SLT ෆයිබර් කනෙක්ෂන් එකක් තියෙනවා. ඒකට වයිෆයි වලින් කම්පුටර්ස් 3 4 ක් කනෙක්ට් වෙලා තියෙනවා.මට තියෙන ප්‍රෂ්ණෙ එක PC එකක ඉඳන් අනිත් PC එකට ෆයිල් ට්‍රාන්ස්ෆර් කරද්දි ISP හරාද ට්‍රාන්ස්ෆර් වෙන්නෙ? එහෙම නෙමෙයි නම් ඩේටා ඉවර උනාම ෆයිල් ට්‍රාන්ස්ෆර් ස්ලො වෙන්නෙ ඇයි? ISP යන්නෙ නැතිව ඉන්ටර්නල් නෙට්වර්ක් එක Configure කරන්නෙ කොහොමද? 

