Wife එක්ක ට්‍රිප් එකක් යද්දී නවතින්න තැනක් හො&

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :D:D ඔව් බන් බඩු මුට්ටු එහෙ මෙහෙ කරලා අස් පස් කරලා ඉවරවෙනකොට ගෑනිට නින්දගිහින් තියෙයි :D

    echchara kattak kanna one na machan......

    geniyapan loku kalu iti kola rolak....... ganin selotape ekak.......

    gahapan bitthi wahenna .... bathroom eke shower wahenna.....:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    just kidding ..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Hoda powerful neodymium magnet ekak or dekak oya saka hithena places walata allala balanna. Electro magnetic field eka nisa lense and circuit fry wei small cheap devices wala. Ehemath nathnam EMP emitter ekak build karanna machan. Youtube eke ona tharam videos thiyenawa.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේ වගේ එකක් මා ළඟ තියෙනවා (දැන් අහන්න එපා තොට මොකටද ඕව කියල, ගත්ත හේතුව මෙතන කිව්වට වැඩක් නෑ)

    මේ ව වලින් හරියට ගන්න බැහැ. ඔය ලෙන්ස් detector එක දැන් තියෙන කැමරා වලට වැඩ කරන්නේ නැහැ. (ඒ කියන්නේ දිලිසෙන්නේ නැහැ ලෙන්ස් එක)
    අනික් එක ඔකේ Electromagnetic Field / RF එහෙම detect කරන්න වටේ අල්ලාගෙන Scan කරන් යද්දී transmitter එක තියෙන ඒවා අහු උනත් wired ඒවා අහුවෙන්නේ නැහැ. Transmitter එක නැතිව wire වලින් සෙට් කරන්න පුළුවන්.
    wired ඒවා අල්ලන්න නං powerful EMF detector එකක් ඕන.
    එහෙම එකක් නං තියෙනව. ඒත් බිත්තියේ ඈතින් හිලක ඉඳන් ඇතුල් පැත්තට ඇදල තිබ්බොත් අහු වෙන්නේ නැහැ.

    Mobile Apps තනිකර බොරුවක්.

    සිරාවටම උබට මොකටද බං? :eek: :rofl:
    ඔය මොනවා කරලත් අහු උනේ නැත්නම් පහුවෙනිදට xhamster එකේ ඉදී අපේ එකෙක් බිත්ති බඩ ගගා කැමරා හොයන වීඩියෝ එකක්. :rolleyes:
    සමහර තැන් වල මචන් නිකන් හිලක් විතරක් හදලා අර ගැලරි ෂෝ වගේ අනික් උන් බලනවා කියලා මම ලිපියක් දැක්කා කොහේ හරි තියෙනවා
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    ඕව ලීක් කරලා සල්ලි හොයන්න බැහැනේ බන්...ඒවා බොරු කතා....දැන් ඔය xvideos වලට දාන ඒවාට සල්ලි දෙනවද නැහැනේ..ගොඩක් උන් ෆෝන් වලින් හම්බෙන ඒවා ලෝකෙට පෙන්නන්න ලීක් කරනවා..එක්කෝ පලිගන්න කරනවා...

    වැල වීඩියෝ වලින් සල්ලි හොයන්න පුළුවන් මචන්
    උබ කොහෙන්වත් ඔන්ලයින් බා ගන්නෙ නැතුව
    ෆෝන් එකකින් හරි උඹම රෙකෝඩ් කරලා හරි විඩියෝ තියෙනවා නම්
    ඕන තරම් සයිට් තියෙනවා ඒවා වලට සල්ලි ගෙවලා ගන්න
    ගොඩක් සයිට් වැලේ ඉන්න උන්ගේ ලීගල් පේපර්ස් ඉල්ලනවා, ඒත් එහෙම නොයිල්ලන සයිට් ඕන තරම් තියෙනවා;)
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    Mobile app suth tiyenawa me wage. Habai accuracy eka gana nan mama danne naha

    ඕක මොබයිල් ඇප් එකකින් කරන්න බැහැ
    බොරුවට ඩවුන්ලෝඩ් කරන්න එපා ඒවා;)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    වැල වීඩියෝ වලින් සල්ලි හොයන්න පුළුවන් මචන්
    උබ කොහෙන්වත් ඔන්ලයින් බා ගන්නෙ නැතුව
    ෆෝන් එකකින් හරි උඹම රෙකෝඩ් කරලා හරි විඩියෝ තියෙනවා නම්
    ඕන තරම් සයිට් තියෙනවා ඒවා වලට සල්ලි ගෙවලා ගන්න
    ගොඩක් සයිට් වැලේ ඉන්න උන්ගේ ලීගල් පේපර්ස් ඉල්ලනවා, ඒත් එහෙම නොයිල්ලන සයිට් ඕන තරම් තියෙනවා;)

    :shocked::shocked::shocked: අපි දන්නේ නැහැ බන් ඕව..ඔහොම සල්ලි හොයල කනවා බොනවට වඩා හොදයි බඩගින්නේ මැරිලා යනවා :yes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    kalochitha prashnayak :cool:
    Honeymoon yanna kandy wala hoda place ekak kiyahan balanna ehenam.
    Nuwara eliyeth aulak na :D
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    :shocked::shocked::shocked: අපි දන්නේ නැහැ බන් ඕව..ඔහොම සල්ලි හොයල කනවා බොනවට වඩා හොදයි බඩගින්නේ මැරිලා යනවා :yes:
    ලංකාවෙ නම් වැඩිය නැතුව ඇති
    ඉන්දියාවෙ නම් සෑහෙන්න මිනිස්සු ඕක කරනවා :baffled:
    ඔය විස්තරේ මමත් දැන ගත්තෙ ගෙස්ට් එකේ වැඩට හිටපු එකෙක් ගෙන්
    අපි මේක ගන්න කලින් අයිති එකයි ඌයි සෙට් වෙලා ඕක කරලා තිබ්බා
    එහෙම එකක් මාට්ටු වෙලා තමා අයිති එකාට පට්ට අඩුවට මේක විකුණන්න උනෙත්

    මම සිද්ධිය අරූගෙන් අහලා, සේරම දැන ගෙන
    ඌව අස් කරලත් දැම්මා ශේප් එකේ :rofl::P
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    දන්න සිද්දි ටික කියපන් බලන්න අපිටත් දැනගන්න. ඇයි උඹ හැම කාමරවලම ඔහොම වෙන්නෑ කිව්වේ? :oo:

    සීද්දීන් ෆොරම් එකක් කියන එක හරි නෑ...ඩිසයින් එකේදි privacy එක ගැන හිතල නැති කාමර electrical engineers ලගේ වැරදි.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ලංකාවෙ නම් වැඩිය නැතුව ඇති
    ඉන්දියාවෙ නම් සෑහෙන්න මිනිස්සු ඕක කරනවා :baffled:
    ඔය විස්තරේ මමත් දැන ගත්තෙ ගෙස්ට් එකේ වැඩට හිටපු එකෙක් ගෙන්
    අපි මේක ගන්න කලින් අයිති එකයි ඌයි සෙට් වෙලා ඕක කරලා තිබ්බා
    එහෙම එකක් මාට්ටු වෙලා තමා අයිති එකාට පට්ට අඩුවට මේක විකුණන්න උනෙත්

    මම සිද්ධිය අරූගෙන් අහලා, සේරම දැන ගෙන
    ඌව අස් කරලත් දැම්මා ශේප් එකේ :rofl::P

    ඔය වගේ දේවල් නිතර වෙනවනම් ඇයි මචන් අපි hidden cameras වලින් record කරපු ලංකාවේ වීඩියෝස් වැල sites වල එච්චර දකින්නේ නැත්තේ?:oo:

    අනික අපි විතරක් නෙවේ නළු නිලියෝ එහෙමත් ඔහොම තැන් වල ගිහිල්ල නතර වෙනවනේ. සාමාන්‍ය කෙල්ලෙක් target වෙනවට වඩා නිළියෙක් target වෙන්න තියෙන ඉඩ වැඩි නේ?:confused:

    මෙහෙම බලපුවහම couple එකකට හනිමූන් යන්නත් බැරි වෙනවනේ :oo::baffled:
     
    වැල සයිට් වල කොහොමත් කැරකෙන්නෙ එකම ටික නෙ මචන්
    අළුතෙන් එන ඒවා වැප් සයිට් වල විතරයි තියෙන්නෙ
    නිලියෝ මේ 1500 ගෙස්ට් වල නවතින්නෙ නැහැ නෙ උන් යන්නෙ ලොකු ඒවට
    ඒවා වල ඕවා කරන්නෙ නැහැ ආයෙ ලයිසන් ගන්න වෙන්නෙ නැහැ ඕවා අහු උනොත්
    මේකෙත් ලයිසන් එකට කෙළ වෙලා තිබ්බ්බෙ මම දන්න ගොඩකට කියලා ආයෙ හදා ගත්තේ;)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඔය වගේ දේවල් නිතර වෙනවනම් ඇයි මචන් අපි hidden cameras වලින් record කරපු ලංකාවේ වීඩියෝස් වැල sites වල එච්චර දකින්නේ නැත්තේ?:oo:

    අනික අපි විතරක් නෙවේ නළු නිලියෝ එහෙමත් ඔහොම තැන් වල ගිහිල්ල නතර වෙනවනේ. සාමාන්‍ය කෙල්ලෙක් target වෙනවට වඩා නිළියෙක් target වෙන්න තියෙන ඉඩ වැඩි නේ?:confused:

    මෙහෙම බලපුවහම couple එකකට හනිමූන් යන්නත් බැරි වෙනවනේ :oo::baffled:
    වැල සයිට් වල නැති සැහෙන්න විඩියෝස් ගොඩක් private share වෙනවා මචන්.
    සමහර වැල සයිට් වල එකම ID එකෙන් එක එක ටයිප් වීඩියෝ release කරනව කොහෙවත් නැති වැල.
    උබ හිතන්නේ එහෙම එකෙක් එක එක ජාතියේ වැල එක ID එකකින් කොහෙවත් නැති ඒවා එක පාරට Internet එකට release කරන්නේ කොහොම කියලද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම නම් ලංකාවේ හැම අස්සකම මුල්ලකම රිංගලා තියෙනවා. නවතින්න තැන් හොයාගන්න මම පාවිච්චි කරන්නේ ලක්දසුන් ෆෝරම් එක. ඒකේ රෙකමන්ඩ් කරලා තියෙන තැන් වල විතරමයි නවතින්නේ මම නම්. කිසි අවුලක් නෑ. ලක්දසුන් එකෙන් බලලා යන තැනක යන්න..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    සිරාවටම උබට මොකටද බං? :eek: :rofl:
    ඔය මොනවා කරලත් අහු උනේ නැත්නම් පහුවෙනිදට xhamster එකේ ඉදී අපේ එකෙක් බිත්ති බඩ ගගා කැමරා හොයන වීඩියෝ එකක්. :rolleyes:
    සමහර තැන් වල මචන් නිකන් හිලක් විතරක් හදලා අර ගැලරි ෂෝ වගේ අනික් උන් බලනවා කියලා මම ලිපියක් දැක්කා කොහේ හරි තියෙනවා
    ඔව් බන් එහෙම Live බලන්න දෙන තැන් වල නං කැමරා scan කරලා වැඩක් නෑනේ :rofl: (ලොල් ඒක මෙතන කිව්වොත් බයිට් එකට ටොපික් එකක් කරගන්නවා උබල :lol: එක හින්ද ඔන්නෑ)

    යකෝ අහවල් එකේ වීඩියෝ ගගහා අප්ලෝඩ් කර කර එක්ස්හැම්ස්තරයෙන් ජාත්‍යන්තරයට ගිය ලංකාවේ බෝයිස් ලා පිරිලා ඉද්දි එහෙම වීඩියෝ එකකිං යන එක නම්බුකාරයි :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවෙ නම් වැඩිය නැතුව ඇති
    ඉන්දියාවෙ නම් සෑහෙන්න මිනිස්සු ඕක කරනවා :baffled:
    ඔය විස්තරේ මමත් දැන ගත්තෙ ගෙස්ට් එකේ වැඩට හිටපු එකෙක් ගෙන්
    අපි මේක ගන්න කලින් අයිති එකයි ඌයි සෙට් වෙලා ඕක කරලා තිබ්බා
    එහෙම එකක් මාට්ටු වෙලා තමා අයිති එකාට පට්ට අඩුවට මේක විකුණන්න උනෙත්

    මම සිද්ධිය අරූගෙන් අහලා, සේරම දැන ගෙන
    ඌව අස් කරලත් දැම්මා ශේප් එකේ :rofl::P

    උබලගේ ගෙස්ට් එක කොහෙද තියෙන්නේ? ;)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125

    :cool: