1..උබ උබේ බිරිදව ශෙයා කරන්ඩ කැමතිද නැද්ද??
2..උබ උබේ අම්ම නගි හෝ නෑදැයෙක් ශෙයා කරනවට කැමතිද නැද්ද???
3...පිට මිනිස්සු ශෙයා කරගන්නවට කැමතිද නැද්ද????
1. නෑ.
2. නෑ.
දැන් ජාමේ බේරගන්නද කියන්නේ???? නැහැ. මේ ත්‍රෙඩ් එකේ මම දාපු පළවෙනි පෝස්ට් එකේම කියලා තියනවා.
මම කැමති මගේ ලිංගික ජීවිතය එක සහකාරියෙක් එක්ක විතරක් බෙදා ගන්න. එහෙමයි කියලා මට වඩා වෙනස් මිනිස්සු මානසික ලෙඩ්ඩුවත් පිස්සො වත් වෙන්නේ නෑ. ගේ එවුන් සම්බන්දේනුත් ඔච්චරයි. උනුත් අපි වගේම ඇට ලේ මස් නහර වලින් හැදුනු හැඟීම් දැනීම් තියන මිනිස්සු.
3. පිට මිනිස්සුන්ගේ තීරණ මට අදාල නෑ. මම කැමති උනත් නැතත් පිට මිනිස්සු තමන් පිලිබඳ තීරණ ගන්නවා. ඒකට ඇඟිලි ගහන්න මට අයිතියක් නෑ. ඒ වගේම මට උවමනාවකුත් නෑ. නීත්‍යානුකූලව කසාද බැඳපු දෙන්නෙක් ගේ ලිංගික ජීවිතය මට අදාලත් නෑ. අවශ්‍යත් නෑ. උන් දෙන්නෙක් එක්කද ඉන්නේ තුන්දෙනෙක් එක්කද ඉන්නේ මට අදාල දෙයක් නෙමෙයි.
දැන් ද කියන්නේ? නෑ. මේ ත්‍රෙඩ් එකේ මම දාපු ප්ළවනි හා දෙවෙනි පෝස්ට් දේකේම කියලා තියනවා.
ඉතින් සියලු දෙනාම කැමැත්තෙන් අලුත් අත්දැකීමක් ගන්න තම තමන්ට අයිති දේවල් හුවමාරු කරගත්තට අපිට මුකුත් කියන්න බෑ.
එක ජාතියේ කුරුල්ලො එක අත්තේ වහනවා වගේ ඒ ඒ දේවල් වලට කැමති අය එකට එකතු වෙනවා.
අපිට තියෙන්නේ අපේ ඕනා එපාකම් බලලා අදාල අත්තේ වහන එක, අපිට ගැලපෙන සහකාරි හොයගන්න එක.
ශෙයාර් කරගන්න ඕනේ උන් ශෙයා කරගනී. තනියම කන්න ඕනේ උන් තනියම කයි.
වැදගත් විදිහට ජීවත් වෙන්නේ මෙහෙමයි කියලා හිතෙන උන් එහෙම ජීවත් වෙයි
ජීවිතේ විඳින්නේ මෙහෙමයි කියලා හිතෙන උන් එහෙම කරයි.
තමන්ගේ දෙයින් මොන විදිහට ජීවත් උනත් කාටවත් ප්‍රශ්නයක් නෑනේ.
හැබැයි ඉතින් වැදගත් විදිහට ජීවත් වෙන ගමන් අනුන්ගේ දෙයක් හොරෙන් කන එක වයිෆ් ශෙයාරින් වලට වඩා අන්තයි. (වැඩිපුරම වෙන්නේ හැබැයි ඕක.)

.






