WiFi තියෙන අපූරු ත්‍රීරෝද රථයක්

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    WiFi තියෙන අපූරු ත්‍රීරෝද රථයක්

    WiFi තියෙන, Remote එකෙන් එන්ජිම පණගන්වන විනෝදයෙන් ගමන් කළ හැකි අපූරු ත්‍රීරෝද රථයක් ගැනයි මේ

     
    • Like
    Reactions: rox2030

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    පිටතින් බොරු සෝබන අටෝප දමා නැති එක ගොඩක් වටිනවා.
    :yes::yes: එක ඇත්ත, ගොඩක් ඒවා තොරන් පරාදයි.