WIFI Password Illana Asalwasiyo

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    උබේ internet speed slow කරපන් උබටත් එපා වෙන විදිහට ටික දවසක් ඇදපන් එහෙම.wifi slow නම් පාවිච්චි කරන්නේ නැනේ.
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    උබේ internet speed slow කරපන් උබටත් එපා වෙන විදිහට ටික දවසක් ඇදපන් එහෙම.wifi slow නම් පාවිච්චි කරන්නේ නැනේ.

    කොහොමද එහෙම wifi වලින් speed එක slow කරන්නේ
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,708
    1,508
    113
    SSID එක hide කරපන් මචං. එතකොට උඹේ wifi එක කාටවත් පේන්නේ නෑ! :yes::yes:
     
    කියපන් බෑ කියලා. නැත්නම් උබලාගේ ගේ වටේට ඉන්න ඔක්කොම එවුන් ටික ඇවිත් උබෙන් පාස්වර්ඩ් ඉල්ලයි. සැරට කියන්න යන්න එපා. පොඩ්ඩක් තේරුම් කරලා දීපන්. ලිමිට් එක පැනලා වැඩියෙනුත් ගෙවන්න තියෙනවා කියලා වගේ එකක්
    .
    .
    .
    .
    .
    .
    .
    මොනවා උනත් උබ මගේ අසල්වැසියා උනේ නැති එකට දුකයි බං
    :(:(:(:(:(:(

     
    Last edited:

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    ශ්‍රී;19400167 said:
    machanla! hadissi wadakata fb log wenna one kiyala allapu gedara inna eka magen wifi password eka illuwa. hadissi wadak nisa maath baha kiyanne nathuwa muta password eka dunna.

    dawas gaanak digatama mu mage wifi eken internet giya nisa mama wifi password eka maru kara. dan mu aai magen wifi password eka illanawa.

    Password eka dipan. Ekalla router eken DHCP eka balapan. Eke ube device atherala uge eka balala MAC address eka copy karapn. Ekalla MAC eka block karapan. Password gehuwath yanne ne. Password weredi kiyanneth ne.
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    Aluth wifi pass ekak dala uta eken yannath diyan tika welawak(tika dawask nam hodai)...ita passe uba use karana devices wala MAC address tika note karaganin...ita passe router eke settings wala(router ekakne aththe) trusted devices walata witharak log wenna hadala ara devices wala mac address diyan...
    Ita passe password danagaththath log wenna ba :D u issaraha ubage wifi network ekata log welath pennapan u ayeth kiwwoth wifi awl kiyla ;)
    :yes::yes::yes: රැවුලයි කැඳයි දෙකම බේරෙනවා.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    බිල ගෙවන්නෙ ඌගෙ දෙමාපියොද කියල අහල සත්තුන්ගෙ නම් කියල බැනපන්
     

    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    පොඩි සින් එකක් තියෙන්නේ උබ මුලින්ම උබේ wifi එකේ පාස්වර්ඩ් එකයි නමයි වෙනස් කරලා wifi එක Hide කරපන් settings වලින්.ඊට පස්සේ උට කියපන් උබේ Router එක අවුල් වෙලා කියල.

    එහෙම නැත්නම් ඕන හුයන්නක් කියල ඌ ලොකුවට ඩේටා පාවිච්චි කරන්නේ නැත්නම් ඔන්න ඔහේ දීලා දාපන් බන්.දුන් දේ සුවදයි කියල.:lol:
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    පොඩි සින් එකක් තියෙන්නේ උබ මුලින්ම උබේ wifi එකේ පාස්වර්ඩ් එකයි නමයි වෙනස් කරලා wifi එක Hide කරපන් settings වලින්.ඊට පස්සේ උට කියපන් උබේ Router එක අවුල් වෙලා කියල.

    එහෙම නැත්නම් ඕන හුයන්නක් කියල ඌ ලොකුවට ඩේටා පාවිච්චි කරන්නේ නැත්නම් ඔන්න ඔහේ දීලා දාපන් බන්.දුන් දේ සුවදයි කියල.:lol:

    මෙන්න මේක තමයි හරිම දේ. SSID broadcast කරන එක නවත්තපන්. එතකොට උට පෙන්නේ නැනේ.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mokedda ban kollekda?
    Phone eken data active karala hukaganne nathuwa inna kiyapan.
    kellek nam onna ohe password deepan ban.

    :rofl::rofl::rofl::rofl:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,732
    113
    oke nama wenas karapan ban. dana security zone wage namak. nettam virus distribution wage nama dapan network name ekata.