WiFi in an Aircraft - ප්ලේන් එකේදී ඉන්ටර්නෙට් යමු

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    අන්තිමට ඉතින් හොඳම දේ කියන්න යන්නේ. මෙච්චර වෙලා මට තිබුන ප්‍රශ්නේ තමයි ඉන්ටර්නෙට් ෆ්‍රී ද කියන එක. අනේ ඉතින් අපේ කරුමෙට ප්ලේන් එකෙදිවත් ෆ්‍රී නෑ. නමුත් ඉදිරි අනාගතේදී අපිට ප්ලේන් එකෙත් නොමිලේ වයිෆයි පාවිච්චි කරන්න පුළුවන් කාලයක් එයි. එතකන් මම ගියා.. ටටා.. බායි..

    ප.ලි.: දැනට අපේ අලුතෙන් ගෙනාපු ප්ලේන් 3ක මේ පහසුකම තියනවා මට මතක විදියට. (4R-ALL, 4R-ALM, 4R-ALN)

    නියමයි ත්‍රෙඩ් එක මචන්.
    11.gif

    කරුමෙට ඉතින් ඕවා පට්ට ගනන්නේ:angry:. ඊට හොදා ඉවසන් ඉදලා එයාර්පොර්ට් එකෙකට ඇවිල්ල ෆ්‍රී එකේ ලැබෙන වයි ෆයක් පාවිච්චි කරනවා:P. ලගදිම ඔන්බොර්ඩ් වයි ෆයි ෆ්‍රී වේවිද මචො?
    :confused:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    නිවැරිදි කිරීමක් කරන්නම් . ඔතන මචන් පොලවේ තියන කුළුණු කොහොමත්ම සම්බන්දයක් නැහැ. ක්‍රියාත්මක වන්නේ චන්ද්‍රිකා පමණයි. චන්ද්‍රිකාවෙන් සිග්නල් ග්‍රහණය කරගෙන එය පොලවේ තියන චන්ද්‍රිකා මධ්‍යස්ථාන එක්ක තමයි සම්බන්ධ වන්නේ. එක චන්ද්‍රිකා මධ්‍යස්ථානයක් හෝ දෙකක් හොදටම සහෙනවා එක මහාද්වීපයක් ආවරණය කරන්න.

    ඔව් මචන් එකත් එක විදියක් තමා.. එත් ප්ලේන් වැඩි වෙනකොට ට්‍රැෆික් වැඩිවෙනකොට ඔය වැඩේ හරියන්නේ නෑ. දැනට චන්ද්‍රිකා මගින් එවෙලේම රිපෝට්ස් එනවා ප්ලේන් එකෙන්. (ACMS-Reports) Thanks for the comment. :cool:

    නෑ මචන්ලා ඔය ක්‍රම දෙකම වෙනවා. ඒ එක එක අය යූස් කරන provider අනුව. ගෝගෝ මෙන්ලි ඔය විදිහට ටෙරෙස්ටියල් කනෙක්ශන් යූස් කරන්නේ හබැයි RoW44 (now GEE) වගේ අය සැටලයිට් ලින්ක්ස් යූස් කරන්නේ! (දන්න විදිහට)
    ශ්‍රීලන්කන දැනට යූස් කරන්නේ OnAir සිස්ටම් නේද? ඒක සැටලයිට් මගේ හිතේ මෙන්ලි!:yes::yes:

     
    Last edited:

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    දැනට අපේ අලුතෙන් ගෙනාපු ප්ලේන් 3ක මේ පහසුකම තියනවා මට මතක විදියට. (4R-ALL, 4R-ALM, 4R-ALN)

    thunema wi-fi thibe :D uda di OnAir phone signalnuth (Dialog Roaming) thiyenawa :D
     
    • Like
    Reactions: rashee_irosh

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    එල මචං ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..තව මේ වගේ වැදගත් ත්‍රෙඩ් දාන්න..
    රෙප් ++
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Brother this is the correct one

    howitworks_cat_internetoa2.jpg

    Not THE method but A method;),
    The other method is as what explained at the begining of this thread. Both ATG and Satellite methods are used - both have heir advantages as well as disadvantages. So its up to the Airline to decide which is best for them. GoGo also has a satellite system wi-fi connectivity but their ATG is more popular I guess.