දි මගෙ යාළුව එයාට ෆොන් එකක්ත් අරන් දුන්න... එක හැමොම හිතුවෙ මම දුන්න එකක් කියල...

    එයා කොහෙ හරි දුර ගමන් යද්දි මට කෝල් කරල කියල තමයි යන්නෙ... පස්සෙ එක එහෙම්මම අඩු උනා...

    මේ වෙනකොට මටත් එයා ගැන හිතෙන්න ගත්ත...ඒත් එක මම කියන්න ගියෙ නැහැ...
    මොකද මම දැන් පරක්කු නිසා... එයයි මගෙ යළුවයි අතර එච්චර සම්බන්ධයක් තිබ්බෙ නැහැ. මාසෙකටම එක පාරක්වත් හම්බෙන්නෙ නැහැ.හම්බුනත් පාරෙ යදිදි විතරයි..
    එලෙවල් කරන කලෙ වෙද්දි අයෙ ඒයව ගොඩක් දවස් වලට හම්බෙන්න ගත්තා....
    ඔහොම කාලයක් යද්දි මගෙ යාළුවත් එක්ක ප්‍රශ්න කිහිපයක් වෙලා එය එක මට කිව්වා... කොහොමත් එයා හැම දෙම මට ඒ කාලෙ ඉදන්ම කියනව...

    ඊට පස්සෙ එයා ඒක කරගෙන යන්න බැහැ කියල මට කියල නැවත්තුව.(මගෙ යාළුවගෙ බීම හින්ද හා නරක යාලුවො නිසා)
    ඔහොම තව අවුරුදු දෙක තුනක් විතර අපි දෙන්න හිටියා... මම ඔහොම ඉදල එයගෙන් ඇහැව්වා....
    අන්තිමේදි එය මට කැමති උනා...:love::love::rofl::rofl:

    එයා මට ගොඩක් ආදරෙයි...::love::love:rofl::rofl:

    මමත් එහෙමයි...:love::love::rofl::rofl:


    දැන් එයාලගෙ ගෙදරිනුත් අපෙ සම්බන්ධෙ දන්නව...එහෙන් නම් ප්‍රශ්නයක් නැහැ...
    අපෙ අම්මට මම මෙක කිව්වම එයා නම් කැමති නැහැ...:no::no:
    හේතුවක් කියන්නෙත් නැහැ....අපෙ අම්ම එයලගෙ පවුල අදුරනව...
    (එයගෙ අම්ම නැතිවෙලා... තාත්තත් වෙන කසාදයක් කර ගෙන වෙනම ඉන්නෙ... මෙයා නැන්ද ගාව ඉන්නේ... නැන්දට ළමයි නැහැ )
    මම කොහොම හරි අම්මව කැමති කර ගන්න ඉන්නෙ...



    එක හින්ද මම නම් උබට කියන්නේ හොදට හිතල තීරණයක් ගනින්.... මොකද හැමදෙටම වඩා වැදගත් වෙන්නෙ ආදරේ හා තෙරුම් ගැනීමයි...
    ගන්න තීරණය ගැන පස්සේ පසු තැවෙන්න තියාගන්න එපා....
    All The Best Bro.. :):)
     

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    මචන් tru love එකට ලස්සන වැඩක් නෑ.true love එකක් තමා ඕනෙ ඒක ඇත්ත ඒත් මචං අපි හැමෝම එකවගේ නෑ. සමහරු ලස්සන ගැන බලන්නෙ නෑ. සමහරු ටිකක් සමහරු හොදටම ලස්සන බලනව ඒක එකඑක්කෙනාට අනුව වෙනස්වෙනව. මට හිතෙන විදිහටනම් උබ ටිකක් ලස්සන ගැන බලනව වගේ ඒකනෙ උබ මෙහෙම ත්‍රෙඩ් එකක් දාල අපෙන් අහන්නෙ. උබ දැන් කමක්නෑ ලස්සන නැතිඋනාට ගොඩදෙනෙක් කියනවනෙ කැමතිවෙන්න කියල ඒකනිසා කැමතිවෙනව කියල වැඩකරන්නනම් එපා. මොකද හිතේ කොනක හරි පොඩි අව්ලක් තියන් පටන්ගත්තොත් තව ලස්සන කෙල්ලො දකිද්දි උබට අපරාදෙ කියල හිතෙන්න ඉඩතියෙනව. සමහරවිත නොහිතෙන්නත් පුලුවන් ඒක කියන්න ශුවර් කරන්න බෑ. දෙන්න අතර පොඩිහරි ප්‍රශ්නයක් ඇතිඋනොත් ඒ වගේ වෙලාවට ඔයවගේ දේවල් ලොකුවට පේන්න ගන්නව. ඇත්තටම ආදරේ කරන්න ඕනෙ ලස්සනට නෙමේ. ලස්සන කෙල්ලෙක්ව ලව් කරන්න හොයාගන ලව්කරල බූට් එකක් වගේ කෑවොත් තමයි ඒක තේරෙන්නෙ. ඊට පස්සෙ තමයි ලස්සන වැඩක් නෑ කියල තේරෙන්නෙ. ඒක අපිට කවදහරි උනොත් තමයි තේරෙන්නෙ නැතුව කට්ටිය කොච්චර කීවත් අපිට එහෙම හිතෙන්නෙ නෑ. මොකද ඒක බොක්කෙන්ම එන්ඩ ඕනෙ. එතකොට සමහරවිට අපරාදෙ කලින් කෙල්ලට කැමතිඋනානම් කියල හිතෙනව ඒත් එතකොට කල් වැඩී. ලස්සන මදි කියල යන්තමින් හරි හිතෙනවනම් කමක් නෑ කියල හිත හදාගන නම් ලව් කරන්න පටන්ගන්න එපා. මොකද පස්සට අනිවාරෙන්ම ඕක ප්‍රශ්නයක් වෙනව. පොඩ්ඩක් හිතල බලපන් මෙයාව හම්බවෙන්න කලින් උබ ලව් කරන්න හොයාගන්න කැමැත්තෙන් හිටියෙ ලස්සන කෙල්ලෙක්වද කියල එහෙමනම් ඕක කරන්න එපා. උබ කලිනුත් ලස්සන ගැන එච්චර හිතුවෙ නැත්නම් ඕක කරාට අවුලක් නැතිවෙයි කියලයි හිතෙන්නෙ. :):):):)
     
    • Like
    Reactions: reshadie

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    man nam kiyannee eyage gathi guna hoda nam oyata aadrei nam aadare karanne siraa nam haa kiyanna :)
    lassanama witharak wadak naa aadareta :)
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මචන් මගෙන් සුභ පෑතුම් හෑමදාම ආදරයෙන් ඉන්න

     

    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    machoooo karapan adareii nam habaiii hithe ita wadiya hoda akkenk hambeiii kiyala hithanawa nam kawadath karanna apa .... a kiyanne uba akita adare na ... issella hithapan uba adareii da kiyala ... habaii akii ubata panata wadiya adareii nam adare karapan ahema aya hambenawa aduiii ... ube athe thamaii thiraneee