ඇයි මචං තාම ආණ්ඩුව ටුවරිස්ට් ලා එන එක නවත්තල නැත්තේ? රට ඉදන් එන හැමෝම නවත්තන්න ඕනේ නෑ , එත් Visit /Tourists VISA දෙන එක නවත්තුවනන් හරි. දැනට ON Arrival නවත්තල තියෙන්නේ එත් එක විතරක් මදි කියල හිතෙන්නේ දැන් ලෝකේ තියෙන තත්වේ අනුව. පොඩ්ඩක් අප්‍රේල් වෙනකන් පොඩි කාලෙකට නවත්තුවනන් හොදයි කියල මට හිතෙන්නේ. මොකද ලංකාවට ඔය වයිරස් එක එන්නේ ටුවරිස්ට්ලගෙන් නිසා. එක්කෝ එන ටුරිස්ලත් දවස් 14ක් නිරෝදනය කරන්න ඕනේ. පොඩි කාලෙකට ටුරිසම් ඉන්කම් එක අඩු උනාට එක දිගුකාලීනව ගත්තම ලංකාවට හොදයි .
බැරිවෙලාවත් ලංකාවෙත් වයිරස් එක ස්ප්‍රෙඩ් වෙන්න ගත්තොත් ලොකු කාලෙකට ටුරිසම් වලට පාර වදී, අනිත් එක මෙහෙන් රට යන ලංකාවේ අයත් අනිත් රටවලින් නවත්තයි. එහෙම උනොත් එක සැහෙන්න බලපායි ඉස්සරහට.
අස්සයා යන්න කලින් ඉස්තාලේ වහගත්ත නං හරි. තම පරක්කු නැ .
මම JVP වත් UNP වත් pohottuwe වත් නෙමෙයි. පක්ෂයක් නැති සාමාන්‍ය මනුස්සයෙක් විදිහට හිතුන දේ කිව්වේ ඉස්සරහ එන්න තියේන රිස්ක් එකක් ගැන හිතල.