පොඩි උදව්වක් ඕනේ
.. මට මගේ router එකෙ security පොඩ්ඩක් check කරගන්න ඕනේ... අපේ ගෙවල් පැත්තේ මට sure නැති එකෙක් ඉන්නවා..මට හිතෙන්නේ ඌ මේ ලගදි ඉදන් මගේ router එක hack කරන්න ගේම
..මට දන්න එකෙක්ගෙන් ආරංචියකුත් ආවා
.. මං ලග තියෙනවා මගේ wifi router එකෙන් මං capture කරගත්තු handshake එකක් පුලුවන් එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් crack පාරක් දාලා වැඩේට ගිය වෙලාවයි වැඩේ confirm කරගන්න password එකයි දෙන්න..ලොකු උදව්වක්.
.මොකද මං ලග හොද dictionaries නෑ
පුලුවන් කෙනෙක් ඉන්නවනම් මෙතන e mail එක දාන්න..මම handshake එක mail කරන්නම්

bump එකක්වත් දාගෙන යන්න