මචන්ලා ඔරකල් db ගැන දන්න එකෙක් කියපන්ලා
ඔය දැන් අලුතෙන් ඇවිල්ල තියන Oracle Database 12c කියන්නේ Cloud එකක් ?
Cloud එකට connect වෙන්නේ නැතිව ඉස්සර පරණ 11g එක වගේ අපේ computer එකට දාල use කරන්න බැරි ?
ඒ කියන්නේ ඉදිරියට Oracle Database 12g එකක් වගේ release එකක්
නැද්ද
පොඩ්ඩක් දන්නා එකෙක් මේක පැහැදිලි කරන්න