WiFi Not Work - Laptop .................!!!

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    යාලුවනේ මාගේ ලැප් එකේ wifi සහ blutooth එකපාරටම වැඩ නැතුව ගියා ... :sorry::sorry:...මොකද එහෙම වෙන්නේ ??? මම windows 10 තමා දාල තියෙන්නේ ...අවුලක් නැතුව තිබුන ...අද දවසෙම ලැප් එක on එකේ තිබුනේ ..හවස බලනකොට wifi on කරාට on වෙන්නේ නැහැ කොන්ට්‍රෝල් පැනල් ගහින් බැලුව ඒකෙත් පෙන්නනේ නැහැ ...:no::no:..ඩ්‍රයිවස් වලත් අවුලක් නැහැ...මොකද කරන්නේ බන්???:oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    හදිසි නොවී වෙන හාඩ් එකකට OS එක ගහලා බලන්න.... බොහෝ විට ඩ්‍රයිවර්ස්.... ෆන්ක්ෂන් කී වලින් ඕෆ් වෙලා එහෙම නෙවේ නේ.....??
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    හදිසි නොවී වෙන හාඩ් එකකට OS එක ගහලා බලන්න.... බොහෝ විට ඩ්‍රයිවර්ස්.... ෆන්ක්ෂන් කී වලින් ඕෆ් වෙලා එහෙම නෙවේ නේ.....??

    ඩ්‍රයිවර්ස් ෆන්ක්ෂන් කී වලින් offවෙනවද???:oo:.... device manager ghin drivers baluwa aulak naha....wifi card eka aul wela wadda BN???:(
     

    Dimuth Tharindu

    Active member
  • Nov 30, 2010
    255
    46
    28
    Mage lap eka sathi ganakin off karala na bn. On karala thibba kiyala ahema awulak na.
    Ubuntu live cd ekak dala balanna. Ubuntu wala wada nam OS eke mokakhari awulak.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    Na machan. ubata Ubuntu cd ekak dala install nokara (PC ekata kisima wenasak nokara) run karala balanna puluwan.

    11.gif
    11.gif


    මෙහෙම කරලා බලන්න.. wifi නැත්නම් HW අවුලක්.. Hardware switch/ keyboard shortcut එකත් බලන්න..:dull:
     

    Dimuth Tharindu

    Active member
  • Nov 30, 2010
    255
    46
    28
    11.gif
    11.gif


    මෙහෙම කරලා බලන්න.. wifi නැත්නම් HW අවුලක්.. Hardware switch/ keyboard shortcut එකත් බලන්න..:dull:

    Mama nam hithanne S/W awulak wenna ona. lagadi dawasaka mage yaluwektath okama wuna. Format karama hari giye. habayi uge bluetooth nam awulak wune naha.