WIFI Password Illana Asalwasiyo

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Machan ube router ekata login weyang.

    Login wela wifi settings walata palayang.

    eetapasse WIFI settings wala password ehema hadana thana kittuwa athi SSID advertise kiyala
    SSID eka advertise karana option eka disable karapan machan.

    ethakota ube wifi eka down kiyala thamai pennanne.
    eetapasse ube SSID eka change karapan wena ekakata.

    ethakota wenne machan pita ayata WiFi ekak up wela thiyenawa kiyala peenne naha

    namuth aththatama wifi wada karanawa.

    wifi eka use karanna nam wifi eka manual add karaganna oone :)

    uba witharak WiFi use karana ubage devices walata witharak uba manual Add karaganin

    eetapasse uuta kiyapan wifi router eka wada karanne naha kiyala hena gahala pichchuna kiyala ;)
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    බිල ගෙවන්නෙ ඌගෙ දෙමාපියොද කියල අහල සත්තුන්ගෙ නම් කියල බැනපන්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඌට වයිෆයි පාස්වර්ඩ් එක දිග එකක් තියෙන්නෙ එන්න ලියල දෙන්න කියල ගෙට අඬගහගනිං :dull: :dull:
    ගෙට අරං කතිරයක් වගේ ලෑලි දෙකක හොඳට හිරවෙන්න ගැටගහල කකුලක් හාරපං :dull: :dull:
    ඇඟිලි කපපං :dull: :dull:
    ඇඟේ පාට්ස් අයිං කර කර ආයෙ වයිෆයි පාස්වර්ඩ් ඉල්ලන්නෙ නෑ කියනකංම වද දීපං :dull: :dull:
    ඔහොම මාසයක් දෙකක් වද දුන්නාම නිකංම reek වගේ වෙලා එනව එතකොට ඌ උඹේ යටතෙ ඉන්න වහලෙක් :) :)
    not theon reek :sorry: :sorry:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ශ්‍රී;19405058 said:
    oo chandi style eken password illana ekek newei machan. prashnekata thiyenne oota therenne naha wifi password ekak ahana eka waradi kiyana eka. facebook saha youtube arenna oota internet lokaya gana wadi danumak naha. papuwa pennala baha kiyanna vinadiyai yanne. kaagewath hith ridawanna kamathi nathi nisai nikan inne.

    යකෝ නැති බැරි කමට රෙද්ද ඉස්සුවහම නයට හුකන්න එන එවුන් තමා ඔය.

    මොලේ කොහෙද? බෑ කියන්ඩ ඉගෙනගනින්. එක උබේ ජිවිතේ තියෙන ලොකු අවුලක්. ඌ උබ එක්ක තරහ වෙන්නේ නැහැ බැහැ කිව්වහම.
    ඌ තේරුම් ගන්න ඕනේ සල්ලි දීල කනෙක්ෂන් එකක් ගන්න. තියෙන එකාට තියෙනවා නැති එකාට නෑ. එක වෙනස් කරන්න බැහැ. උඹට දන් දෙන්න ඕනේ නං දන්සැලක් දීපං 1 පාරයි. ඕක ඊට වඩා වෙනස් දෙයක්.

    අනික් එක මචන් ඔතන ප්‍රශ්නේ WiFi විතරක් නෙමෙයි, ඔතන ප්‍රශ්නේ තියෙන්නේ උඹේ හිතෙයි. ඕක ඔය WiFi වලට විතරක් අදාළ කරුණක් නෙමෙයි. ඔය අවුල හදාගනින් නැත්තන් පස්සේ පසු තැවෙන්න වෙයි උබට.

    මාසේ අන්තිමට සල්ලි ඉල්ලාපන් මෙච්චරක් උබ WiFi පාවිච්චි කරලා කියල (වැඩියෙනුත් දාල කියපන්)
    මට පාවිච්චි කරන්නත් නැති උනා කියල. ගෙවාගන්න සල්ලි නැහැ කියල.

    ඊටපස්සේ ඌ සල්ලි දුන්නොත් ගනින්. නොදුන්නොත් උබට රිසන් එකක් තියෙනවා බැහැ කියන්න.

    සල්ලි දීල ඊළඟ පාර ආයෙත් වයිෆයි ඉල්ලුවොත් ඊළඟ පාර ඊටත් වැඩි පුර ඉල්ලාපන් සල්ලි. එතකොට ඌ තේරුම් ගනියි. පොඩි එකෙක් නං උන්ගේ අම්මලට කියල ඉල්ලගනින්.
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    :yes: :yes:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Aluth wifi pass ekak dala uta eken yannath diyan tika welawak(tika dawask nam hodai)...ita passe uba use karana devices wala MAC address tika note karaganin...ita passe router eke settings wala(router ekakne aththe) trusted devices walata witharak log wenna hadala ara devices wala mac address diyan...
    Ita passe password danagaththath log wenna ba :D u issaraha ubage wifi network ekata log welath pennapan u ayeth kiwwoth wifi awl kiyla ;)

    password එක දීල MAC එකෙන් block කරලා දාපන් බන් .. :lol:

    උබේ internet speed slow කරපන් උබටත් එපා වෙන විදිහට ටික දවසක් ඇදපන් එහෙම.wifi slow නම් පාවිච්චි කරන්නේ නැනේ.

    mac address white list karala thiyapan. so uta password eka danagattat net yanan ba. ubala danna unge witharak mac address tika daganin.

    oya set eka karana widiya poddak kiyala dipanko. mage tiyenne ZTE W300 Router ekak. loku udauwak ban.
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    matat oya case eka ban. yaluwo 2 3n denek inwa. un ape gedara enne mat ekka kata karana nemei. awilla. wifi password ilagena. phone eka u download karana gaman uta ona ewa mat ekka kata karanawa. wade karagattata pase yanawa. mara hukanala ban ine. man mase antimata Download karana kiyala hitan ituru karan inawa data. un awit e tika nati karala yanawa. :angry::angry:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    password එක දීල MAC එකෙන් block කරලා දාපන් බන් .. :lol:

    Mac eken block karaata yanna puluwan mac eka spoof karala.

    Allowed mac list ekak thorala dunnath puluwan yanna Twin kenek up karala (ekama SSID eken thawa wifi ekak uu up karala) muge wifi ekata ddos gahuwama muge allowed devices uuge wifi ekata connect wenawa muge eka down wela.

    ethakota u langata yanawa allowed devices wala MAC address tika muge gedara devices wala.
    eetapasse mac address spoofer ekakin muuge MAC ekama daagena uuta access karanna puluwan
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    matat oya case eka ban. yaluwo 2 3n denek inwa. un ape gedara enne mat ekka kata karana nemei. awilla. wifi password ilagena. phone eka u download karana gaman uta ona ewa mat ekka kata karanawa. wade karagattata pase yanawa. mara hukanala ban ine. man mase antimata Download karana kiyala hitan ituru karan inawa data. un awit e tika nati karala yanawa. :angry::angry:
    check my previous posts :P
     
    DragonI

    Member
    Sep 22, 2010
    122
    5
    0
    අලුත් පාස්වර්ඩ් එකක් දාපන් බන් මෙහෙම "fck yu.No free Wifi" ඊට පස්සේ දීපන් :P