කිරියනි!
මේකේ ඉන්න බැඳපු එවුන්ටයි මේ ආරාධනය!
ගොඩක් එවුන් මේකේ තමන්ගේ wifey අගය කරනවා මම ඒ හැටි දැකල නැහැ!
සමහර විට ඒ ගැන ත්‍රෙඩ් අඩු නිසාද දන්නේ නැහැ!
සමහර විට අපි වගේ single එවුන් හිතනවා කසාද බැන්දහම wifey ගේ nagging අහන එක කරදරයි කියල.
ඒත් ඒක ඇතුළේ ආදරයක් වගේ දෙයක් තියෙන්නත් පුළුවනි නේද?
ඉතින් පුතේ, දැන් negative දේවල්ම අහ අහ, තමන්ට ළඟා කරගන්න බැරි මගුල් ගැන කියව කියව ඉන්නවට වඩා හොඳ නැද්ද
තමන් ළඟම ඉන්න wifey ගැන රසවත් හරි, සුන්දර හරි, සංවේදී හරි අත්දැකීමක් දෙකක් කොටාගෙන ගිහින්
මෙතන අනික් අයටත් මටත් positive vibe එකක් දෙන්න!
මොකතේ කියන්නේ සිංහලු?