[FONT="]මුලින්ම හැමෝටම ආයුබෝවන්ඩ ! 
[/FONT]
[FONT="]සමහර[/FONT] [FONT="]විට [FONT="]මෙහෙම [/FONT]වෙන පළමු අවස්ථාව වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. මේකට [/FONT]GT [FONT="]අයියා කැමතිද අකමැතිද කියලනම් දන්නෙ නෑ ඒ ක දැනගන්න වෙන්නෙ නම් මේ ත්‍රෙඩ්[/FONT] [FONT="]එක පල වෙලා ටික වෙලාවක් ගියාම තමයි. මේ කෙන් සමාජයට නරක දෙයක් වෙන්නෙ නැති[/FONT] [FONT="]හින්ද [FONT="]අපි[/FONT] හිතන්නෙ නෑ අයියා අකමැති වේවි කියල.[/FONT]
[FONT="]මුලින්ම[/FONT] [FONT="]කියන්න නම් අපි කවුද කියල. අපේ කම්පැනි එකේ නම නම් [/FONT]ZCODE. [FONT="]ඔය නමේ තේරුම ඔය[/FONT] [FONT="]නම වැටුනේ කොහොමද කියල ඔයාලට දැනගන්න පුලුවන් අපේ කම්පනි[/FONT] website [FONT="]එකට ගියොත්. ඇත්තටම අපි [/FONT]Elakiri [FONT="]එකේ [/FONT]Account [FONT="]එකක් හදාගෙන ඇක්ටිව් වෙන්න[/FONT] [FONT="]හිතුවේ ප්‍රධාන හේතු දෙකක් මුල් කරගෙන. එකක් අපි දැකල තියෙනවා ගොඩ දෙනෙක්[/FONT] [FONT="]වෙබ්සයිට් එකක් කියන දෙයට දෙන අර්ථ කථනය වැරදි. අපි කැමැති වෙබ්සයිට් එකක්[/FONT] [FONT="]පිලිබිබදව නිවරැදි මතයක් ගොඩ නගන්න සහ ඒ මතය සමාජයෙ ස්ථාපිත කරන්න.
[/FONT]
[FONT="]මුලින්ම[/FONT] [FONT="]කියන්න ඕන අපි මහා ලොකු කම්පැනි එකක් නෙමේ හය හත් දෙනෙක් ගෙන් සමන් විත්[/FONT] [FONT="]ලොකු දුර ගමනක් යන්න බලාපොරොත්තු වෙන පොඩි කම්පනි එකක්. අපිට වඩා ලොකු[/FONT] [FONT="]දැනුමක් තියෙන අය මෙතන ඇති
.[/FONT] [FONT="]අපි එයාලගෙන් ඉල්ලනවා [/FONT]websites , webdesining industry එක ගැන [FONT="]ඔයාලගෙ අදහසුත් අපිත් එක්ක බෙදාගන්න කියල[/FONT]
.
[FONT="]අපි ඉස්සෙලම බලමු [/FONT]website [FONT="]එකක් කියන්නේ මොකද්ද කියල[/FONT]......

[FONT="]අපි[/FONT] [FONT="]දකින විදියටනම් [/FONT]web [FONT="]එකක් කියන්නෙ ඔයාගේ ආයතනයට ව්‍යාපාරයට බදවා ගන්න[/FONT] [FONT="]පුළුවන් හොදම විකුණුම් නිලදාරිය([/FONT]Best Sales Executive/Sales Person).
[FONT="]ඇයි අපි මෙහෙම කියන්නෙ කියල බලමු[/FONT].

[FONT="]වෙබ්[/FONT] [FONT="]සයිටි ගැන නොදන්න ගොඩක් දෙනා හිතන්නෙ වෙබ් සයිට් එකක් කියන්නෙ බිස්නස් එකේ[/FONT] [FONT="]තියෙන තොරතුරු ටික දාපු අදාල නම [FONT="]Google [/FONT]ගහපුවහම පෙන්වන දෙයක් කියල. ඉතින් ඔය දේ[/FONT] [FONT="]කර ගන්න රුපියල් [/FONT]50000 [FONT="]ක් [/FONT]60000 [FONT="]ක් වියදම් කරන්න ඕන ද[/FONT] කියන [FONT="]මතේ තමයි ගොඩක්[/FONT] දෙනා [FONT="]ඉන්නෙ. ඇත්ත වශයෙන්ම මෙතැනදී ඒ මතේ ඉන්න අයට බැනලවත් හෙලා දැකලවත් වැඩක්[/FONT] [FONT="]නැහැ මොකද අවුරුදු ගානක් තිස්සෙම වෙබ්සයිට් එකක ප්‍රතිරූපය විදිහට මුල්[/FONT] [FONT="]බැසගෙන තියෙන්නේ ඒ දේ. ඒ හින්ද අද ගොඩ දෙනෙක් හිතන්නේ රුපියල් [/FONT]5000 [FONT="]ට[/FONT] [FONT="]රුපියල් [/FONT]10000 [FONT="]ට වෙබ් සයිට් එකක් කරලා වෙබ් එකට දාගත්තම ඒ හොදටම [FONT="]ප්‍රමානවත්[/FONT] කියල.[/FONT] [FONT="]ඇත්තටම ඒක ගොඩක් වැරදි මතයක් මොකද ඔයා පටන් ගන්න යන්නෙ බිස්නස් එක[/FONT] [FONT="]අලුතින්නම් වෙන මොනම දේ නැති උනත් වෙබ්සයිට් එක තමා හොදටම තියෙන්න ඕනේ.[/FONT] [FONT="]මොකද ඒක [/FONT]365 [FONT="]දවසෙම බිස්නස් එකට මාර්කටින් කරනව. වෙබ්සයිට් එකක් ඔයාගේ බිස්නස් එකේ ප්‍රතිරූපය විදහා[FONT="]පානවා[/FONT]
[/FONT]
[FONT="]ඇයි [/FONT]web [FONT="]එකක් [/FONT]Business [FONT="]එකකට මේ තරම්ම වැදගත් [/FONT]?

[FONT="]ඒක හොද ප්‍රශ්නයක් අපි ඇත්තටම බලමු ඒ මොකද කියල .....[/FONT]
[FONT="]ඉස්‌සර[/FONT][FONT="]වගේ නෙමේ අපි දැන් ජිවත් වෙන්නේ ගෝලීය ගම්මානයක. ඉස්ස්සර දයාවතී අක්ක [/FONT][FONT="]සිරියාවතී අක්ක කිවොත් අන්න අර ටවුමේ අලුතින් කඩයක් දාල තියෙනවා එකෙන් [/FONT][FONT="]අඩුවට රෙදි ගතහැකි කියල ඔක්කොම ඉතිං ඒ කට යනවා. ඒත් දැන් කාලේ හරිම වෙනස් අද [/FONT][FONT="]ඕනෑම දෙයක් මිනිස්සු අහන්නෙ[/FONT] Google [FONT="]දෙවියන්ගෙන්. මේයා මොකද්ද කියනනේ ඒ [FONT="]දේ [/FONT][/FONT][FONT="]හරි කියන මතේ තමා ගොඩක් දෙ[FONT="]නා[/FONT] ඉන්නෙ. ඉතිං එහෙම [/FONT]Google [FONT="]දෙවියන් [/FONT][FONT="]ලවා ඔයාගෙ [/FONT]Business [FONT="]එක හොදයි කිවොත් ගොඩක් දෙනෙක් ඔයාගේ [/FONT]Business [FONT="]එකත්[/FONT][FONT="] එක්ක ගනුදෙනු කරන්න පෙලබෙනවා. මෙන්න මේ කට තමා අපි [/FONT]webdesining [FONT="]වලදි[/FONT][FONT="]කියන්නෙ[/FONT] SEO ( Serch Engine Optimisation)කියන්නෙ. [FONT="]මේ කදී වෙන්නේ[/FONT] Google [FONT="]දෙවියන්ට කියනවා කව්රුහරි කෙනෙක් ඔයාගෙ [/FONT]Business [FONT="]එක විකුණන බාන්ඩයක් හෙව්වොත් ඔයාගේ[/FONT] Business [FONT="]එකේ වෙබ්සයිට් එක පෙන්නන කියල. ඇත්ටම කිවොත් [/FONT]website [FONT="]එකට වඩා වැඩි වටිනාකමක් තියෙනේ [/FONT]SEO [FONT="]වල හැබැයි එහෙම කියල ඔයාගේ[/FONT] Business [FONT="]වෙබ්සයිට් එක පාරි බෝගිකයෙකුගේ අවදානය ගන්න තරම් මට්ටමක නැත්තනම් [/FONT]Google [FONT="]කිවත් කස්ටමර් කෙනෙක් ඔයාගෙ බිස්නස් එකත් එක්ක ගනු දෙනු කරන්න එන්නෙ නෑ.[/FONT]
[FONT="]එළකිරි එකේ ඉන්නව ගොඩක්[/FONT][FONT="] web developing & web design [/FONT][FONT="]කරන කට්ටිය අවසාන වශයෙන් එක දෙයක් ඉල්ලන්න කැමැති එයාලගෙන්. කවදාවත් [/FONT][FONT="]customer [/FONT][FONT="]ගෙ [/FONT][FONT="]budget [/FONT][FONT="]එක ලෝ[/FONT][FONT="] budget [/FONT][FONT="]කියල එයාලව රදව ගන්න අඩුගානට ප්‍රතිපලයක් ලැබෙන්නෙ නැති [/FONT][FONT="]web [/FONT][FONT="]එකක් කරල[/FONT][FONT="]දෙන්න එපා. මොකද අපි ගාවට එනව ගොඩක් අය කලින් [/FONT][FONT="]web designer [/FONT][FONT="]ට දෙස් තිය තිය[/FONT][FONT="] කිසිම බිස්නස් එකක් වෙබ්සයිට් එක හරහා උනේ නැහැයි කියාගෙන . හැම වෙලේම[/FONT][FONT="] එයාලට කියල දෙන්න අඩු ගානක [/FONT][FONT="]website solution [/FONT][FONT="]එකකට යනවනම් අහිමි වෙන[/FONT][FONT="] අවස්ථාවන් සහ බිස්නස්.[/FONT][FONT="] web creation [/FONT][FONT="]කම්පනි වලින් [/FONT][FONT="]website solution [/FONT][FONT="]එක ගන්න ඔබටත් කියන්න තියෙන්නෙ හැම [FONT="]දෙයකින්ම[/FONT] හොදම දේ ගන්න ඔයා[/FONT][FONT="] Business [/FONT][FONT="]එකේ වෙබ්සයිට් එක විතරක් අඩු ගානට කරගත්තම හරී කියන තැන ඉන්න එපා. ඔයා[/FONT][FONT="] ප්‍රොජෙක්ට් එකේ බජට් එක අඩු කරන්න අඩු කරන්න අදාළ [/FONT][FONT="]web designer or web creation [/FONT][FONT="]කම්පනි එක කරන්නෙ ඔයාට දෙන සොලිව්ෂන් එකේ ප්‍රමිතිය අඩු කරනවා.[/FONT][FONT="]අන්තිමේදී වෙන්න අර එක තොපියක් මහන්න දුන්න රෙදි කෑල්ලෙන් තොප්පි ගොඩක්[/FONT][FONT="]ඉල්ලුව මනුස්යට උන දේ වගේ දෙයක්......[/FONT][FONT="]
[FONT="] අපි නැවතත් අලුත් ත්‍රෙඩ් එකකින් හමු වෙමු
.[/FONT]

.[FONT="]අපි ඉස්සෙලම බලමු [/FONT]website [FONT="]එකක් කියන්නේ මොකද්ද කියල[/FONT]......

.[/FONT][/FONT]

.