Why Sri Lanka?

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ඇයි මචං තාම ආණ්ඩුව ටුවරිස්ට් ලා එන එක නවත්තල නැත්තේ? රට ඉදන් එන හැමෝම නවත්තන්න ඕනේ නෑ , එත් Visit /Tourists VISA දෙන එක නවත්තුවනන් හරි. දැනට ON Arrival නවත්තල තියෙන්නේ එත් එක විතරක් මදි කියල හිතෙන්නේ දැන් ලෝකේ තියෙන තත්වේ අනුව. පොඩ්ඩක් අප්‍රේල් වෙනකන් පොඩි කාලෙකට නවත්තුවනන් හොදයි කියල මට හිතෙන්නේ. මොකද ලංකාවට ඔය වයිරස් එක එන්නේ ටුවරිස්ට්ලගෙන් නිසා. එක්කෝ එන ටුරිස්ලත් දවස් 14ක් නිරෝදනය කරන්න ඕනේ. පොඩි කාලෙකට ටුරිසම් ඉන්කම් එක අඩු උනාට එක දිගුකාලීනව ගත්තම ලංකාවට හොදයි .

    බැරිවෙලාවත් ලංකාවෙත් වයිරස් එක ස්ප්‍රෙඩ් වෙන්න ගත්තොත් ලොකු කාලෙකට ටුරිසම් වලට පාර වදී, අනිත් එක මෙහෙන් රට යන ලංකාවේ අයත් අනිත් රටවලින් නවත්තයි. එහෙම උනොත් එක සැහෙන්න බලපායි ඉස්සරහට.

    අස්සයා යන්න කලින් ඉස්තාලේ වහගත්ත නං හරි. තම පරක්කු නැ .

    මම JVP වත් UNP වත් pohottuwe වත් නෙමෙයි. පක්ෂයක් නැති සාමාන්‍ය මනුස්සයෙක් විදිහට හිතුන දේ කිව්වේ ඉස්සරහ එන්න තියේන රිස්ක් එකක් ගැන හිතල.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඕක කරන්න පුළුවන් එකයි ඉන්නේ ඌට බැන්නහම බයියෝ දුවන් එනවා..උන්ට තේරුම් ගන්න බැහැ මේකෙන් වෙන හානිය..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ

    අඬන්න එපා Ban කරලා කොරෝනා වලින් බේරුණු එක රටක් කියන්න
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අඬන්න එපා Ban කරලා කොරෝනා වලින් බේරුණු එක රටක් කියන්න

    දැන් තෝ කියන්නේ මේක මෝඩ වැඩක් කියලද?ගොනෝ ඔය වහල් ගතිය දැන්වත් අතඇරලා රට ගැන හිතපන්.රටේ මිනිස්සු ගැන හිතපන්.

    89815887_3656604537748333_2647610749710499840_n.jpg
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ඇයි මචං තාම ආණ්ඩුව ටුවරිස්ට් ලා එන එක නවත්තල නැත්තේ? රට ඉදන් එන හැමෝම නවත්තන්න ඕනේ නෑ , එත් Visit /Tourists VISA දෙන එක නවත්තුවනන් හරි. දැනට ON Arrival නවත්තල තියෙන්නේ එත් එක විතරක් මදි කියල හිතෙන්නේ දැන් ලෝකේ තියෙන තත්වේ අනුව. පොඩ්ඩක් අප්‍රේල් වෙනකන් පොඩි කාලෙකට නවත්තුවනන් හොදයි කියල මට හිතෙන්නේ. මොකද ලංකාවට ඔය වයිරස් එක එන්නේ ටුවරිස්ට්ලගෙන් නිසා. එක්කෝ එන ටුරිස්ලත් දවස් 14ක් නිරෝදනය කරන්න ඕනේ. පොඩි කාලෙකට ටුරිසම් ඉන්කම් එක අඩු උනාට එක දිගුකාලීනව ගත්තම ලංකාවට හොදයි .

    බැරිවෙලාවත් ලංකාවෙත් වයිරස් එක ස්ප්‍රෙඩ් වෙන්න ගත්තොත් ලොකු කාලෙකට ටුරිසම් වලට පාර වදී, අනිත් එක මෙහෙන් රට යන ලංකාවේ අයත් අනිත් රටවලින් නවත්තයි. එහෙම උනොත් එක සැහෙන්න බලපායි ඉස්සරහට.

    අස්සයා යන්න කලින් ඉස්තාලේ වහගත්ත නං හරි. තම පරක්කු නැ .

    මම JVP වත් UNP වත් pohottuwe වත් නෙමෙයි. පක්ෂයක් නැති සාමාන්‍ය මනුස්සයෙක් විදිහට හිතුන දේ කිව්වේ ඉස්සරහ එන්න තියේන රිස්ක් එකක් ගැන හිතල.

    Aniwa machan!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    දැන් තෝ කියන්නේ මේක මෝඩ වැඩක් කියලද?ගොනෝ ඔය වහල් ගතිය දැන්වත් අතඇරලා රට ගැන හිතපන්.රටේ මිනිස්සු ගැන හිතපන්.

    89815887_3656604537748333_2647610749710499840_n.jpg

    එක පියවරෙන් පියවර ආණ්ඩුව කරන්නේ . උබ ට ඕනේ වීදයට ඕවා කරන්නේ නැහැ . Tourism වලින් යැපෙන මිනිස්සු කන්නේ පොළොවේ පස් ද. බැරිම තැන තමයි travel ban එකකට යන්නේ .
    උබ ට ඕවා තේරෙන්නේ නැහැ නූගත් හරකෙක් නිසා.
    රටේ ලක්ෂ ගානක් මිනිස්සු අනාථ වෙනවා Travel Ban එකෙන්.
    වෙන එකක් තියා සිංගප්පූරු වත් මෙච්චර ට්‍රැවල් ban එකකට ගියේ නැහැ .
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එක පියවරෙන් පියවර ආණ්ඩුව කරන්නේ . උබ ට ඕනේ වීදයට ඕවා කරන්නේ නැහැ . Tourism වලින් යැපෙන මිනිස්සු කන්නේ පොළොවේ පස් ද. බැරිම තැන තමයි travel ban එකකට යන්නේ .
    උබ ට ඕවා තේරෙන්නේ නැහැ නූගත් හරකෙක් නිසා.

    :rofl: :rofl: :rofl:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    එක පියවරෙන් පියවර ආණ්ඩුව කරන්නේ . උබ ට ඕනේ වීදයට ඕවා කරන්නේ නැහැ . Tourism වලින් යැපෙන මිනිස්සු කන්නේ පොළොවේ පස් ද. බැරිම තැන තමයි travel ban එකකට යන්නේ .
    උබ ට ඕවා තේරෙන්නේ නැහැ නූගත් හරකෙක් නිසා.
    රටේ ලක්ෂ ගානක් මිනිස්සු අනාථ වෙනවා Travel Ban එකෙන්.
    වෙන එකක් තියා සිංගප්පූරු වත් මෙච්චර ට්‍රැවල් ban එකකට ගියේ නැහැ .

    අනේ තෝ වගේ ගොනෙක්..එතකොට අනිත් උන් කොරෝන හැදිලා මළත් කමක් නෑ Tourism වලින් යැපෙන උන් පස් කන්නේ නැතුව..තෝ ටුවරිසම් නේද කරන්නේ බූරුවා..ආත්මාර්ථකාමී බල්ලෝ.
     
    :lol::lol::lol::lol:තෝ ඒ පාර මේ හිගන රට සිංගපූරුවට කම්පෙයාර් කරනවද?:rofl:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අඬන්න එපා Ban කරලා කොරෝනා වලින් බේරුණු එක රටක් කියන්න

    Mu jeppo hoyagena awilla comment daanne. Puduma kahillak thiyenne 😂😂😂 nicjosh saha erozan award eka muta denna sudusakam thiyanawa. 😂😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    අනේ තෝ වගේ ගොනෙක්..එතකොට අනිත් උන් කොරෝන හැදිලා මළත් කමක් නෑ Tourism වලින් යැපෙන උන් පස් කන්නේ නැතුව..තෝ ටුවරිසම් නේද කරන්නේ බූරුවා..ආත්මාර්ථකාමී බල්ලෝ.

    උබ උබ ගැන විතරක් හිතුවට ආන්ඩුවක් හැම දෙනෙක් ගැනම හිතන්න ඕනේ . මොකෝ උබ සතයක් වත් ඔය මිනිස්සුන්ට කන්න දෙනවද නැහැ නේ.
    උබල වගේ ආත්මාර්ථකාමී නට රේවෙන්න ආයෙත් බදු වැඩි කරන්න ඕනේ UNP ආණ්ඩුව කාරා වගේ. ආණ්ඩුවට ආදායමක් නැත්නම් ගෙවාපන් බදු වැඩිපුර . උබ වගේ රස්තියාදු කාරයො දාන්න Economy එකක් නැහැ . උබ දන්නේ ගෑනියක් වගේ කෑගහන්න විතර්යි . කලිසම ඔලුවෙන් ගලවලා ඇද ගනින් ගවුමක්..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපි කියන තරම් ලේසි නැතුව ඇති බං එහෙම නවත්තන එක. නැත්තං නවත්තනවනෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    Mu jeppo hoyagena awilla comment daanne. Puduma kahillak thiyenne 😂😂😂 nicjosh saha erozan award eka muta denna sudusakam thiyanawa. 😂😂😂

    ජෙප්පෝ කියන්නේ අනුර කුමාර වගේ ගෑනු චරිත.
    උබල හරියන්නේ ගවුමක් ඇඳගෙන ගවුම උස්සන JOB:lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    :lol::lol::lol::lol:තෝ ඒ පාර මේ හිගන රට සිංගපූරුවට කම්පෙයාර් කරනවද?:rofl:

    එක තමා යකෝ කියලා තියෙන්නේ සිංගප්පූරුවට බැරි නම් අපි වගේ හිඟන රටකට කොහොමද කරන්නේ කියලා
    ඒකවත් තේරෙන්න උගත් කමක තියෙන්න එපැයි:lol::lol:
    මී ගොන් වස්ස
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ජෙප්පෝ කියන්නේ අනුර කුමාර වගේ ගෑනු චරිත.
    උබල හරියන්නේ ගවුමක් ඇඳගෙන ගවුම උස්සන JOB:lol::lol:

    Umba paw ban😂😂 jepponge attention eka nathuwa umbata hena upset neda😂😂 onna math umbata attention dunna. 😂 obata sathutuida dan?😂😂
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,535
    1,343
    113
    Rathnapure
    එක තමා යකෝ කියලා තියෙන්නේ සිංගප්පූරුවට බැරි නම් අපි වගේ හිඟන රටකට කොහොමද කරන්නේ කියලා
    ඒකවත් තේරෙන්න උගත් කමක තියෙන්න එපැයි:lol::lol:
    මී ගොන් වස්ස

    :lol::lol::rofl::rofl:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    එක තමා යකෝ කියලා තියෙන්නේ සිංගප්පූරුවට බැරි නම් අපි වගේ හිඟන රටකට කොහොමද කරන්නේ කියලා
    ඒකවත් තේරෙන්න උගත් කමක තියෙන්න එපැයි:lol::lol:
    මී ගොන් වස්ස

    ගොන් හරකෝ..උන් එහෙම කරේ උන්ට කොරෝනා හැදුන උන්ව බලාගන්න පහසුකම් තියෙන නිසා ඕනවටත් වඩා.අච්චර කොරෝනා හැදුන උන් ඉද්දි එකෙක්වත් තාම මලේ නැත්තේ ඒ පහසුකම් නිසා...ලංකාවේ තියෙන පකේ පහසුකම් මොනවද?අදටත් වෙන ලෙඩ්ඩු බිම බුදියන්නේ.කොරෝනා හැදිලා ලෙඩ්ඩු වැඩි උනොත් මැරිලා වැටෙන්නේ පාරවල් වල.