WiFi Extender/Repeater

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මේ වගේ එකක් කොහෙන්ද ගන්නේ. කියක් විතර වෙයිද? අපිට ම ඉන්ස්ටල් කරගන්න පුළුවන් වෙයිද?
    ලංකාවෙ නම් කොහෙන් ගන්න තියේද කියල මම දන්නෙ නෑ. newegg එහෙම තියෙනවා. ඔව් අපිටම ඕන විදියට හදාගෙන configure කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: EasyGlide

    EasyGlide

    Junior member
  • Aug 27, 2021
    54
    47
    18
    ලංකාවෙ නම් කොහෙන් ගන්න තියේද කියල මම දන්නෙ නෑ. newegg එහෙම තියෙනවා. ඔව් අපිටම ඕන විදියට හදාගෙන configure කරගන්න පුළුවන්.

    ස්තුතියි....
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    මේ වගේ එකක් කොහෙන්ද ගන්නේ. කියක් විතර වෙයිද? අපිට ම ඉන්ස්ටල් කරගන්න පුළුවන් වෙයිද?
    https://www.amazon.ae/Tenda-Whole-S...ocphy=1000013&hvtargid=pla-570384841585&psc=1

    https://www.amazon.ae/TP-Link-DECO-...ocphy=1000013&hvtargid=pla-829053491920&psc=1

    https://www.amazon.ae/Eero-Genie-ee...cphy=1000013&hvtargid=pla-1063950047189&psc=1
     
    • Like
    Reactions: EasyGlide

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    tp-link tl-wa901nd 450mbps wireless n access point :yes: :love: මේන් මේක මගේ ලගතියෙන්නෙ, සුපිරියක් තමා ඉතින්.. 9ක් වුනා ගනිද්දි. repeter / accesspoint / extender විදි තුනටම setup කරන්න පුලුවන් මේක. :yes:;)

    1611169681_TL-WA901ND.png
    images
     
    Nuranga85

    Junior member
  • Jun 20, 2021
    84
    77
    18
    මේකෙන් පුළුවන් හැබැයි ගණන් සැරයි.

    https://www.ui.com/wi-fi

    මේකෙනුත් පුළුවන්ලු

    Amazon product ASIN B07PKX1ZD1
    https://www.sense.lk/product/universal-range-extender-tp-link-tl-wa850re-300mbps/

    Rs.6300/-

    https://www.sense.lk/product/universal-range-extender-tp-link-tl-wa850re-300mbps/

    sense.lk eke Rs.6300/- ban
    ------ Post added on Jan 18, 2022 at 12:12 PM
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    tp-link tl-wa901nd 450mbps wireless n access point :yes: :love: මේන් මේක මගේ ලගතියෙන්නෙ, සුපිරියක් තමා ඉතින්.. 9ක් වුනා ගනිද්දි. repeter / accesspoint / extender විදි තුනටම setup කරන්න පුලුවන් මේක. :yes:;)

    1611169681_TL-WA901ND.png
    images
    Man gawa me wage parana ADSL ekak thiyenawa. Eka puluwanda oya widihata rxtender or repeater ekak widihata use karanna SLT 4G router ekakata?