api banneth nane machan, ubala thamai kiwwe ehema un thamai aluth dewal karanne.. owa karanna ona life expireance ganna kiyala..Un thamai waddo kiyala. uba or black_list thamai ehema kiwwe mata machaka hatiyata.. ekai api waradi kiyanne ban.. eken wenne anubala dena eka! ubata nodanuwathwama![]()
අනුබල දෙනවා කියන වචනේ හරියට තේරුම් අරගෙන පාවිච්චි කරපං.
උදාහරණයකට ගනිං ගංජා.
ගංජා ලෝකේ ගොඩක් රටවල තහනං. නමුත් විද්‍යාත්මකව බෙහෙත් වලට අරවට මේවට ගොඩක් දේවල් වලට ගංජා පැළෑටිය ගන්නවා. ඒ වගේම ගංජා වලින් වෙන දේවල් විද්‍යාත්මකව පහදනව කියන එකේ තේරුම ගංජා ගහන්න උන්ට ගහපං කියල අනුබල දෙන එක නෙමෙයි.
දොස්තර කෙනෙක් ඇවිල්ල ගංජා වල හොඳ කිව්වොත් එහෙම ඌව අල්ලලා හිරේ දාන එක වැරදියි. ඒ මිනිහා දන්නා දේ මිනිස්සුන්ට කියන එකේ තේරුම ඒ මිනිහට අනික් මිනිස්සුන්ව පොලොබවන්න ඕනෙයි කියන එක නෙමෙයි. අනුබල දෙනවයි කියන එකත් නෙමෙයි. උබ ඔක්කොම අනාගෙන
අනුබල දෙනවා කියන්නේ ගංජා අරගෙන ඇවිල්ල මිනිහෙක් ගාවට, ගහපං මේක. මේක ගැහුවම මාර ආතල් එකක් එනවා. උබ අනිවරෙන් මේක ගහපන් උබේ ප්‍රශ්න ඔක්කොම මේකෙන් හරියනවා වගේ දේවල් කියන එකට. එහෙම කලත් නොගහන එකාට නොගහ ඉන්න පුළුවන්. නමුත් උබල කරන්නේ උබලගේ මතේ විතරයි හරි මතේ. කියල අනික් උන්ගේ මත මර්ධනය කරන්න හදන එක. ලෝකේ කිසිම දියුණුවක් වෙන්නේ නැහැ ඒ විදිහට කලොත්.
උබල Porn බලන එක ඊට වඩා උබලට හොඳ නැති දෙයක්. මම ඒවා ගැනත් කියල තියෙනවා. (මම porn බලන එක අවුරුද්දකට වඩා වෙනවා නවත්තල)
මේ ගැන මම No Porn challange thread එකේ ලිව්වා.
http://www.elakiri.lk/forum/showthread.php?p=20025823#post20025823
නමුත් එකේ තියෙන්නෙත් porn බලන එක වැරදියි කියල මිනිස්සුන්ව porn වලින් නවත්තන්න අනුබල දීමක් නෙමෙයි. ඒ ගැන විස්තර කරලා තියෙන්නේ කැමති උන්ට තීරණ ගන්න කියල.


they can speak about this hiding behind a forum username only


මම මරු අතල් එකේ හිටියේ මුන්ගේ ජෝක් බල බල. උබ බැහැල හිටිය හින්දා ආවේ 

