කෝ උට්ටෝ හැදියාව?
(මම නෙමෙයි අහන්නේ හොඳේ)
ත්රෙඩ් එක දාපු එකාව පන්නගත්තේ අපි නෙමෙයි මචන්.
ඔව් බන් ඌට PM එකකුත් දැම්ම වැඩක් නැහැ මේකේ උන් බන කියන්න පටන් ගත්තනේ
කෝ උට්ටෝ හැදියාව?
(මම නෙමෙයි අහන්නේ හොඳේ)
ත්රෙඩ් එක දාපු එකාව පන්නගත්තේ අපි නෙමෙයි මචන්.
වැඩේ කියන්නේ මූ කුඩු ගහන එක උපමාවක් විදිහට අරගෙන ඒක සෙක්ස් වලට සමාන කරන එක.![]()

මුන්ට ඕනේ ඕනේ උපමා ගන්න පුලුවන්. අපි කියන හැම ලබ්බම පොයින්ට් වෙන්නේ ශෙයාරින්ග් වලට. ලෝකේ දියුණු උනෙත් ශෙයරින්ග් හින්දා, අවුට් ඔෆ් ද බොක්ස් හිතන්නෙත් ශෙයරින්ග් හින්දා.
එල එල මචන්,
මමත් දැක්ක බන් අපි දෙන්නා ගියාට පස්සේ ඇරූ තනියම රඟලා තිබ්බ රටක් රාජ්යක් දින්නා වගේ. මට ඒක දැක්කම හිතුනේ මුන්ට සදා ෆෝරම් පිහිට තමා.
එලියට බැහැලා හරියට මිනිස්සු ආශ්රය කරන එකෙක් ඔහොම හැසිරෙයිද බන්?
මුන්ට ඕනේ ඕනේ උපමා ගන්න පුලුවන්. අපි කියන හැම ලබ්බම පොයින්ට් වෙන්නේ ශෙයාරින්ග් වලට. ලෝකේ දියුණු උනෙත් ශෙයරින්ග් හින්දා, අවුට් ඔෆ් ද බොක්ස් හිතන්නෙත් ශෙයරින්ග් හින්දා.

මරුබොරු ඕන නැහැ මම නම් බැලුවේ ශෙයා කරන එක කොහොම උනත් කාගේ හරි එකකට ඇන ගන්න විදියක් තියෙනවද කියල .වය්ෆ් කියලා බඩ්ඩක් සෙට් කරලා වගේ

උබටත් එන්නේ මාර අදහස්නේ...අන්න එහෙමනම් හා අයියේ..
![]()
අවසාන වතාවට ආපහු 1 පාරක් කියන්නං, ආයේ ඕකම අහන්න එපා එතකොට උබ තවත් මෝඩයෙක් කියල ඔප්පු වෙන එක විතරයි වෙන්නේ.
1. මම මේ ප්රශ්නෙට උත්තර දෙන්නේ නැහැ. ඒකට හේතුව මෙතන ඇති.
http://www.elakiri.com/forum/showpost.php?p=22320098&postcount=630
2. නංගි සමග මට තියෙන relationship එක තමා සහෝදරිය කියන එක. එතකොට සහෝදරියක් share කරනවා කියන්නේ තවත් කෙනෙකුට මගේ නංගිගේ සහෝදරයෙක් විදිහට ආශ්රය කරන්න ඉඩ දෙනවද කියන එක.
ඔව්. ඇත්තෙන්ම ඔව්. නංගිට මේ රටේ හැමෝම සහෝදරියෙක් වගේ සලකනවානම් කොච්චර හොඳයිද? කවුරුත් එයාට හිංසාවක් කරන එකක් නැති වෙයි. /
අම්ම ගැනත් කියන්න තියෙන්නේ එච්චරයි.
අම්ම සමග තියෙන relationship එක තමා අම්ම සහ පුතා කියන relationship එක.
එතකොට අම්මව share කරනවා කියන එකේ තේරුම තවත් මගේ අම්මගේ නොවන පුතෙක් මගේ අම්මට සලකනවා අම්මට සලකන විදිහට. එතකොට ඒකත් හොඳයි. වෙන මිනිස්සු අපේ අම්ම දිහා බලන්නේ එයාලගෙම අම්ම දිහාබලනවා වගේ නම් අපේ අම්මට ඒකෙන් කරදරයක් වෙන්නේ නැති වෙයි බොහෝ දුරට. එතකොට ඒක හොඳ දෙයක්.
හැබැයි ඔකෙයි මේ ත්රෙඩ් එකෙයි තියෙන සම්බන්දය අපැහැදිලියි.
3. පිට මිනිස්සුත් එයාලගේ අම්මලා නංගිලා දිහා අනික් මිනිස්සු අම්මලා නංගිලා විදිහට බලනවානම් ඉතින් පිට මිනිස්සුන්ටත් කරදරයක් නැති වෙයි. හැබැයි එතකොට ප්රශ්නේ තියෙන්නේ හැමෝම ඔය විදිහට බලන්න ගියොත් කාටවත් බිරිඳක් හොයාගන්න වෙන්නේ නැහැ.
ඇයි ඉතින් හැමෝම පෙන්නේ තමන්ට අම්මා වගේනේ. එතකොට තමන්ගේ බිරිඳත් පේන්නේ තමුන්ගේ නංගි වගේ. එතකොට නංගි සමග අඹු සැමි සම්බන්දකම් පවත්තන්න බැරිව යනවා. ඉතින් එතකොට හරි අවුල්. එතකොට කවදාවත් කෙල්ලෙක් හොයාගන්න වෙන්නේ නැහැ. හොයන හොයන හැම කෙල්ලම තමන්ගේ නංගිලා. එහෙම නැත්තං අම්මලා
ඔන්න තොගේ ගොන් ප්රශ්න වලට උත්තර. ආපහු ඔය වගේ මෝඩ දේවල් අහන්න යන්න එපා ඒ මිනිස්සුන්ට ඕක කරදරයි
අනුන්ගේ පුද්ගලික රෙද්දට ඇඟිලි ගහන්න එපා කියලා සරලව කියන්න ගිහින් මුන් අපිට චරිත සහතිකත් දෙන්න ආවා.
උඹලා ඔච්චර බර කරලා සැරට කියන්න ගිහින් විස්වාස භංගයක් වත් ගේයි ද දන්නේ නෑ.
අනේ උබයි උබේ විකුර්තිතායි..... පල උත්තෝ යන්න...... එනවනං ඉවරකරපු තැනෙන් වරෙන් ජනේලෙන් උක දෙන්නේ නැතිව.
එදා උක බදන් පැනල ගිහිල්ල දැන් එනවා ආයේ උක දික්කරන්....... ඉග්නෝ කරලම තියාගනින් ගොං ආතල් නොදී...
බිරිද ශෙයා මායි ගෑනියි බලාගන්නන්. ගෑනිට පෝලිමක් දාන්න ඕනනං එක ඒකිගේ උත්තක්........ මට එහෙම උවමනාවක් තියෙනවනම් ඒක මගේ උත්තක්. හැමදේම කතාකරල විසදගන්න පුළුවන් වෙන්න ඕන. පවුල් කනවා කියලා මොන මගුලටද හිරවෙලා ජිවත්වෙන්නේ??
ගෑනියි මිනිහයි වෙන්වුණාම ළමයි පොලීසියෙන් බලනවා කියලද හිතන් ඉන්නේ. උන්දෙන්නම තමයි තමුන්ගේ ළමයි බලාගන්නේ. දුක්විදන් ලමයිබලන්න උවමනාවක් නෑ???
පොන්ස් කයිවාරු ගැහුවට වැඩක් නෑ එහෙම කියපු තැනක් පෙන්නපන්?
ගල් ගහල මරන එකයි ඩිවෝස් කරන එකයි එක වෙන්නේ කොහොමද නපුංසක්? අහලා තියනවද කතා බහ කරලා වෙන් වෙනවා?
උඹ නම් ඉතින් තියාගනී ගෑනිට වෙන එකෙක් උකන්න ඕනේ කිව්වත්. උබේ අම්මටත් උකන එකානේ උඹ
ගේ උන්ට බැන බැන ලෙස්බියන් porn බලල අතේ ගහල නිදාගන්න උන්ට මොන බහුශ්රැත ද බං
හරි වැරැද්ද ගැනයි පෞද්ගලිකත්වය ගැනයි තියන ප්රශ්නයක් කියල තේරුම් ගන්න බෑ නෙ මුන්ට..
වයිපරෙයි හස්බන්ඩයි දෙන්නම ත්රී සම් එකක් දාන්න කැමතී කියල හිතපන්..
අපි ගිහින් පොල්ලක් අරන් ගහල හරියනවද උන්ට නවත්තපිය හුත්ති කියල ?
ඒක උන්ගෙ පෞගලික තීරණයක් නෙ බන්..
අවසාන වතාවට ආපහු 1 පාරක් කියන්නං, ආයේ ඕකම අහන්න එපා එතකොට උබ තවත් මෝඩයෙක් කියල ඔප්පු වෙන එක විතරයි වෙන්නේ.
1. මම මේ ප්රශ්නෙට උත්තර දෙන්නේ නැහැ. ඒකට හේතුව මෙතන ඇති.
http://www.elakiri.com/forum/showpost.php?p=22320098&postcount=630
2. නංගි සමග මට තියෙන relationship එක තමා සහෝදරිය කියන එක. එතකොට සහෝදරියක් share කරනවා කියන්නේ තවත් කෙනෙකුට මගේ නංගිගේ සහෝදරයෙක් විදිහට ආශ්රය කරන්න ඉඩ දෙනවද කියන එක.
ඔව්. ඇත්තෙන්ම ඔව්. නංගිට මේ රටේ හැමෝම සහෝදරියෙක් වගේ සලකනවානම් කොච්චර හොඳයිද? කවුරුත් එයාට හිංසාවක් කරන එකක් නැති වෙයි. /
අම්ම ගැනත් කියන්න තියෙන්නේ එච්චරයි.
අම්ම සමග තියෙන relationship එක තමා අම්ම සහ පුතා කියන relationship එක.
එතකොට අම්මව share කරනවා කියන එකේ තේරුම තවත් මගේ අම්මගේ නොවන පුතෙක් මගේ අම්මට සලකනවා අම්මට සලකන විදිහට. එතකොට ඒකත් හොඳයි. වෙන මිනිස්සු අපේ අම්ම දිහා බලන්නේ එයාලගෙම අම්ම දිහාබලනවා වගේ නම් අපේ අම්මට ඒකෙන් කරදරයක් වෙන්නේ නැති වෙයි බොහෝ දුරට. එතකොට ඒක හොඳ දෙයක්.
හැබැයි ඔකෙයි මේ ත්රෙඩ් එකෙයි තියෙන සම්බන්දය අපැහැදිලියි.
3. පිට මිනිස්සුත් එයාලගේ අම්මලා නංගිලා දිහා අනික් මිනිස්සු අම්මලා නංගිලා විදිහට බලනවානම් ඉතින් පිට මිනිස්සුන්ටත් කරදරයක් නැති වෙයි. හැබැයි එතකොට ප්රශ්නේ තියෙන්නේ හැමෝම ඔය විදිහට බලන්න ගියොත් කාටවත් බිරිඳක් හොයාගන්න වෙන්නේ නැහැ.
ඇයි ඉතින් හැමෝම පෙන්නේ තමන්ට අම්මා වගේනේ. එතකොට තමන්ගේ බිරිඳත් පේන්නේ තමුන්ගේ නංගි වගේ. එතකොට නංගි සමග අඹු සැමි සම්බන්දකම් පවත්තන්න බැරිව යනවා. ඉතින් එතකොට හරි අවුල්. එතකොට කවදාවත් කෙල්ලෙක් හොයාගන්න වෙන්නේ නැහැ. හොයන හොයන හැම කෙල්ලම තමන්ගේ නංගිලා. එහෙම නැත්තං අම්මලා
ඔන්න තොගේ ගොන් ප්රශ්න වලට උත්තර. ආපහු ඔය වගේ මෝඩ දේවල් අහන්න යන්න එපා ඒ මිනිස්සුන්ට ඕක කරදරයි

අවසාන වතාවට ආපහු 1 පාරක් කියන්නං, ආයේ ඕකම අහන්න එපා එතකොට උබ තවත් මෝඩයෙක් කියල ඔප්පු වෙන එක විතරයි වෙන්නේ.
1. මම මේ ප්රශ්නෙට උත්තර දෙන්නේ නැහැ. ඒකට හේතුව මෙතන ඇති.
http://www.elakiri.com/forum/showpost.php?p=22320098&postcount=630
2. නංගි සමග මට තියෙන relationship එක තමා සහෝදරිය කියන එක. එතකොට සහෝදරියක් share කරනවා කියන්නේ තවත් කෙනෙකුට මගේ නංගිගේ සහෝදරයෙක් විදිහට ආශ්රය කරන්න ඉඩ දෙනවද කියන එක.
ඔව්. ඇත්තෙන්ම ඔව්. නංගිට මේ රටේ හැමෝම සහෝදරියෙක් වගේ සලකනවානම් කොච්චර හොඳයිද? කවුරුත් එයාට හිංසාවක් කරන එකක් නැති වෙයි. /
අම්ම ගැනත් කියන්න තියෙන්නේ එච්චරයි.
අම්ම සමග තියෙන relationship එක තමා අම්ම සහ පුතා කියන relationship එක.
එතකොට අම්මව share කරනවා කියන එකේ තේරුම තවත් මගේ අම්මගේ නොවන පුතෙක් මගේ අම්මට සලකනවා අම්මට සලකන විදිහට. එතකොට ඒකත් හොඳයි. වෙන මිනිස්සු අපේ අම්ම දිහා බලන්නේ එයාලගෙම අම්ම දිහාබලනවා වගේ නම් අපේ අම්මට ඒකෙන් කරදරයක් වෙන්නේ නැති වෙයි බොහෝ දුරට. එතකොට ඒක හොඳ දෙයක්.
හැබැයි ඔකෙයි මේ ත්රෙඩ් එකෙයි තියෙන සම්බන්දය අපැහැදිලියි.
3. පිට මිනිස්සුත් එයාලගේ අම්මලා නංගිලා දිහා අනික් මිනිස්සු අම්මලා නංගිලා විදිහට බලනවානම් ඉතින් පිට මිනිස්සුන්ටත් කරදරයක් නැති වෙයි. හැබැයි එතකොට ප්රශ්නේ තියෙන්නේ හැමෝම ඔය විදිහට බලන්න ගියොත් කාටවත් බිරිඳක් හොයාගන්න වෙන්නේ නැහැ.
ඇයි ඉතින් හැමෝම පෙන්නේ තමන්ට අම්මා වගේනේ. එතකොට තමන්ගේ බිරිඳත් පේන්නේ තමුන්ගේ නංගි වගේ. එතකොට නංගි සමග අඹු සැමි සම්බන්දකම් පවත්තන්න බැරිව යනවා. ඉතින් එතකොට හරි අවුල්. එතකොට කවදාවත් කෙල්ලෙක් හොයාගන්න වෙන්නේ නැහැ. හොයන හොයන හැම කෙල්ලම තමන්ගේ නංගිලා. එහෙම නැත්තං අම්මලා
ඔන්න තොගේ ගොන් ප්රශ්න වලට උත්තර. ආපහු ඔය වගේ මෝඩ දේවල් අහන්න යන්න එපා ඒ මිනිස්සුන්ට ඕක කරදරයි

දැන් මූ දවස් දෙකක් තිස්සේ වගේ එක දිගට සුරන්තයේ මයි හිටියේ. දැන් මහන්සි ඇති
බ්රේක් එකක් අරං ඇත්තේ
තව ටිකකින් ඇවිල්ල ආපහු එකම ප්රශ්න ටික අහගෙන එයි.
මේක නිකන් අර ලයිසන් ගන්න exam එක වගේ. එකම ප්රශ්නේ හැමතැනටම අහන්නේ.
![]()
මිනිස්සු අස්රේ කරත් කරන්නේ මුගේ ලෙවල් එකේම උන්නෙ. ඊයේ පෙරේදා රැඟූව රැගුම් නම් හෙන childish බං
. 
.තර්කයක් කරනවනම් උබේ පුදගලික මතය කියන්ඩ පුලුවන් වෙන්ඩ ඔනෙ...ඒක කියාගන්ඩ බැරුව රට පටලෝගෙන දගලල වැඩක් නැනෙ.. ප්රශ්නෙ සරලයි උබ උබේ පවුලෙ බිරිද අම්ම නගි අක්ක ශෙයා දාන්ඩ කැමතිද??? නැද්ද ????
monawada ban me kiyala thiyenne?![]()
hali godak nemei.. minihek wage kelin uththara deepako...ethakotane argument ekak karanna puluwan, meka nikan yanne koheda malle pol wage ans ekakne![]()
හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්න එපා බන්. හඳ දිහා බලපන්.
මගේ පවුලේ එකෙක් කුඩු ගහනවනම් මට ඌට කනට දෙකක්
ගහලා හරි හදාගන්න පුලුවන්. මොකද ඒක මගේ පවුලේ ප්රශ්නයක් පුද්ගලික දෙයක්. එහෙමයි කියලා මට අහක ඉන්න කුඩ්ඩොන්ටත් කනට ගහන්නද කියන්නේ නවත්තපන් කියලා?
මේ ෆෝරම් ඇතුලේ පොර ටෝක් දෙන්න පුලුවන් අපි මෙහෙමයි කියල. හැබැයි එලියට බැස්සම ඕක අමාරුයි.
මේ ලඟදි ලංකාවේ ප්රසිද්ධ තරුණ ගායකයෙක් සෙට් උනා කන බොන තැනක. ඌ අපිත් එක්ක බොන ගමන් කොකේන් පාරවල් දෙක තුනක් ඇද්ද. දැන් ඒක බලෙන් නවත්තන්නද? ඌට කියන්නද ඕක නෙමෙයි මේක කරපන් කියලා. උගේ පර්සනල් ලයිෆ් එකට ඇඟිලි ගහන්න අපිට පුලුවන්ද? ඒක කරන්න පුලුවන් උගේ පුද්ගලික ජීවිතේට ඇඟිලි ගහන්න පුලුවන් උන්.

ඒකනෙ බන් මිනිහට මේ ලෝකෙ උත්තර දෙන්ඩ මාරුම ප්රශ්නෙ 3 වෙන්නෙ...
1..උබ උබේ බිරිදව ශෙයා කරන්ඩ කැමතිද නැද්ද??
2..උබ උබේ අම්ම නoගි හෝ නෑදැයෙක් ශෙයා කරනවට කැමතිද නැද්ද???
3...පිට මිනිස්සු ශෙයා කරගන්නවට කැමතිද නැද්ද????
මචන් මේ තුනට උත්තර දීගන්ඩ බැරි මුන් පිරිමිද පොන්නයොද, මොනාද මේ මුන් කියවන්නෙ.... නැති වෙලාවක් බලල හිමිට ඇවිත් එන්ඩ කලින් මාරු වෙලා...ඔන්න ඔකයි උන්ගෙ මහ ලොකු අලුත් ක්රියේටි අදහස....

එත් හද කියල තරු පෙන්න්න එපා මචං..
කොහොම හරි අන්තිමට උබට එක තේරුණා
ප්රශ්නේ උබේ නොවන තාක් උබ දාර්ශනිකයෙක් වගේ කතා කරයි ... දැන් දැක්කනේ ප්රශ්නේ උබේ පැත්තෙන් බලපුවම...එතකොට ගහන්න යන්නත් එපා ... අයි මල්ලිට අයිතියක් නැද්ද උට හිතෙන දේ කරන්න .. ඔන්න ඕවට තමයි කියන්නේ බංකොලොත් තර්ක කියලා ..දැක්කනේ උබේ තර්කෙ උබම බින්ද
උබට ඔය පොඩි දේ දැන් වත් තේරුණා නම් ලොකු දෙයක්![]()

ඒකනෙ බන් මුන්ගෙ සිගිති ගොබ්බ බකොලොත් තර්ක තියෙන්නෙ...උගෙ මල්ලිට කුඩු ගහන්ඩ හිතුනොත් ඒක කරන්ඩ හොද නැ කිසිම අයිතියක් නැ...හැබැයි එහා ගෙදර මල්ලිට කුඩු ගහන්ඩ හිතුනොත් මූ ඌට කුඩු ගෙනල්ලත් දෙනව...කොහොමද සමාජ පිලිල හිතන විදිහ...තිරිසන් කමේ උපරිමේට මුන් ගිහින් නේද....