Desktop Computer 1 කටයි Lap එකටයි එකටම ඉන්ටර්නේට් යන්න Wifi තියෙන හොද ලාබ Router එකක් කියන්න යාලුවනේ . මට හේල්ප් එකක් දෙන්න 








ZTE router akak thiyenawa 3000kata aduwen poddak blapan machan...
thanksBest One is SLT ZTE ADSL router. SLT is giving only wifi routers now. But you need to match your package. In addition Pro-Link is good
Slt eken pahugia kaale offer ekak Gia, telishop ekak in Balapan....

