wife sharing

Status
Not open for further replies.

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)

1..උබ උබේ බිරිදව ශෙයා කරන්ඩ කැමතිද නැද්ද??
2..උබ උබේ අම්ම නගි හෝ නෑදැයෙක් ශෙයා කරනවට කැමතිද නැද්ද???
3...පිට මිනිස්සු ශෙයා කරගන්නවට කැමතිද නැද්ද????

1. නෑ.
2. නෑ.

දැන් ජාමේ බේරගන්නද කියන්නේ???? නැහැ. මේ ත්‍රෙඩ් එකේ මම දාපු පළවෙනි පෝස්ට් එකේම කියලා තියනවා.

මම කැමති මගේ ලිංගික ජීවිතය එක සහකාරියෙක් එක්ක විතරක් බෙදා ගන්න. එහෙමයි කියලා මට වඩා වෙනස් මිනිස්සු මානසික ලෙඩ්ඩුවත් පිස්සො වත් වෙන්නේ නෑ. ගේ එවුන් සම්බන්දේනුත් ඔච්චරයි. උනුත් අපි වගේම ඇට ලේ මස් නහර වලින් හැදුනු හැඟීම් දැනීම් තියන මිනිස්සු.

3. පිට මිනිස්සුන්ගේ තීරණ මට අදාල නෑ. මම කැමති උනත් නැතත් පිට මිනිස්සු තමන් පිලිබඳ තීරණ ගන්නවා. ඒකට ඇඟිලි ගහන්න මට අයිතියක් නෑ. ඒ වගේම මට උවමනාවකුත් නෑ. නීත්‍යානුකූලව කසාද බැඳපු දෙන්නෙක් ගේ ලිංගික ජීවිතය මට අදාලත් නෑ. අවශ්‍යත් නෑ. උන් දෙන්නෙක් එක්කද ඉන්නේ තුන්දෙනෙක් එක්කද ඉන්නේ මට අදාල දෙයක් නෙමෙයි.

දැන් ද කියන්නේ? නෑ. මේ ත්‍රෙඩ් එකේ මම දාපු ප්ළවනි හා දෙවෙනි පෝස්ට් දේකේම කියලා තියනවා.

ඉතින් සියලු දෙනාම කැමැත්තෙන් අලුත් අත්දැකීමක් ගන්න තම තමන්ට අයිති දේවල් හුවමාරු කරගත්තට අපිට මුකුත් කියන්න බෑ.

එක ජාතියේ කුරුල්ලො එක අත්තේ වහනවා වගේ ඒ ඒ දේවල් වලට කැමති අය එකට එකතු වෙනවා.

අපිට තියෙන්නේ අපේ ඕනා එපාකම් බලලා අදාල අත්තේ වහන එක, අපිට ගැලපෙන සහකාරි හොයගන්න එක.

ශෙයාර් කරගන්න ඕනේ උන් ශෙයා කරගනී. තනියම කන්න ඕනේ උන් තනියම කයි.

වැදගත් විදිහට ජීවත් වෙන්නේ මෙහෙමයි කියලා හිතෙන උන් එහෙම ජීවත් වෙයි

ජීවිතේ විඳින්නේ මෙහෙමයි කියලා හිතෙන උන් එහෙම කරයි.

තමන්ගේ දෙයින් මොන විදිහට ජීවත් උනත් කාටවත් ප්‍රශ්නයක් නෑනේ.

හැබැයි ඉතින් වැදගත් විදිහට ජීවත් වෙන ගමන් අනුන්ගේ දෙයක් හොරෙන් කන එක වයිෆ් ශෙයාරින් වලට වඩා අන්තයි. (වැඩිපුරම වෙන්නේ හැබැයි ඕක.)
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    1. නෑ.
    2. නෑ.

    දැන් ජාමේ බේරගන්නද කියන්නේ???? නැහැ. මේ ත්‍රෙඩ් එකේ මම දාපු පළවෙනි පෝස්ට් එකේම කියලා තියනවා.

    3. පිට මිනිස්සුන්ගේ තීරණ මට අදාල නෑ. මම කැමති උනත් නැතත් පිට මිනිස්සු තමන් පිලිබඳ තීරණ ගන්නවා. ඒකට ඇඟිලි ගහන්න මට අයිතියක් නෑ. ඒ වගේම මට උවමනාවකුත් නෑ. නීත්‍යානුකූලව කසාද බැඳපු දෙන්නෙක් ගේ ලිංගික ජීවිතය මට අදාලත් නෑ. අවශ්‍යත් නෑ. උන් දෙන්නෙක් එක්කද ඉන්නේ තුන්දෙනෙක් එක්කද ඉන්නේ මට අදාල දෙයක් නෙමෙයි.

    දැන් ද කියන්නේ? නෑ. මේ ත්‍රෙඩ් එකේ මම දාපු ප්ළවනි හා දෙවෙනි පෝස්ට් දේකේම කියලා තියනවා.

    මේක කියන්ඩ මෙච්චර ඇබරුනේ ඇයි...:lol::lol::lol:එතකොට අර කියපු අලුත් විදිහට හිතන් නැති, කොටු වෙච්ච මානසිකත්වයක් තියෙන,සස්කෘතිය කියන එකේ ඉල්ලිලා ඉන්නෙ එකෙක්නෙ උබ....:lol::lol::lol::lol: දැන් එතකොට උබ දැගලුවෙ මොකටද බන්....ජාමෙ බේර ගන්ඩ නැ ඔනෙ නැ දකින උන් තීරනය කරයි,.,:cool:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    උබේ ගෑණි වෙන මිනිහෙක් එක්ක ඇදේ බුදියන් ඉන්නවා දැක්කොත් උබ මොකෝ බන් කරන්නේ.අන්න ඒකට අරූගේ ප්‍රශ්න වලට කළින් උත්තරයක් දියන්කෝ.

    මට ඊට කලින් කියපන්කෝ උඹ ඔහොම අහන්නේ ඇයි කියලා.? මම කොහෙවත් සඳහනක් කරලා තියනවද කාටවත් ශෙයා කරගන්න කියල?

    මම කියලා තියෙන්නේ නීතියෙනුත් තම තමන්ට අයිති දෙන්නෙක් පුද්ගලික තීරනයක් ගන්නවනම් අපිට ඒකට ඇඟිලි ගහන්නවත් බල කරන්නවත් සදාචාරාත්මක අයිතියක් නෑ කියලා.

    එහෙමයි කියලා උන්ව සමච්චල් කරන එක හෝ කොන් කරන එක අපේ තියන පොන්න කම. ඒක උන්ගේ ලයිෆ් එක.

    හැබැයි එහෙමයි කියලා අපිත් එආකට වැටෙන්න ඕනේ නෑ. අපි අපිට ගැලපෙන විදිහට කැමති විදිහට ලයිෆ් එක ගෙවන්න ඕනේ, හැබැයි ඒකට පිට කාටවත් ඇඟිලි ගහන්න නොදෙන්න්නත් අපි වග බලාගන්න ඕනේ

    මාතෘකාවකට අපේ අදහස ඉදිරිපත් කරන්න බැරිද? එහෙම ඉදිරිපත් කලා කියලා අපිත් ඒ දේ කරන මිනිස්සු වෙනවද?

    උගේ ප්‍රශ්න වලට උත්තර දුන්නා. ඌට කියපන්කෝ මගේ ප්‍රශ්නෙටත් උත්තර දෙන්න කියලා
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මේක කියන්ඩ මෙච්චර ඇබරුනේ ඇයි...:lol::lol::lol:එතකොට අර කියපු අලුත් විදිහට හිතන් නැති, කොටු වෙච්ච මානසිකත්වයක් තියෙන,සස්කෘතිය කියන එකේ ඉල්ලිලා ඉන්නෙ එකෙක්නෙ උබ....:lol::lol::lol::lol: දැන් එතකොට උබ දැගලුවෙ මොකටද බන්....ජාමෙ බේර ගන්ඩ නැ ඔනෙ නැ දකින උන් තීරනය කරයි,.,:cool:

    පොන්ස් ඕක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඕක තමා මම මේ ත්‍රෙඩ් එකේ මුලින්ම කිව්වෙ. තෝ ඕක කෝට් කලේ නැත්තෙත් තොගෙ තියන මුග්ධ කමට. අනික් උන් මෙතන සංවාදෙකට ලෑස්ති ඇති ඒත් තෝ මෙතෙන්ට ආවේ වේදනාව පිට කරන්න.

    ඒකට අහිංසක අම්මලවත් ඇදලා ගන්න තරම් තෝ පාහරයෙක් උනා. සංවාදයක් කරන්න තරම් බුද්ධි මට්ටමක් නැති එකෙක් ගේ ඊලඟ වෙපන් එක පහර ගහන එක තමා
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ගෑනි අලුත් විදිහට , කොටුවෙන් පිට හිතපු එකට සතුටු වෙලා ගෑනිව දිරිමත් කරයි...ඒකනෙ ඔකුන්ගෙ තියරිය..:baffled:.

    උඹ නම් මගේ කකුලේ පෑගෙන දූවිල්ලක් තරම් වටින පොන්නයෙක් නෙමෙයි. අද දවසම ෆන් එකේ හිටිය මට උඹට බනින්නවත් හිතෙන් නෑ. හෙට බනින්නම් ඇරියසුත් එකකම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට ඊට කලින් කියපන්කෝ උඹ ඔහොම අහන්නේ ඇයි කියලා.? මම කොහෙවත් සඳහනක් කරලා තියනවද කාටවත් ශෙයා කරගන්න කියල?

    මම කියලා තියෙන්නේ නීතියෙනුත් තම තමන්ට අයිති දෙන්නෙක් පුද්ගලික තීරනයක් ගන්නවනම් අපිට ඒකට ඇඟිලි ගහන්නවත් බල කරන්නවත් සදාචාරාත්මක අයිතියක් නෑ කියලා.

    එහෙමයි කියලා උන්ව සමච්චල් කරන එක හෝ කොන් කරන එක අපේ තියන පොන්න කම. ඒක උන්ගේ ලයිෆ් එක.

    හැබැයි එහෙමයි කියලා අපිත් එආකට වැටෙන්න ඕනේ නෑ. අපි අපිට ගැලපෙන විදිහට කැමති විදිහට ලයිෆ් එක ගෙවන්න ඕනේ, හැබැයි ඒකට පිට කාටවත් ඇඟිලි ගහන්න නොදෙන්න්නත් අපි වග බලාගන්න ඕනේ

    මාතෘකාවකට අපේ අදහස ඉදිරිපත් කරන්න බැරිද? එහෙම ඉදිරිපත් කලා කියලා අපිත් ඒ දේ කරන මිනිස්සු වෙනවද?

    උගේ ප්‍රශ්න වලට උත්තර දුන්නා. ඌට කියපන්කෝ මගේ ප්‍රශ්නෙටත් උත්තර දෙන්න කියලා

    මොකද නැත්තෙ උබ ශෙයා කරන එක හොදයි කියන්ඩ තමා දත කෑවෙ දවස් ගානක් මේව මොනාද මේ???? කියාගන්ඩ දෙයක් නැතුව බලු උනාට පස්සෙ හිමිට කතාව අනිත් පැත්ත හරවන්ඩ හදනව අනේ උබල වගේ මිනිස්සු...:confused::confused: මෙනන මූ දිය යටින් ගින්දර ගෙනියපු තැන් තව ගොඩක් තියෙනව දාන්නෙ අහු උන දෙක තුනක්

    හරියට හරි.

    මේ වගේ දෙයක් උනත් එලියට දාපු ගමන් බහුතරය පොල්ල දික් කරන් එන්නේ ස්වාධීනව හිතන්න උගන්නලා නෑ. කලින් කවුරුහරි ඔළුවට දාපු දේ ට්‍රිගර් වෙනවා.

    අපි හැදිලා තියෙන්නේ මෙහෙම නෙමෙයි. අපිට උගන්නලා තියෙන්නේ මේක නෙමෙයි, මේක අපිට ගැලපෙන් නෑ. මෙලෝ රහක්, සැපක් නැතත් ලෝකෙට පේන්න නම්බුකාර විදිහට ඉන්න ඕනේ.

    ඉතින් තමන්ට ඕනේ විදිහට ජීවිතේ විඳින්නේ නැතුව ලෝකෙට ඕනේ විදිහට විඳවලා මැරිලා යනවා.

    ලෝකෙට ඕනේ විදිහට ජීවත් වෙන නිසා තමා අපිට මේ සෙක්ස් මැජික් වෙලා තියෙන්නේ.

    :yes:
    100%
    තනිකර වෛරස් එකක්. කොච්චර පැහැදිලි කරත් අර කටපාඩම් කරගත්ත ගයිඩ් ලයින්ස් වලින් එහා යන්න නෑ. එතනින් එහා හිතන්න බෑ. එතනින් එහා ලෝකෙකුත් නෑ.

    අනික පැහැදිලිවම අපි මේවා කරපන් පට්ට ආතල් මරු කියලා නෑ.

    කියලා තියෙන්නේ මිනිස්සු එකිනෙකාට වෙනස්, තමන්ගේ උවමනා එපා කම් අවශ්‍යතා හොදින් හිතලා බලලා තමන්ට අවශ්‍ය දේ කරන්න.

    තවත් මනුස්සයෙක් තමන්ට වඩා වෙනස් කියලා ඌව සමච්චල් කරන්න යන්න එපා, ඌව බලෙන් තම මතේට නම්ම ගන්න හදන්න එපා අනවශ්‍ය විදිහට කිසිම කෙනෙක්ගේ ජීවිතේට ඇඟිලි ගහන්න යන්න එපා කියලා

    මේ ටිකෙ ඉතින් සමාජේ ජීවත් වෙන්න ඉන්න එකෙක්ට ඉගෙන ගන්න දෙයක් මිසක් නරක් වෙන්න දෙයක් නෑ. ඔය වගේ මධ්‍යස්තව හිතන උන්ට ප්‍රශ්න අඩුයි. මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න ලේසියි.

    :lol::lol:

    ළමයි නෙමෙයි මුන් හොඳයි රොබෝලා හදන්න. ප්‍රෝග්‍රෑම් කරන්න. මේක හරි, මේක වැරදි, ඕනෙම සිටුවේශන් එකකදි උඹලා තීරණ ගන්න එපා, අපි උබලට ඔලුවට දාපු විදිහට (ප්‍රෝග්‍රෑම් කරපු විදිහට ) වැඩ කරපන්. උබලට අලුතෙන් හිතන්න දෙයක් නෑ අපි උඹලා වෙනුවෙන් සියල්ල හිතලා තියෙන්නේ.

    මොනම හේතුවකදි වත් අපිට විරුද්ධ වෙන්න එපා. අපිව ප්‍රශ්න කරන්න එපා.

    P. S.
    උඹට ඉස්ලාම් ආගමෙයි , අපේ සමහරක් උන්ගේ දර්ශනවාදය පිටිපස්සෙ හන්ඟගත්ත තින්කින් පැටර්න් එකෙයි සමාන කමක් පෙන්නේ නැද්ද?

    ගෙවල් අස්සෙන් එලියට බැහැලා සමාජයේ විවිධ තල ආශ්‍රය කලා නම් ඕවා නිකන්ම ඇරිලා යනවා.

    මම දැකපු දෙයක් තමයි පිලිගත් සමාජේ ඉහලම තලේ ඉඳලා පහලම තලේට යනකම් වල් කම නම් අඩුවක් නැතුව තියනවා

    හැබැයි ඕවා නම් කරන්න අර්ථ කථන දෙන්න ගියාම කඩි ගුල ඇවිස්සෙනවා.

    ලොල්. :lol:

    Originally Posted by marQuis View Post
    මම කැමති මගේ ලිංගික ජීවිතය එක සහකාරියෙක් එක්ක විතරක් බෙදා ගන්න. එහෙමයි කියලා මට වඩා වෙනස් මිනිස්සු මානසික ලෙඩ්ඩුවත් පිස්සො වත් වෙන්නේ නෑ. ගේ එවුන් සම්බන්දේනුත් ඔච්චරයි. උනුත් අපි වගේම ඇට ලේ මස් නහර වලින් හැදුනු හැඟීම් දැනීම් තියන මිනිස්සු.
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මේක කියන්ඩ මෙච්චර ඇබරුනේ ඇයි...:lol::lol::lol:එතකොට අර කියපු අලුත් විදිහට හිතන් නැති, කොටු වෙච්ච මානසිකත්වයක් තියෙන,සස්කෘතිය කියන එකේ ඉල්ලිලා ඉන්නෙ එකෙක්නෙ උබ....:lol::lol::lol::lol: දැන් එතකොට උබ දැගලුවෙ මොකටද බන්....ජාමෙ බේර ගන්ඩ නැ ඔනෙ නැ දකින උන් තීරනය කරයි,.,:cool:

    :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්ස් ඕක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඕක තමා මම මේ ත්‍රෙඩ් එකේ මුලින්ම කිව්වෙ. තෝ ඕක කෝට් කලේ නැත්තෙත් තොගෙ තියන මුග්ධ කමට. අනික් උන් මෙතන සංවාදෙකට ලෑස්ති ඇති ඒත් තෝ මෙතෙන්ට ආවේ වේදනාව පිට කරන්න.

    ඒකට අහිංසක අම්මලවත් ඇදලා ගන්න තරම් තෝ පාහරයෙක් උනා. සංවාදයක් කරන්න තරම් බුද්ධි මට්ටමක් නැති එකෙක් ගේ ඊලඟ වෙපන් එක පහර ගහන එක තමා

    අම්ම ශෙයා කරන්ඩ කතා කරපු එකාට බුද්දිය තියෙනව...:lol::lol: දැන් කෝ අර අමුතු චින්තන කොටු වෙච්ච මානසිකත්වය කෝ ක්‍රියේට්ව් අදහස් ගැන කතා මොකෝ ඒවට උනේ ඇයි ඒව එක පාට්ට වැලලුනේ...ලැජ්ජයි මිනිහො ලැජ්ජයි....ගැලවුන රෙද්ද අමාරුවෙන් හරි ඇදගන්ඩ උස්සහක් උබ දරන්නෙ නැත්තන්...උබේ දරුව සමලිගික නම් ඒකට සපෝට් කරනව කියපු එකානෙ ආයෙ මොනවද තවත් කියවන්ඩ ඉතුරුවෙලා තියෙන්නෙ...:confused:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මම කැමති මගේ ලිංගික ජීවිතය එක සහකාරියෙක් එක්ක විතරක් බෙදා ගන්න. එහෙමයි කියලා මට වඩා වෙනස් මිනිස්සු මානසික ලෙඩ්ඩුවත් පිස්සො වත් වෙන්නේ නෑ. ගේ එවුන් සම්බන්දේනුත් ඔච්චරයි. උනුත් අපි වගේම ඇට ලේ මස් නහර වලින් හැදුනු හැඟීම් දැනීම් තියන මිනිස්සු.

    gani wena un ekka bedagannawa kiyanne aniwa manasika ledak thami ban, :yes:

    manasika leddu kiyala uba hithan inne mokkuda? pisso witharai kiyalada :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    gani wena un ekka bedagannawa kiyanne aniwa manasika ledak thami ban, :yes:

    manasika leddu kiyala uba hithan inne mokkuda? pisso witharai kiyalada :rolleyes:

    :yes::yes: marQuis කියන්නෙ ඒක ලෙඩක් නෙමේ කියල ඔන්න ඔකයි ඕකගෙ නිරුවත...තමන්ගෙ ගැල උන රෙද්ද ඔතා ගන්ඩ ඔනෙ නිසා තමන්ගෙ උන්ව ශෙයා කරන්ඩ අකමැතී කියල,අනුත් උන්ට ශෙයා කරන්ඩ උල්පන්දන් දෙනව....කොහොම තිරිසන්නුද අද සමාජයේ ජීවත් වෙන්නෙ....
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    :yes::yes: marQuis කියන්නෙ ඒක ලෙඩක් නෙමේ කියල ඔන්න ඔකයි ඔයක නිරුවත...තමන්ගෙ ගැල උන රෙද්ද ඔතා ගන්ඩ ඔනෙ නිසා තමන්ගෙ උන්ව ශෙයා කරන්ඩ අකමැතී කියල ශෙයා අනුත් උන්ට ශෙයා කරන්ඩ උල්පන්දන් දෙනව....කොහොම තිරිසන්නුද අද සමාජයේ ජීවත් වෙන්නෙ....

    Kiyala wadak na ban... ane manda darshanika talk dunnata munta eka podi deyka wath theren nane :sorry:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,717
    9,380
    113

    :yes::yes: marQuis කියන්නෙ ඒක ලෙඩක් නෙමේ කියල ඔන්න ඔකයි ඔයක නිරුවත...තමන්ගෙ ගැල උන රෙද්ද ඔතා ගන්ඩ ඔනෙ නිසා තමන්ගෙ උන්ව ශෙයා කරන්ඩ අකමැතී කියල ශෙයා අනුත් උන්ට ශෙයා කරන්ඩ උල්පන්දන් දෙනව....කොහොම තිරිසන්නුද අද සමාජයේ ජීවත් වෙන්නෙ....

    උබ කියන එක ඇත්ත.ඔය දේවල් ආතල් එකට කරාට ඒ ආතල් කුඩු වෙන්න වැඩි දවසක් යන්නේ නැහැ.අනික ගෑණිට පිරිමියා කෙරෙහි තියෙන respect එක නැති වෙනවා.මම නම් කියන්නේ බැන්දනම් ඉන්න ඕන බැන්ද විදිහට.ඕවා කරන්න ඕනනම් නොබැද කරගන්න පුළුවන් නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Kiyala wadak na ban... ane manda darshanika talk dunnata munta eka podi deyka wath theren nane :sorry:
    ඔය නොතේරෙනව වගේ රගපාල උන්ගෙ පහත් පාඩද සමාජ විරෝධික්‍රියා වලට අනියමින් අනුබල දීමක් කරන්නෙ...

    උබ කියන එක ඇත්ත.ඔය දේවල් ආතල් එකට කරාට ඒ ආතල් කුඩු වෙන්න වැඩි දවසක් යන්නේ නැහැ.අනික ගෑණිට පිරිමියා කෙරෙහි තියෙන respect එක නැති වෙනවා.මම නම් කියන්නේ බැන්දනම් ඉන්න ඕන බැන්ද විදිහට.ඕවා කරන්න ඕනනම් නොබැද කරගන්න පුළුවන් නේ.

    :yes::yes: අනිවාර්යෙන් මචන් මොකක්ද මේවගෙ තේරුම, ඔය marQuis එකයි BLACKLIST_MEMBER අනිකයි හිතාගෙන ඉන්නෙ ගෑනියෙක්ට අහවල් වැඩේ කර කර ඉන්න එකයි ජීවිතේ කියන්නෙ කියල... අනිත් දේ තමා උන් හිතාගෙන ඉන්නෙ කාසාද බදිනව කියන්නෙ අහවල් වැඩේ විතරක් කරගන්ඩ යොදා ගන්න උප්‍රක්‍රමයක් කියල...හිතල බලපන් මචන් මුන් මොන තරන් ඔලමොට්ටල සමාජෙ ජීවිතේ ගැන මෙලෝ අවබෝධයක් නැති, පාදඩ අදහස්වලින් මොලේ කුරුවල් කරගත්ත, මානසික රෝගීන්ද කියල....මුන් ඉන්න සමාජයක කොහොමද කිරි සප්පයෙක් පාරෙ යන්නෙ ....
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    දැන් අපි, මාත් ඇතුලුව ඉස්ලාම් ආගමට දිගටම පහර ගහනවා තියන අන්තවාදී කමට.

    අපි හිනාවෙනවා බුර්කාවට. අපේ කෙල්ලො ගවුම් අඳිනවා, ඩෙනිම් අඳිනවා, ශෝට් අඳිනවා අරුන් තාම ගෝනි පොරවගෙන කියලා.

    අපේ කපල් නයිට් කලබ් යනවා මියුසිකල් ශෝ වල ඩාන්ස් කරනවා ට්‍රිප් ගියාම ගඟවල් වල එකට නානවා සෙල්ෆි ගහනවා. ඩ්‍රයිව් කරනවා.

    හැබැයි මුස්ලිම් එවුන් උන්ගෙම කන්ෆරන්ස් එකක පිරිමිත් එක්ක තියන්නෙ නැතුව වෙනම කාමරේක තිබ්බ කතාවක් මේ ලඟදිත් කිරියේ ගියා. ඉතින් අපි හිනා වෙනවා ගල් යුගයේ ගෝත්‍රිකයෝ කියලා.

    දැන් අපි කරන අපිට සාමාන්‍ය මේ දේවල් උන්ගේ මේ දේවල් වලට කැමති කෙනෙක් කරන්න ගියොත් උන්ට මාරාවේශ වෙනවා. මොකද ඒක උන්ගේ සිස්ටම් එක නෙමේ. උන් කොහොමටවත් කැමති නෑ. එක්කො කරන්න ගිය එකා ගල් ගහලා මරලා. ඉතින් අපි හිනා වෙනවා ජෝක් කරනවා මොලයක් නැති හරක් තේරුම් ගන්න බෑ කියලා

    උන්ට ඒ දේවල් වගේ අපෙත් සිස්ටම් එකෙන් පිට අපි අකමැති දෙයක් එනවා.එතකොට අපිත් ඒ වගේම මාරවේශ වෙලා දැඟලුවොත් උන්ගෙයි අපෙයි වෙනසක් නෑ නේද?

    පිටින් එන කුණු ගොඩවල් ඔක්කොම බාර ගන්න ඕනේ නෑ. තමන් හිතලා බලලා තමන්ට ගැලපෙන් නැත්නම් අයින් කරනවා. ගැලපෙනවා කියලා හිතන එකා කොහොමත් අනික් උන් එපා කිව්වත් හා කිව්වත් කරනවා
     
    මුස්ලිම් මිනිස්සු තමන්ගෙ බිරිද අම්ම නoගි දරුවො ශෙයා කරන්ඩ හදන්නෙ නැ..:no::no::no:.ඒ අතින් ඒ මිනිස්සු බොහොම ගුනගරුකයි...අනුන්ගෙ ගෑනු ශෙයා කරන්ඩ උල්පන්දන් දෙන උබල මොන ජාතියෙ නරිද බන්...:confused::confused: දැන් උබේ ගෑනි ඔය සිස්ටම් එකෙන් පිට හිතල වෙන මිනිහෙක් එක්ක බුදිය ගන්ඩ ඔනෙ කියුවෙත් උබ ඒකට ඉඩ දෙනවද???
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    gani wena un ekka bedagannawa kiyanne aniwa manasika ledak thami ban, :yes:

    manasika leddu kiyala uba hithan inne mokkuda? pisso witharai kiyalada :rolleyes:

    එතකොට බැඳපු ගෑනි ඉද්දි පිට ගෑනුන්ට හොරෙන් අරින එක?

    බැඳපු මිනිහ ඉද්දි පිට මිනිස්සුන්ට හොරෙන් දික් කරන එක?

    ඒක මානසික ලෙඩක් ද ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,140
    29,807
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ උත්තේ බැන්දිල්ල හින්ද තමයි ලංකාවට කෙළවුණේ..... ඒකාලේ මට මතකයි අපේ සීයා ගමටම උකවලා එන්නේ....... ඒකට දැන්,
    බැදලා මිනිහා ඩිවෝස් නොවී මාරුවුනොත් අවුරුදු හතක් තපින්න ඕන කසාදේ කටුගාන්න. සුද්දගේත් නැති නීති මේ උට්ටේ :P:rofl:
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මුස්ලිම් මිනිස්සු තමන්ගෙ බිරිද අම්ම නoගි දරුවො ශෙයා කරන්ඩ හදන්නෙ නැ..:no::no::no:.ඒ අතින් ඒ මිනිස්සු බොහොම ගුනගරුකයි...අනුන්ගෙ ගෑනු ශෙයා කරන්ඩ උල්පන්දන් දෙන උබල මොන ජාතියෙ නරිද බන්...:confused::confused: දැන් උබේ ගෑනි ඔය සිස්ටම් එකෙන් පිට හිතල වෙන මිනිහෙක් එක්ක බුදිය ගන්ඩ ඔනෙ කියුවෙත් උබ ඒකට ඉඩ දෙනවද???

    සංවාදෙකට අම්මව ඉස්සරහට දාන් ආපු පිම්පි උබ තමා ගුණගරුක.
    හැප්පෙනවනම් මාත් එක්ක හැප්පියන් පිරිමියෙක් වගේ කාගෙවත් අම්මලා නංගිලා ගාවගන්නේ නැතුව.

    අනුන්ගේ අම්මලව විහිලුවට ගත්ත එකට දිට්ට ධම්ම වේදනීය කර්මය වගේ එවෙලෙම කැරකිලා අවානේ තෝ තමන්ගේ අම්මට නංගිටම උකන එකෙක් කියලා.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    එතකොට බැඳපු ගෑනි ඉද්දි පිට ගෑනුන්ට හොරෙන් අරින එක?

    බැඳපු මිනිහ ඉද්දි පිට මිනිස්සුන්ට හොරෙන් දික් කරන එක?

    ඒක මානසික ලෙඩක් ද ?

    ow, eka depend wenawa pudgalayage mental health eka matha.. hypersexual, bipolar etc etc...

    onama addiction ekak mental case ekak thamai, mokada eka brain eka change karana nisa :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රශ්නය

    1..උබ උබේ බිරිදව ශෙයා කරන්ඩ කැමතිද නැද්ද??
    2..උබ උබේ අම්ම නoගි හෝ නෑදැයෙක් ශෙයා කරනවට කැමතිද නැද්ද???

    පිළිතුර

    1. නෑ.
    2. නෑ.

    එතකොට උබ ආයෙ මෙහෙමත් කියනව..

    උන්ට ඒ දේවල් වගේ අපෙත් සිස්ටම් එකෙන් පිට අපි අකමැති දෙයක් එනවා.එතකොට අපිත් ඒ වගේම මාරවේශ වෙලා දැඟලුවොත් උන්ගෙයි අපෙයි වෙනසක් නෑ නේද?
    දැන් එතකොට උබ උඩ දීපු උත්තර දෙක බොරුනෙ....උබේ ගෑනි උබම කියන විදිහට සිස්ටම් එකෙන් පිට හිතල කොට නිහාල් එක්ක නිදා ගන්ඩ ඔනෙ කියුවෙත්, උබ ඒකට මාරවේශ වෙලා දැඟලුවොත් උන්ගෙයි අපෙයි වෙනසක් නැති වෙන නිසා,උබ ගෑනිගෙ උවමනාවට ඉඩ දෙන්ඩ ඔනෙ නේද??? ඒ කියන්නෙ උබ,උබේ ගෑනිට පහන අල්ලනව කියන එකනෙ අරූ වැඩේ දෙනකන්....ඒ කියන්නෙ උබ වයිප් ශෙයා කරනවට විරුද්ද නැ උඩ කියල තියෙන්නෙ බොරු....:dull::dull:
     
    Status
    Not open for further replies.