wife missing

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මගේ ඔෆිස් එකේ යාලුවෙක්ගේ වයිෆ් මිසින් වෙලා බන්. වයිෆ්ට පලවෙනි බබා ලැබිල සතියක් වගේ. හොස්පිටල් එකෙන් වයිෆ්ගෙ ගෙදරට ඇවිත් තියෙන්නේ. දෙවැනි දවසේ උදේම වයිෆ් ගෙදරින් ගිහින්. මේ යකයි, උගේ ගෙදර උනුයි සාස්තර පස්සේ දුවනව.

    දැන් දවස් 5ක් වෙනව ආරංචියක් නෑ. වැඩේ කියන්නේ බන්. ඒ කෙල්ලගේ ගෙදර උන්ට වැඩි ගානක් නෑලු. :shocked: පොලිසියට කියලද දන්නෑ තියනේනේ. ඌනම් කිව්වේ කිව්ව කියල.

    පොලිසියට කියන එක විතරද බන් මේකට කරන්න තියෙන්නේ? :sorry:
     
    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    me kale lost aya hoya ganna puluvan lesima kramaya paper eke ISIS kellek kiyala photo ekak dapan. payak yanna kalin mattu vei.
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    me kale lost aya hoya ganna puluvan lesima kramaya paper eke ISIS kellek kiyala photo ekak dapan. payak yanna kalin mattu vei.

    mekanam hariyatama hari bun. ara news ekak giye bun airfoce eke kolekge car ekak rent ekata aran wahane gattu ekai wahanei 2 hoya ganna natuwa uw policiyata call karala kiyala eke bombayak tiyenawa kiyala. policiyen oya kshanika wahane hoya gatte bun. aru itin kuduwe. kuduwata giyat mokada bun uw uwge wahane hoya gattane...:lol::lol::lol::lol::lol: ubat policiyata kiyapan eki ISIS lata sambandai kiyala. gedara oya wire kali tikak ehema dala tiyapan batory keli ehemai....:lol::lol::lol::lol:
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    Samahara wita baba hambuna eka nisa dippression wage awada danne na. Hospital eken ahala balanna kiyapan. Smahara ayata babala hambunama postpartum dipression enawa .
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    මගේ ඔෆිස් එකේ යාලුවෙක්ගේ වයිෆ් මිසින් වෙලා බන්. වයිෆ්ට පලවෙනි බබා ලැබිල සතියක් වගේ. හොස්පිටල් එකෙන් වයිෆ්ගෙ ගෙදරට ඇවිත් තියෙන්නේ. දෙවැනි දවසේ උදේම වයිෆ් ගෙදරින් ගිහින්. මේ යකයි, උගේ ගෙදර උනුයි සාස්තර පස්සේ දුවනව.

    දැන් දවස් 5ක් වෙනව ආරංචියක් නෑ. වැඩේ කියන්නේ බන්. ඒ කෙල්ලගේ ගෙදර උන්ට වැඩි ගානක් නෑලු. :shocked: පොලිසියට කියලද දන්නෑ තියනේනේ. ඌනම් කිව්වේ කිව්ව කියල.

    පොලිසියට කියන එක විතරද බන් මේකට කරන්න තියෙන්නේ? :sorry:

    wena ekek ekka gihin ati balapan
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    ඕක මනසික කේස් එකක්ද? (වැදුගෙයි සන්නිය) පොඩි එකා
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ළමය මිනිහ වගේ නෙමෙයි වෙන්න ඇති . මූන දෙන්න බැරි නිසා පැනල යන්න ඇති ලොල්
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    පොඩි එකා අරන් ගිහින් නෑබන්. අර කිව්ව වගේ ඩිප්‍රෙෂන් වගේ සීන් එකක්ද දන්නෑ. ඒක බන් එක පාරටම එන එකක්ද? අඩෝ පට්ට අවුල්නේ එහෙමනම්? ඒක හොද කරන්නත් බැරිද එතකොට? :confused:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    පොඩි එකා අරන් ගිහින් නෑබන්. අර කිව්ව වගේ ඩිප්‍රෙෂන් වගේ සීන් එකක්ද දන්නෑ. ඒක බන් එක පාරටම එන එකක්ද? අඩෝ පට්ට අවුල්නේ එහෙමනම්? ඒක හොද කරන්නත් බැරිද එතකොට? :confused:

    gewal koheda hoyaganna kramayak kiyannam
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,240
    40,927
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මගේ ඔෆිස් එකේ යාලුවෙක්ගේ වයිෆ් මිසින් වෙලා බන්. වයිෆ්ට පලවෙනි බබා ලැබිල සතියක් වගේ. හොස්පිටල් එකෙන් වයිෆ්ගෙ ගෙදරට ඇවිත් තියෙන්නේ. දෙවැනි දවසේ උදේම වයිෆ් ගෙදරින් ගිහින්. මේ යකයි, උගේ ගෙදර උනුයි සාස්තර පස්සේ දුවනව.

    දැන් දවස් 5ක් වෙනව ආරංචියක් නෑ. වැඩේ කියන්නේ බන්. ඒ කෙල්ලගේ ගෙදර උන්ට වැඩි ගානක් නෑලු. :shocked: පොලිසියට කියලද දන්නෑ තියනේනේ. ඌනම් කිව්වේ කිව්ව කියල.

    පොලිසියට කියන එක විතරද බන් මේකට කරන්න තියෙන්නේ? :sorry:
    Geni umbe wunata baba wena ekekge sure ekata- thowa adagena hitiye birth wenakan- eeta passe baba aran diwwa :P
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    පොඩි එකා අරන් ගිහින් නෑබන්. අර කිව්ව වගේ ඩිප්‍රෙෂන් වගේ සීන් එකක්ද දන්නෑ. ඒක බන් එක පාරටම එන එකක්ද? අඩෝ පට්ට අවුල්නේ එහෙමනම්? ඒක හොද කරන්නත් බැරිද එතකොට? :confused:

    Ow samaharunta babala hamba unama ehema venava.
     
    dhana1989

    Member
    Nov 22, 2017
    10
    2
    3
    ලමයෙක් ලැබුනට පස්සෙ මනසිකව අවුල් යනව ගොඩක් අය. දරුව අඩ්ද්දි කිරි බොන්නෙ නැති උනාම නින්ද නැති උනාම ඔයවගෙ දේවල් වෙන්න පුලුවන් මචන්.