ඔන්න මම ෆට්ට සින්දුවක් ඔයගොලොන් එක්ක බෙදා ගන්න කියලා බැලුවේ....බට් මේක රීපෝස්ට් නම් සොරි වෙන්න ඕනේ මචන්ලා.....බැලුවෙ නැති අය බලන්න...බලපු අය ආයෙත් බලන්න....ෆට්ට සින්දුවක්....:yes::yes: YR12Z8f1Dh8 හොඳයි නම් ඉතින් අනිවා මට රෙප් ටිකක් ඇඩ් කරාට...