Questions WIFI Network ෆයිල් ට්‍රාන්ස්ෆර්

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    SLT ෆයිබර් කනෙක්ෂන් එකක් තියෙනවා. ඒකට වයිෆයි වලින් කම්පුටර්ස් 3 4 ක් කනෙක්ට් වෙලා තියෙනවා.මට තියෙන ප්‍රෂ්ණෙ එක PC එකක ඉඳන් අනිත් PC එකට ෆයිල් ට්‍රාන්ස්ෆර් කරද්දි ISP හරාද ට්‍රාන්ස්ෆර් වෙන්නෙ? එහෙම නෙමෙයි නම් ඩේටා ඉවර උනාම ෆයිල් ට්‍රාන්ස්ෆර් ස්ලො වෙන්නෙ ඇයි? ISP යන්නෙ නැතිව ඉන්ටර්නල් නෙට්වර්ක් එක Configure කරන්නෙ කොහොමද? :unsure::unsure:
     
    • Like
    Reactions: TCB Rox

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113

    එහෙම හදන්නත් පුළුවන්.
    ඒ විදියට හදලා ඇති.

    LAN වලින් network and file sharing on කරලා පුළුවන්. User isolation off කරන්න router එකෙන්. DHCP pool එකෙන් නැතුව වෙන වෙනම local IP දීලා තියෙනවනම් ගොඩක් හොඳයි.
     
    hashanudara

    Well-known member
  • Oct 12, 2011
    571
    339
    63
    Up

    Prolink prs1140 router එකේ පුලුවන්ද
    ------ Post added on Oct 3, 2022 at 11:21 AM
     
    • Like
    Reactions: TCB Rox

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    SLT ෆයිබර් කනෙක්ෂන් එකක් තියෙනවා. ඒකට වයිෆයි වලින් කම්පුටර්ස් 3 4 ක් කනෙක්ට් වෙලා තියෙනවා.මට තියෙන ප්‍රෂ්ණෙ එක PC එකක ඉඳන් අනිත් PC එකට ෆයිල් ට්‍රාන්ස්ෆර් කරද්දි ISP හරාද ට්‍රාන්ස්ෆර් වෙන්නෙ? එහෙම නෙමෙයි නම් ඩේටා ඉවර උනාම ෆයිල් ට්‍රාන්ස්ෆර් ස්ලො වෙන්නෙ ඇයි? ISP යන්නෙ නැතිව ඉන්ටර්නල් නෙට්වර්ක් එක Configure කරන්නෙ කොහොමද? :unsure::unsure:
    internal file transfers ISP ට යන්නේ නැතෝ
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Laptop ekaka thiyena file ekak wena Laptop ekakata ywanna puluwanda wifi haraha?
    Network and file sharing ගිහින් on කරන්න. Share කරන්න ඕන folder එක right click කරලා share ගිහින් advance sharing වලින් permission දෙන්න ඕන විදියට. අනික් ලැප් එකෙත් network and file sharing on කරන්න. ඒකෙ එතකොට අර ලැප් එක පෙන්නයි. ඒක double click කරලා ඒ ලැප් එකේ username password දීලා log වුනාම අර share දුන්න folder එක පෙන්නයි. ඒකෙන් ඕන file එක ගන්න.

    (Router එකේ user isolation off තියන්න ඕන ඕකට)
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    Network and file sharing ගිහින් on කරන්න. Share කරන්න ඕන folder එක right click කරලා share ගිහින් advance sharing වලින් permission දෙන්න ඕන විදියට. අනික් ලැප් එකෙත් network and file sharing on කරන්න. ඒකෙ එතකොට අර ලැප් එක පෙන්නයි. ඒක double click කරලා ඒ ලැප් එකේ username password දීලා log වුනාම අර share දුන්න folder එක පෙන්නයි. ඒකෙන් ඕන file එක ගන්න.

    (Router එකේ user isolation off තියන්න ඕන ඕකට)
    SLT 4G router ekakthrough da denna one? naththam direct Lap to Lap puluwanda wifi haraha?
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    data iwara welawata network cable eka galopan,

    fibre eke nan pitipasse ena kaha pata wire eka,

    eeta passe router ekata pc tika connect karala file share karala balapan, theoretically slow wenna widiyak na
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔයා උඩ කිව option router එකෙ නැනෙ හෙල්ප් එකක් දෙන්නකො
    අනික් ටික කරලා බලන්න. හුඟක් විට හරියයි. එහෙම නැති වුනොත් router එකේ settings pages ටිකේ බලන්න අනිවා තියෙනවා ඔය වගේ option එකක්.
     
    hashanudara

    Well-known member
  • Oct 12, 2011
    571
    339
    63
    අනික් ටික කරලා බලන්න. හුඟක් විට හරියයි. එහෙම නැති වුනොත් router එකේ settings pages ටිකේ බලන්න අනිවා තියෙනවා ඔය වගේ option එකක්.
    මම දැනටත් ෆයිල් ට්‍රාස්න්ස්ෆර් කරනව පීසි එකෙන් ,එත් පට්ටම ස්ලෝ ප්‍රින්ට් එන්නත් පැයක් වගෙ යනව දැම්මම
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    මම දැනටත් ෆයිල් ට්‍රාස්න්ස්ෆර් කරනව පීසි එකෙන් ,එත් පට්ටම ස්ලෝ ප්‍රින්ට් එන්නත් පැයක් වගෙ යනව දැම්මම
    ජීවිත කාලෙම නිකන් ඉන්න හිතන් ඉන්නේ මම නන්