මගේ ඔෆිස් එකේ යාලුවෙක්ගේ වයිෆ් මිසින් වෙලා බන්. වයිෆ්ට පලවෙනි බබා ලැබිල සතියක් වගේ. හොස්පිටල් එකෙන් වයිෆ්ගෙ ගෙදරට ඇවිත් තියෙන්නේ. දෙවැනි දවසේ උදේම වයිෆ් ගෙදරින් ගිහින්. මේ යකයි, උගේ ගෙදර උනුයි සාස්තර පස්සේ දුවනව.
දැන් දවස් 5ක් වෙනව ආරංචියක් නෑ. වැඩේ කියන්නේ බන්. ඒ කෙල්ලගේ ගෙදර උන්ට වැඩි ගානක් නෑලු.
පොලිසියට කියලද දන්නෑ තියනේනේ. ඌනම් කිව්වේ කිව්ව කියල.
පොලිසියට කියන එක විතරද බන් මේකට කරන්න තියෙන්නේ?
දැන් දවස් 5ක් වෙනව ආරංචියක් නෑ. වැඩේ කියන්නේ බන්. ඒ කෙල්ලගේ ගෙදර උන්ට වැඩි ගානක් නෑලු.
පොලිසියට කියලද දන්නෑ තියනේනේ. ඌනම් කිව්වේ කිව්ව කියල. පොලිසියට කියන එක විතරද බන් මේකට කරන්න තියෙන්නේ?

Good idea.


