"api adaraya karana kenekuta wadiya apita adaraya karana kenata adaraya karannna labuna aka loku wasanawak anisa hithala hoda thiranayak ganna pasuthawili nowenna"
wish you a good luck dude
wish you a good luck dude
ELA ELA bang.....wade karaganninමචා මම උබට කථාවක් කියන්නම්...
මම 10 වසරෙ වගේ ඉද්දි මෙ කෙල්ල මාත් එක්ක ෆිට් උනේ...
එතකොට එයා මට කැමතියි වගෙ හිටියා. මම ඒ උනාට එච්චර එක ගනන් ගන්න ගියෙ නැහැ...
1.මොකද එතකොට මම වෙන එකකට ට්‍රයි කර කර හිටියෙ...
2.මම සුදුයි... එයා ටිකක් විතර තලෙලුයි...
එකත් නිසා
11 වසරෙදි මගෙ යලුවෙක් එයා ගැන හිතක් පහල වෙලා ඌත් ට්‍රය් කරන්න ගත්තා...(ඒදවස් වල උගෙ අම්මත් අන්තර උනා)
මම එතකොට ඒ ගෑනු ළමයගෙ හොදම යාළුවා...
අරු ඊට පස්සෙ මගෙන් හෙල්ප් එකක් ඉල්ලුවා.මමත් ඉතින් වෙන එකකට ට්‍රය් නිසා හා කිව්ව...
මගෙ යාළුවට එයා මුලින්ම කැමති උනේ නැහැ...
ඔහොම අවුරුද්දක් විතර ගියා... මම කොහොම හරි ඒ වෙනකොටත් ඒ ගැනු ළමයට මගෙ යළුවා ගැන හැමදාම වගෙ හම්බුනාම කියනව... කොහොමහරි දැන් ඕලෙවල් කරල ගෙදර ඉද්දිත් මම මගෙ යළුවත් එක්ක උගෙ සප් එකට ගෑනු ළමය යන ක්ලාස් ඇරෙන වෙලාවට යනව....ඔහොම මස හතරක් විතර යද්දි එයා දවසක් මගෙ ලගින් බස් එකේ යද්දි ඉද ගත්ත...
![]()
මගෙ යාළුව වෙන සීට් එකක හිටියෙ...
එයා එදා මගෙන් ඇහැව්වා හා කිව්වට කමක් නැද්ද කියල...
මමත් ඉතින් ගොනා වගෙ හා කිව්ව...
ඔහොම ඉද්දි මගෙ යාළුව එයාට ෆොන් එකක්ත් අරන් දුන්න... එක හැමොම හිතුවෙ මම දුන්න එකක් කියල...
එයා කොහෙ හරි දුර ගමන් යද්දි මට කෝල් කරල කියල තමයි යන්නෙ... පස්සෙ එක එහෙම්මම අඩු උනා...
මේ වෙනකොට මටත් එයා ගැන හිතෙන්න ගත්ත...ඒත් එක මම කියන්න ගියෙ නැහැ...
මොකද මම දැන් පරක්කු නිසා... එයයි මගෙ යළුවයි අතර එච්චර සම්බන්ධයක් තිබ්බෙ නැහැ. මාසෙකටම එක පාරක්වත් හම්බෙන්නෙ නැහැ.හම්බුනත් පාරෙ යදිදි විතරයි..
එලෙවල් කරන කලෙ වෙද්දි අයෙ ඒයව ගොඩක් දවස් වලට හම්බෙන්න ගත්තා....
ඔහොම කාලයක් යද්දි මගෙ යාළුවත් එක්ක ප්‍රශ්න කිහිපයක් වෙලා එය එක මට කිව්වා... කොහොමත් එයා හැම දෙම මට ඒ කාලෙ ඉදන්ම කියනව...
ඊට පස්සෙ එයා ඒක කරගෙන යන්න බැහැ කියල මට කියල නැවත්තුව.(මගෙ යාළුවගෙ බීම හින්ද හා නරක යාලුවො නිසා)
ඔහොම තව අවුරුදු දෙක තුනක් විතර අපි දෙන්න හිටියා... මම ඔහොම ඉදල එයගෙන් ඇහැව්වා....
අන්තිමේදි එය මට කැමති උනා...
එයා මට ගොඩක් ආදරෙයි...:rofl:
මමත් එහෙමයි...
දැන් එයාලගෙ ගෙදරිනුත් අපෙ සම්බන්ධෙ දන්නව...එහෙන් නම් ප්‍රශ්නයක් නැහැ...
අපෙ අම්මට මම මෙක කිව්වම එයා නම් කැමති නැහැ...
හේතුවක් කියන්නෙත් නැහැ....අපෙ අම්ම එයලගෙ පවුල අදුරනව...
(එයගෙ අම්ම නැතිවෙලා... තාත්තත් වෙන කසාදයක් කර ගෙන වෙනම ඉන්නෙ... මෙයා නැන්ද ගාව ඉන්නේ... නැන්දට ළමයි නැහැ )
මම කොහොම හරි අම්මව කැමති කර ගන්න ඉන්නෙ...
එක හින්ද මම නම් උබට කියන්නේ හොදට හිතල තීරණයක් ගනින්.... මොකද හැමදෙටම වඩා වැදගත් වෙන්නෙ ආදරේ හා තෙරුම් ගැනීමයි...
ගන්න තීරණය ගැන පස්සේ පසු තැවෙන්න තියාගන්න එපා....



gathiguna apita adarei ee hodatama eti 
thanxxxx a lot banඋබල යාළුවෝ වගේ හිටියනම් හැටි දන්නවා ඇතිනේ.එක නිසා අපිට වැඩ හොදට උබ දන්නවා ඒ Girl ගැන විස්තර.උබේ හිතෙන්ම අහල බලපන්..ඒත් ඉතින් ලස්සනම වෙන්න ඕනි නැ.තැනකට ගෙනියන්න පාරේ එක්කගෙන යන්න පුළුවන් කමක් තිබුනුනොත් ඇති......
)All The Best Bro..![]()
ELA ELA bang.....wade karagannin
WISH u ALL THE BEST
මචෝ කෙල්ලෙක්ගෙ ලස්සනට විතරක් ආදරය කරන්න එපා ලස්සන ටික කාලයයි එත් අදරේ කියන එක සදාකල්ම තියෙනවා මචන් මට කියන්න බෑ උබට කියන්න ඒ කෙල්ලට ආදරය කරන්න කියලවත් ආදරය කරන්න එපා කියලවත් මොකද ඒක තීරනය කරන්න ඕන උබ කෙල්ල ගොඩක් ලස්සන නෑ කියන එක කෙල්ලගේ ලොකු වරදක් වත් කෙල්ලට ආදරේ නොකරන්නවත් හේතුවක් නෙමෙයි කෙල්ලගේ ගතිගුණ ගැනත් හිතල උබ උබට හොදයි කියල හිතෙන තීරනයක් ගනින් මචන්.. හැබැයි ඒ තිරනය ගැන පසු කාලෙක දුක් වෙන්න ඉඩ තියන්න එපා

