

password eka change karanna eta passe
ssid eka hide karanna aethakota manually type akranna wenawa eyata.






ශ්රී;19405058 said:oo chandi style eken password illana ekek newei machan. prashnekata thiyenne oota therenne naha wifi password ekak ahana eka waradi kiyana eka. facebook saha youtube arenna oota internet lokaya gana wadi danumak naha. papuwa pennala baha kiyanna vinadiyai yanne. kaagewath hith ridawanna kamathi nathi nisai nikan inne.
යකෝ නැති බැරි කමට රෙද්ද ඉස්සුවහම නයට හුකන්න එන එවුන් තමා ඔය.
මොලේ කොහෙද? බෑ කියන්ඩ ඉගෙනගනින්. එක උබේ ජිවිතේ තියෙන ලොකු අවුලක්. ඌ උබ එක්ක තරහ වෙන්නේ නැහැ බැහැ කිව්වහම.
ඌ තේරුම් ගන්න ඕනේ සල්ලි දීල කනෙක්ෂන් එකක් ගන්න. තියෙන එකාට තියෙනවා නැති එකාට නෑ. එක වෙනස් කරන්න බැහැ. උඹට දන් දෙන්න ඕනේ නං දන්සැලක් දීපං 1 පාරයි. ඕක ඊට වඩා වෙනස් දෙයක්.
අනික් එක මචන් ඔතන ප්රශ්නේ WiFi විතරක් නෙමෙයි, ඔතන ප්රශ්නේ තියෙන්නේ උඹේ හිතෙයි. ඕක ඔය WiFi වලට විතරක් අදාළ කරුණක් නෙමෙයි. ඔය අවුල හදාගනින් නැත්තන් පස්සේ පසු තැවෙන්න වෙයි උබට.
මාසේ අන්තිමට සල්ලි ඉල්ලාපන් මෙච්චරක් උබ WiFi පාවිච්චි කරලා කියල (වැඩියෙනුත් දාල කියපන්)
මට පාවිච්චි කරන්නත් නැති උනා කියල. ගෙවාගන්න සල්ලි නැහැ කියල.
ඊටපස්සේ ඌ සල්ලි දුන්නොත් ගනින්. නොදුන්නොත් උබට රිසන් එකක් තියෙනවා බැහැ කියන්න.
සල්ලි දීල ඊළඟ පාර ආයෙත් වයිෆයි ඉල්ලුවොත් ඊළඟ පාර ඊටත් වැඩි පුර ඉල්ලාපන් සල්ලි. එතකොට ඌ තේරුම් ගනියි. පොඩි එකෙක් නං උන්ගේ අම්මලට කියල ඉල්ලගනින්.

Aluth wifi pass ekak dala uta eken yannath diyan tika welawak(tika dawask nam hodai)...ita passe uba use karana devices wala MAC address tika note karaganin...ita passe router eke settings wala(router ekakne aththe) trusted devices walata witharak log wenna hadala ara devices wala mac address diyan...
Ita passe password danagaththath log wenna bau issaraha ubage wifi network ekata log welath pennapan u ayeth kiwwoth wifi awl kiyla
![]()
password එක දීල MAC එකෙන් block කරලා දාපන් බන් ..![]()
උබේ internet speed slow කරපන් උබටත් එපා වෙන විදිහට ටික දවසක් ඇදපන් එහෙම.wifi slow නම් පාවිච්චි කරන්නේ නැනේ.
mac address white list karala thiyapan. so uta password eka danagattat net yanan ba. ubala danna unge witharak mac address tika daganin.


password එක දීල MAC එකෙන් block කරලා දාපන් බන් ..![]()
check my previous postsmatat oya case eka ban. yaluwo 2 3n denek inwa. un ape gedara enne mat ekka kata karana nemei. awilla. wifi password ilagena. phone eka u download karana gaman uta ona ewa mat ekka kata karanawa. wade karagattata pase yanawa. mara hukanala ban ine. man mase antimata Download karana kiyala hitan ituru karan inawa data. un awit e tika nati karala yanawa.![]()

ඕකට තමයි මචන් කියන්නෙ මනුස්සකමට සරම උස්සපුවහම ණයට *කේ අරින්න එනව කියල![]()
