Wifey ගැන රසවත් කතා

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කිරියනි!
    මේකේ ඉන්න බැඳපු එවුන්ටයි මේ ආරාධනය!
    ගොඩක් එවුන් මේකේ තමන්ගේ wifey අගය කරනවා මම ඒ හැටි දැකල නැහැ!
    සමහර විට ඒ ගැන ත්‍රෙඩ් අඩු නිසාද දන්නේ නැහැ!
    සමහර විට අපි වගේ single එවුන් හිතනවා කසාද බැන්දහම wifey ගේ nagging අහන එක කරදරයි කියල.
    ඒත් ඒක ඇතුළේ ආදරයක් වගේ දෙයක් තියෙන්නත් පුළුවනි නේද?
    ඉතින් පුතේ, දැන් negative දේවල්ම අහ අහ, තමන්ට ළඟා කරගන්න බැරි මගුල් ගැන කියව කියව ඉන්නවට වඩා හොඳ නැද්ද
    තමන් ළඟම ඉන්න wifey ගැන රසවත් හරි, සුන්දර හරි, සංවේදී හරි අත්දැකීමක් දෙකක් කොටාගෙන ගිහින්
    මෙතන අනික් අයටත් මටත් positive vibe එකක් දෙන්න!
    මොකතේ කියන්නේ සිංහලු?

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    දවසක් bus strike එකක් නිසා පරක්කු උනා. කෙල්ල මට බැනල නෝට් එකක් අලවල තිබ්බ මීට් වෙන්න කතා කර ගත්ත තැන බිත්තියක සෙලෝ ටේප් වලින් 😂. මම යද්දි මේකි ගෙදරත් ගිහින්. ළඟ කඩල විකුණණ ඇන්ටි කෙනෙක් කියනව ඔන්න කැලෑ පත්තරේකුත් ගහල ගියා කියල.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කිරියනි!
    මේකේ ඉන්න බැඳපු එවුන්ටයි මේ ආරාධනය!
    ගොඩක් එවුන් මේකේ තමන්ගේ wifey අගය කරනවා මම ඒ හැටි දැකල නැහැ!
    සමහර විට ඒ ගැන ත්‍රෙඩ් අඩු නිසාද දන්නේ නැහැ!

    geniwa agaya karana eka thread dagena inne neha ban.

    methana thread dagena welapenne, geniyek ekka hariyata pawul kanna beri ponnayo.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Danna wena thread ekak tibbema nedda
    ඇයි බං ඒම? හැමෝම forever single වෙන්න කැමති නැහැ බං!

    මේ වගේ උන්ගෙන් එලකිරිය බේරගන්න අයියෝ!!
    :oops::oops::oops::oops::oops::oops:
    ------ Post added on Jul 28, 2022 at 10:14 PM

    වැඩක් නැත්තන් වැලක් බලපන්
    මම ඉන්නේ no fap සීන් එකේ බං! ආයේ බඳිනකම් ඕවා නැහැ! මාව බඳින වාසනාවන්ත ගෑල්ලමයට සියල්ල කැප කරලයි තියෙන්නේ!
    ------ Post added on Jul 28, 2022 at 10:15 PM

    geniwa agaya karana eka thread dagena inne neha ban.

    methana thread dagena welapenne, geniyek ekka hariyata pawul kanna beri ponnayo.
    ඒක ඇත්ත බං! ඒත් මේ වෙලාවේ අපි හැමෝටම positive vibe එකක් ඕනි කරනවා!
    මෙච්චර කල් කාටවත් නොකියපු රසවත් දේවල් share කරගන්න තමයි මම හැමෝටම ආරාධනා කළේ!
    ------ Post added on Jul 28, 2022 at 10:18 PM
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    මම ඉන්නේ no fap සීන් එකේ බං! ආයේ බඳිනකම් ඕවා නැහැ! මාව බඳින වාසනාවන්ත ගෑල්ලමයට සියල්ල කැප කරලයි තියෙන්නේ!

    Ubata hambawena eka hathara watetama සියල්ල කැප කරල thibunanam kohomada???
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Ubata hambawena eka hathara watetama සියල්ල කැප කරල thibunanam kohomada???
    ඒක ඉතින් වාසනාව හෝ අවාසනාව තමයි! කොටින්ම කෙල්ලෙක් දිහා පිටින් බලල තියා කාලයක් ආශ්‍රය කරලා වත් කියන්න බැරි වෙයි, එයා වටේ යනවද නැද්ද කියල! එන දේකට මූණ දෙනවා!
     
    • Haha
    Reactions: SLK_sri

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඒක ඉතින් වාසනාව හෝ අවාසනාව තමයි! කොටින්ම කෙල්ලෙක් දිහා පිටින් බලල තියා කාලයක් ආශ්‍රය කරලා වත් කියන්න බැරි වෙයි, එයා වටේ යනවද නැද්ද කියල! එන දේකට මූණ දෙනවා!
    උබ චාපාද බං (නිකං ටයිප් කරපු විදියෙන් පේන්නෙ ඒ වගේ)
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මොන මගුලක්ද ඕයි? මෙතන එකෙක් වත් බැඳල නැද්ද? නැතිනම් උඹලගෙ වයිෆ්ල එක්ක කිසිම හොඳ අත්දැකීමක් උඹලට නැද්ද? උන් ඒ තරමට මෙලෝ රහක් නැති එවුන්ද?
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මොන මගුලක්ද ඕයි? මෙතන එකෙක් වත් බැඳල නැද්ද? නැතිනම් උඹලගෙ වයිෆ්ල එක්ක කිසිම හොඳ අත්දැකීමක් උඹලට නැද්ද? උන් ඒ තරමට මෙලෝ රහක් නැති එවුන්ද?
    Godak bandapu un job/life eke vada nisa busy.. methana inna godak un negative comment dana family life eka asarthaka un.
    Man marry karala aurudu 6i. Eya iscole yana kale indalama yaluva. Education/life hama detama help kara. Thamath karanava. Gave me 3 lovely children and helps to look after them. Kotinma mage jeewithema eya thamai.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    296157836_534906468417336_3332155311150245022_n.jpg
     
    • Haha
    Reactions: u_make_me_sick_